රාජිතගේ පුතාට රිදිලා
උගේ හාල්පෙන්දෝ ඕක කරන්නේ
උන්ට රටක් ආගමක් මුකුත් ඕන නැහැ 2200 පඩිය තියෙනවා නම් ඇති![]()
පාට පක්ෂ මොකටද බන් ඕක ගහන්න... අපේ එවුනුත් ඉන්නවනෙ මහ කුහක ජාතියක්...
රාජිතගේ පුතාට රිදිලා
උගේ හාල්පෙන්දෝ ඕක කරන්නේ
උන්ට රටක් ආගමක් මුකුත් ඕන නැහැ 2200 පඩිය තියෙනවා නම් ඇති![]()
පැටියා;19442574 said:දේශපාලන යටි අරමුණක් නැත්තං හොඳ වැඩක්.![]()

දවස් ගානක් බැලුවා තොටත් හොද පුකේ අමාරුවක් තියෙනවා සුළු ජාතින් ගැන![]()
අපි හතරඅතේ ලෝකෙට ණයවෙලා.රටේ ගෑණු අරාබියේ ගෙවල්වල වැඩට ගිහින් මැරැම්කනව. හැම එකාම බලන් ඉන්නෙ වෙන රටකට පැනගන්න. යට ඇදුමේ ඉදන් පිටරටින් ගෙන්නනව. රට ඇතුලේ ඉන්න උන්ටික එකාට එකා නැතිව කෙලගන්නව. එකීනොකී දේවල් ඔක්කොම තියෙද්දි එංගලන්තෙන් ජපානයෙන් ආනයනය කරපු වාහනවල මහ උජාරැවට 'සිංහ ලේ' කියල ගහගෙන යනව.. මාත් සිංහල.. මාත් කැමතියි සිංහලයා දියුණු මානව වර්ගයක් විදියට ඉන්නවනම්. හැබැයි අපි අපිට නැති අමුතු බලයක් තියනව කියල හිතාගෙන, අපි අමුතු ජීවීන් කොටසක් කියල හිතාගෙන ෆැන්ටසියක ජීවත්වෙමින් ස්වයං වින්දනයක් ගත්තා කියල අපේ රටටවත් සිංහලයාටවත් වැඩක් වෙනව කියල මං හිතන් නෑ.. ලංකාවේ හැමෝම 'සිංහ ලේ' කියල පච්ච කොටාගත්තත් මොකක්ද ලැබෙන වෙනස?? අපි අපේ අඩුපාඩු, දුර්වලකම්, ගොන්කම්, මරිකම්, හැකියාවන්, දක්ෂකම් තේරැම් අරන් විවේචනාත්මකව අපි දිහාම බැලුවොත් අපිත් කවදහරි දියුණු රටක් වෙයි.. මේ සේරටම වඩා මං කැමති දියුණු ශී ලාංකීය ජාතියක් දකින්න..

මචන් උඹ කියලා තියෙන සමහරක් දේවල් එක්ක එකඟ වෙන්න පුළුවන්,සමහර දෙවල් ගැන මගේ අදහස කියන්නම්...
ලංකාව විතරක් නෙමේ ලොකේ ණය නොවිච්ච රටක් නැති තරම්,ඕන රටක් ණය ගන්නවා,ඒ වගේම ඒවා ගෙවනවා.අද ග්‍රීසියට වෙලා තියෙන දේ පේනවනේ.ඒ වගෙම ජපානයත් දැඩි ණය අර්බුදයක ඉන්න රටක්.අපෙ රටේ ඉස්සරට වඩා දළ දේශීය නිශ්පාදනයට සාපේක්ශව ණය වල ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා,ඒත් තවම ඒක සුභවාදී නැහැ.මොකද හැම රජයම ණය හා බදු මත දුවන තත්වේ තාම නැති වෙලා නැහැ.ඒක හොඳ අතට හරවගන්න වැඩ පිළිවෙළක් නැහැ.
http://www.tradingeconomics.com/country-list/government-debt-to-gdp
අද වෙන කොට විදේශ ශ්‍රමිකයන්ගේ එන මුදල තමා රටේ ප්‍රධානම විනිමය එන මාර්ගය.ඒත් අද වෙනකොට පුහුණු ශ්‍රමිකයන් රට යන එක වැඩි වෙලා තියෙනවා ඉස්සරහට වඩා.ගෘහ සේවිකාවක්ට ලැබෙන වැටුපත් එක්ක බලද්දි ඇයි ඒ අය රට යවන්නේ කියලා හිතෙනව.මොකද එ ගානට ආසන්න වැටුපක් අද ලංකවේ ගාමට් එකක වැඩ කරලා වුනත් හොයන්න පුළුවන්.ඒත් ලේසියට හැමෝම රට යනවා.එක රජයක් වශයෙන් වැඩ පිළිවෙලක් හදන්න වෙනවා ගෘහ සේවිකාවන වෙනුවට සාත්තු සේවිකා වගෙ පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන රට යවන්න.වේලාවක් තියෙනවනම් මේක බලන්න.ඒ සඳහා ලංකාවේ ව්‍යාපාරික මහතෙක් කියන විසඳුමක්.
අපි ලේ මස් විකුණලා කිරිපිටි ගෙන්වන ජාතියක්
http://www.divaina.com/2015/11/29/nimna06.html
අපේ රට ඇතුළේ ලොකේ තියෙන හොඳම බ්‍රැන්ඩ් සඳහා නිමි ඇඳුම් නිශ්පාදනය කරනවා.උඹගෙ විදියෙන් කියනවනම් හොඳම යට ඇඳුනුත් නිශ්පාදනය කරනවා.ඒත් අවාසනාවකට ලංකාවේ වෙළඳපොළට එන්නේ එකෙන් අතලොස්සක් විතරයි.අනික මොකෙක් හරි එකක් අලුතෙන් දෙයක් හදන්න ට්‍රයි කරද්දි උන්ව වලට දාන්නෙත් අපිමයි.අවුරුදු ගානක් කට්ට කාල මහන්සි වෙලා සාම්පල් ජාපානෙට යව යව ජපන් වාහන වල එයා බෑග් සෙන්සර් එක ලංකාවේ එකෙක් හදනාවා,අන්තිමට ඒකත් මහා පරිමාණෙන් නිශ්පාදනය කරන්න අයෝජනය කරන්නේ ජපානෙන්.වේගා කාර් එක හදන එකටම කී දෙනෙක් බනිනවද.රේ විජෙවර්ධන සැහැල්ලු ගුවන් යානා,අත් ට්‍රැක්ටරය හැදුවා.ඒත් අවාසනාවකට ඒවා ව්‍යාපාරික වශයෙන් නිශ්පානය කරන්න අනුග්‍රහය දෙන්න අපේ රටේ පාලකයොන්ට බැරි වුනා.
අපේ රටෙ වාහනය අපිත් යන්න ආසයි.කවදහරි ඒක ඉටු වේවි කියලා හිතෙනවා.උපාලි මහත්තයා පටන්ගත්ත දේ අද තිබ්බනම් අපේ රටෙ වාහනයක අපිට යන්නත් තිබ්බා.ඒත් ඒකාලවල තිබ්බ දේශපාලනය විසින් හැම දේම නැති කරලා තියෙනවා.අපේ රටේ ගොඩක් දේවල් නැති වුනේ ඒ දේශපාලනය නිසා තමයි.ලේලනඩ් ලංකාවේ පටගන්න හැදුවම ඒකට අවස්ථාව නොදුන්න තැන ඉන්දියාවට ගෙනිච්චා,අද අපි ඉන්දියාවේන් ලේලන්ඩ් බස් ගේනවා.මෑත කාලීනව මයික්‍රො එකේ ලෝරන්ස් මහත්තායා උත්සහයක් ගද්දි අපේ රටේ පාලකයොම ඒකට බාල්දි පෙරලලා චයිනා කටු ඇසෙම්බල් කරන තැනට මයික්‍රො එක පත් කරනවා.
සිංහල අය වශයෙන් අපිටම අනන්‍යය ශිෂ්ඨාචාරයක් තිබ්බා,අද අපි බත් ටික හරි කන්නේ ඒකට පින්සිද්ධ වෙන්න.එක පැත්තකින් ඒ තිබ්බ ඉතිහාසයත් ගැන ආඩම්බර වෙද්දි අනිත් පැත්තෙන් ජාතියක් වශයෙන් අපි ලැජ්ජා වෙන්න ඕන ඒ තිබ්බ තැනින් අඩියක් ඉස්සරහට තියෙනවා වෙනුවට අදටත් අපි පස්සට යන්නේ.
සිංහල අය මොනවාහරි කිවුවොත් ඒක ජාතිවාදේ ,හැම එකාම රෙද්ද කරට ඇරන් එන්නේ.ජාතියක් වශයෙන් තමන්ගේ අනන්‍යයතාවට පහරගහන සිංහල වගේ ජාතීයක් මේ ලොකේ තව නැතුව ඇති.
ඕකටත් බොබසේට වෙච්ච දේ නොවෙනවනං මාත් කැමතියි. ඒත් වෙන්නෙ ඒකදේශපාලනික අරමුණක් උද නම් වැඩි කල් ඕකට දුවන්න බහ බන්. ඕක ගහපු උන්ම ගලවල දැයි

මේ ලෝකේ කුරිරුයි මචංඋඹත් ඉතින් කොරහේ කිඹුල්ලු දකිනවා නේ බන්. හැමදේම මරාගේ කුමන්ත්‍රණ කියලා හිතන්න එපා.![]()

පැටියා;19445585 said:ඕකටත් බොබසේට වෙච්ච දේ නොවෙනවනං මාත් කැමතියි. ඒත් වෙන්නෙ ඒක![]()
එල එල එහෙනං හොඳයි.මේක සංවිධානයක්වත්,දේශපාලන දෙයක් නෙමෙනෙ බන් නැතිවෙන්න
කැමති එකෙක් ගහනවා,අකැමැතිනම් නොගහ ඉන්නවා
බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා
Kalakanniyo thota one thawa uddayak genalla thoge lamai bomba walata ahu wenawa dakinnada?
1950 ganan wala idan sinhala/tamil jathi wadi heththage weda nisa 30 years karagaththuwa madida? Loke 1 ratak kiyapan balanna jathiwadi wela deve. wuna ratak. Jathiwadee wela kelawa gaththu ratawal walata nan ex. thienawa




එහෙම හරි අපි පටන් ගමු මේක සිංහලේ කරන්න. නොකරම ඉදියොත් මොකවත් නෑනෙ.අපි හතරඅතේ ලෝකෙට ණයවෙලා.රටේ ගෑණු අරාබියේ ගෙවල්වල වැඩට ගිහින් මැරැම්කනව. හැම එකාම බලන් ඉන්නෙ වෙන රටකට පැනගන්න. යට ඇදුමේ ඉදන් පිටරටින් ගෙන්නනව. රට ඇතුලේ ඉන්න උන්ටික එකාට එකා නැතිව කෙලගන්නව. එකීනොකී දේවල් ඔක්කොම තියෙද්දි එංගලන්තෙන් ජපානයෙන් ආනයනය කරපු වාහනවල මහ උජාරැවට 'සිංහ ලේ' කියල ගහගෙන යනව.. මාත් සිංහල.. මාත් කැමතියි සිංහලයා දියුණු මානව වර්ගයක් විදියට ඉන්නවනම්. හැබැයි අපි අපිට නැති අමුතු බලයක් තියනව කියල හිතාගෙන, අපි අමුතු ජීවීන් කොටසක් කියල හිතාගෙන ෆැන්ටසියක ජීවත්වෙමින් ස්වයං වින්දනයක් ගත්තා කියල අපේ රටටවත් සිංහලයාටවත් වැඩක් වෙනව කියල මං හිතන් නෑ.. ලංකාවේ හැමෝම 'සිංහ ලේ' කියල පච්ච කොටාගත්තත් මොකක්ද ලැබෙන වෙනස?? අපි අපේ අඩුපාඩු, දුර්වලකම්, ගොන්කම්, මරිකම්, හැකියාවන්, දක්ෂකම් තේරැම් අරන් විවේචනාත්මකව අපි දිහාම බැලුවොත් අපිත් කවදහරි දියුණු රටක් වෙයි.. මේ සේරටම වඩා මං කැමති දියුණු ශී ලාංකීය ජාතියක් දකින්න..
පැටියා;19442574 said:දේශපාලන යටි අරමුණක් නැත්තං හොඳ වැඩක්.![]()

