ලංකාව පුරා වාහනවල "සිංහලේ" ස්ටිකර් රැල්ලක්
වාහන වල "සිංහලේ" යනුවෙන් දැක්වෙන ස්ටිකර් අලවා ගැනීමේ රැල්ලක් මේවන විට පවතින බව වාර්තා වේ. බොහෝ දෙනා ඔවුන්ගේ පෞද්ගලික වාහන වල මෙම "සිංහලේ" ස්ටිකර් වාහනවල අලවාගනිමෙන් පසුව ඒවායේ ඡායාරූප ෆෙස්බුක්වෙත එක්කිරීම මේදිනවල ජනප්රිය වී තිබේ. මෙම "සිංහලේ" රැල්ලට මුල්වී අත්තේ "සිංහලේ" නමැති ෆේස්බුක් පිටුවකි. එම ෆේස්බුක් පිටුවේ ඔවුන්ගේ අරමුණ පැහැදිලිකොට තිබුනේ මෙසේය.
සිංහල ජාතියේ නම රැකගෙන ඕනෑම ආගමක, ජාතියක අයෙකුට නිදහසේ මගේ සිංහල රටේ ජීවත් විය හැකිය. ඒ සිංහල ජාතියක් විදියට පමණි. උදාහරණයක් විදියට ජපානයේ විවිධ ජාතීන් සිටිති. හැබැයි ඔවුන් ඔක්කොම ජපන්නු. මේක සිංහල රට එහෙනම් මොන ආගම ඇදහූවත්, මොන භාෂාව කතා කළත් එකම ජාතියයි ඒ සිංහල. ඒ වෙනුවෙන් රට පෙළගැස්වීම අරමණු කරගත් අපි "සිංහලේ".
සිංහලේ ෆේස්බුක් පිටුව : https://www.facebook.com/The.island.nation.of.Sinhale/
සිංහලේ ස්ටිකර් ලබාගත හැකි ආකාරය :https://www.facebook.com/Sinhale-Sticker-සිංහලේ-ස්ටිකර්-1711994905680658/
nethfm
"සිංහලේ" මිසක් "සිංහ ලේ" නෙමේ.පටලවාගන්න එපා.
සමහරක් අහල තියෙනවා අම්මා කැලේට ගියාදා කියලා
ඉතිහාසයක් නොදත් එවුන්ට ඉතින් උත්තර දීලා වැඩක් නෑනේ
දන්නේ නැත්තන් කියන්න තියෙන්නේ අඩුමගානේ google එකෙවත් search එකක් දාලා බලපල්ලා කියලා තමා

Last edited: