වාහන විකුණන්නේ නෑ මෙතන
RePost බුවා;19444611 said:ඉස්සරහට යන්න ඕනේ සහෝ,,
අලුත් අලුත් ඩේ නොකලොත් නගින් නැ කියල කවුද එකෙක් කියල තියෙනවා,,,

වාහන විකුණන්නේ නෑ මෙතන
ඔකේ ඔකේ ,,එහෙනම් සභාපති ම දාපන්
RePost බුවා;19444549 said:ආලෝ සහෝදරයා,,,, කිබුලගේ ෂෝ එක වරද්දන්නෙම නැ නේද?

RePost බුවා;19444626 said:
බැ බැ,
සබාපති මම.
උබට ඕනේ නම් උප සබාපති දෙන්නම්,,,

බූට් කාලා දිරවා ගන්න බැරි කොකටුවෝ සෙට් එකක් හඬා වැලපෙනවා කියල දාලා තිබ්බ හින්දා බැලුවේ . . . මීට කලින් කොකටුවෝ සෙට් එකක් හඬා වැලපෙනවා දැකල තිබ්බේ නෑ . . .

උබට අලුත් අලුත් දේ කරන්න සහෙනන්ට ඕනේ වෙලා වගේ ..!!
කමක් නෑ ගනින්කෝ එහෙනම්![]()
Apo ba oyaama inna oka athule
බූට් කාලා දිරවා ගන්න බැරි කොකටුවෝ සෙට් එකක් හඬා වැලපෙනවා කියල දාලා තිබ්බ හින්දා බැලුවේ . . . මීට කලින් කොකටුවෝ සෙට් එකක් හඬා වැලපෙනවා දැකල තිබ්බේ නෑ . . .

RePost බුවා;19444639 said:එල එල,,
තව කාව කාව හරි බලල සෙට් කර ගමු,,,

කිඹුලා රශ්මි සංගීතා මහත්මියගේ මන්නාරම් කන්‍යාරාමය ගීතය ඉදිරි වැඩසටහනකින් පුලූවන් නම් ඉදිරිපත් කරන්න සැහෙන කාලයකින් ඒ ගීතය ඇහුවේ නෑ