ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඔව් මචන්
හැබැයි සිංහල hora copy විකුණන්නෙ හොඳටම අඳුරන උන්ට විතරයි:)

ඔව් ඔය හිරු CIA බලුම්ගල උන් පාවලා දිලා ඉත්තෙක්ව ඩැහැ අරන් ඔය දූතයෙක් යවන්නෙත් හොදරම අදුරන එකෙක් ගෙන් තමයි :sorry:
 
thushana

Well-known member
  • Jun 19, 2010
    10,266
    6,129
    113
    2.90GB කිව්වෙ ෆිල්ම් එකේ සයිස් එක මචන්
    ඕක 400mb ට අඩු කරන්න පුලුවන් ගේමක් නැතුව
    ඒ උනත් එච්චර මහන්සි වෙන්නේ මොකටද කියලා හිතෙනවා මේවා දකිද්දි

    TkiiicC.png

    mewanam sakkili wada.:(
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,266
    6,129
    113
    ඔව් මචන්
    හැබැයි සිංහල hora copy විකුණන්නෙ හොඳටම අඳුරන උන්ට විතරයි:)

    ape paththenam onama sinhala film ekak 120i oka down kranwata wada eka labai bun.
     
    • Like
    Reactions: aravinda145

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මචං අපි ඕක වෙන නමකින් ශෙයාර් කරමු... ලින්ක් එක රාර් ෆයිල් එකක් විදිහට සිප් කරලා පාස්වර්ඩ් එක එළකිරි මෙම්බර් ලට විතරක් දෙමු...

    :):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචං අපි ඕක වෙන නමකින් ශෙයාර් කරමු... ලින්ක් එක රාර් ෆයිල් එකක් විදිහට සිප් කරලා පාස්වර්ඩ් එක එළකිරි මෙම්බර් ලට විතරක් දෙමු...

    :):)

    :yes::yes::yes::yes::yes: මටත් ඕනේ...:P
     
    wala_kaputa

    Member
    Jun 9, 2015
    94
    5
    0
    hamathanama
    මචං අපි ඕක වෙන නමකින් ශෙයාර් කරමු... ලින්ක් එක රාර් ෆයිල් එකක් විදිහට සිප් කරලා පාස්වර්ඩ් එක එළකිරි මෙම්බර් ලට විතරක් දෙමු...

    :):)

    ela ela eka thamai wenna onee bn
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඔක්කොම කපලා තියෙන්නෙ මම අර ෆිල්ම් එක 200කට ගත්තා කිව්ව පෝස්ට් එකට
    මම ෆිල්ම් එක ගත්තා කිව්වම රෙප් කපන්න පිස්සුද බන් උන්ට?

    :lol::lol::lol:
    නෑ නෑ.. ඔය කේන්තියට බං රෙප් කපල තියෙන්නෙ..

    උඹ ෆිල්ම් එක අරන් තියෙනවා නම් ගාණ වැඩියි.. ඒත් කොපි විසි එකක් විකුණ්නා කිව්වනේ.. හැබැයි පුතේ සිංහල ෆිල්ම් කොපි විකුණන්නෙ බලාගෙන.. උඹ දන්න කියන උන්ට දුන්නත් උන්ම මාට්ටු කරල දෙන්න පුළුවන්..මොකද අල්ලලා දෙන එකාට ලක්ෂයක් දෙනවා.. සල්ලි ඉස්සරහ මනුස්සකම් නෑ පුටේ..:)
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    2.90GB කිව්වෙ ෆිල්ම් එකේ සයිස් එක මචන්
    ඕක 400mb ට අඩු කරන්න පුලුවන් ගේමක් නැතුව
    ඒ උනත් එච්චර මහන්සි වෙන්නේ මොකටද කියලා හිතෙනවා මේවා දකිද්දි

    TkiiicC.png

    :no::no: onna man gane 6+
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,266
    6,129
    113
    :lol::lol::lol:
    නෑ නෑ.. ඔය කේන්තියට බං රෙප් කපල තියෙන්නෙ..

    උඹ ෆිල්ම් එක අරන් තියෙනවා නම් ගාණ වැඩියි.. ඒත් කොපි විසි එකක් විකුණ්නා කිව්වනේ.. හැබැයි පුතේ සිංහල ෆිල්ම් කොපි විකුණන්නෙ බලාගෙන.. උඹ දන්න කියන උන්ට දුන්නත් උන්ම මාට්ටු කරල දෙන්න පුළුවන්..මොකද අල්ලලා දෙන එකාට ලක්ෂයක් දෙනවා.. සල්ලි ඉස්සරහ මනුස්සකම් නෑ පුටේ..:)

    මන් උඹට කිව්වේ සිරිපෑරකුම් ෆිල්ම් එකෙන් හම්බ කරේ ෆිල්ම් එක හෝල් වල දුවලට වඩා දඩ වලින්:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං අපි ඕක වෙන නමකින් ශෙයාර් කරමු... ලින්ක් එක රාර් ෆයිල් එකක් විදිහට සිප් කරලා පාස්වර්ඩ් එක එළකිරි මෙම්බර් ලට විතරක් දෙමු...

    :):)
    :lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන් බඩියා. මූවි එක පබ්ලික් නම් දාන්න.
    මේ බලපන්
    https://www.youtube.com/watch?v=0MTu5-eftcw
    KdgptDP.png

    උන් Online වෙන දේවල් ගැන ඇහැ ගහගෙන ඉන්නේ.
    මෙන්න මෙතන Movie එක ඊයේ තිබ්බා, නමුත් අද නෑ. උබට තේරෙනවා ඇතිනේ උන් කොච්චර ඇක්ටිව්ද කියලා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් බඩියා. මූවි එක පබ්ලික් නම් දාන්න.
    මේ බලපන්

    උන් Online වෙන දේවල් ගැන ඇහැ ගහගෙන ඉන්නේ.
    මෙන්න මෙතන Movie එක ඊයේ තිබ්බා, නමුත් අද නෑ. උබට තේරෙනවා ඇතිනේ උන් කොච්චර ඇක්ටිව්ද කියලා.
    ඒක තමා කියන්නෙ.. ඕවා අප්ලෝඩ් කරලා නිකන් පුකේ ටිංකිරි ගාගන්න වෙන්නෙ..

    මන් උඹට කිව්වේ සිරිපෑරකුම් ෆිල්ම් එකෙන් හම්බ කරේ ෆිල්ම් එක හෝල් වල දුවලට වඩා දඩ වලින්:lol:
    :lol::lol::lol: