අද නිවාඩු දවසක් නිසා Star Wars: The Force Awakens බැලුව. අනිත් Star Wars ෆිල්ම් එක්ක බලනකොට මේක හොදයි හෝ අඩු ගානේ ඒ මට්ටමට හරි තියෙනවා. කැමරා කෝණය, නළු නිළියන්ගේ රගපෑම්, මුහුණේ ප්‍රතිචාර නම් සාපේක්ෂව ඉහලයි. Daisy Ridley නැතිනම් Rey ගේ රගපෑම් නම් නියමයි.
කතාව කලින් ඒවාට වඩා ගොඩක් වෙනස් නැහැ. එක තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නේ. කලින් ෆිල්ම් වල ගොඩක් දේවල් වෙනස් මුහුණුවරකින් ඉදිරිපත් කරනවා. කතාව මිට වඩා නිර්මාණාත්මක උනානම් හොදයි. එත් සමස්තයක් වශයෙන් කම්මැලි නැතිව බලන් ඉන්න පුළුවන් එකක්.
මේක ෆිල්ම් 3 ක පලවෙනි එකලු. මෙහෙ නම් star wars කියන්නේ පිස්සුවක්. කඩවල්වල හැමතැනම star wars theme බඩු තියෙනවා. පොඩි ළමයින්ට වෙනමම ලෝකයක් මවල තියෙනවා. ඇත්තටම පිස්සුවක් වගේ.
මේ ඉන්නේ Rey තමයි
R2D2 වෙනුවට වේගයෙන් දුවන බෝලයක් වගේ රෝබෝවක් හදුන්වල දීල තියෙනවා. 3P0 නම් එහෙම්මයි.
මේ ඉන්නේ අලුත් නළු නිලියන් ටික තමයි (Star Wars වලට)
modified due to spoiler warning

Last edited:

normal review ekak dapan
කොපියක් ආවොත් කියහන්