Star Wars: The Force Awakens බැලුවෙමි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    අද නිවාඩු දවසක් නිසා Star Wars: The Force Awakens බැලුව. අනිත් Star Wars ෆිල්ම් එක්ක බලනකොට මේක හොදයි හෝ අඩු ගානේ ඒ මට්ටමට හරි තියෙනවා. කැමරා කෝණය, නළු නිළියන්ගේ රගපෑම්, මුහුණේ ප්‍රතිචාර නම් සාපේක්ෂව ඉහලයි. Daisy Ridley නැතිනම් Rey ගේ රගපෑම් නම් නියමයි.

    Star-Wars-the-Force-Awakens-Poster-Cropped.jpg

    des1070_jpeg_4k_pub_1dc59ce6.jpeg

    කතාව කලින් ඒවාට වඩා ගොඩක් වෙනස් නැහැ. එක තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නේ. කලින් ෆිල්ම් වල ගොඩක් දේවල් වෙනස් මුහුණුවරකින් ඉදිරිපත් කරනවා. කතාව මිට වඩා නිර්මාණාත්මක උනානම් හොදයි. එත් සමස්තයක් වශයෙන් කම්මැලි නැතිව බලන් ඉන්න පුළුවන් එකක්.

    මේක ෆිල්ම් 3 ක පලවෙනි එකලු. මෙහෙ නම් star wars කියන්නේ පිස්සුවක්. කඩවල්වල හැමතැනම star wars theme බඩු තියෙනවා. පොඩි ළමයින්ට වෙනමම ලෝකයක් මවල තියෙනවා. ඇත්තටම පිස්සුවක් වගේ.

    මේ ඉන්නේ Rey තමයි

    swtfareybb8_large.jpg

    R2D2 වෙනුවට වේගයෙන් දුවන බෝලයක් වගේ රෝබෝවක් හදුන්වල දීල තියෙනවා. 3P0 නම් එහෙම්මයි.

    kotobukiya-star-wars-c3po-r2d2-with-bb8-artfx-statues-01.jpg

    මේ ඉන්නේ අලුත් නළු නිලියන් ටික තමයි (Star Wars වලට)

    star_wars_the_force_awakens_70924.jpg

    modified due to spoiler warning:eek:

    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    hoda copy ekak enakan inne

    තව දවස් 4කින් හොඳ කොපි එකක් Majestic Cinema එකට එනව..
    ඕව ඩොලර් මිලියන් ගානක් වියදම් කරල හදල තියෙන්නෙ. හොරෙක් වෙන්නෙ නැතුව ගිහින් සල්ලි දීල බලපිය;)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113

    තව දවස් 4කින් හොඳ කොපි එකක් Majestic Cinema එකට එනව..
    ඕව ඩොලර් මිලියන් ගානක් වියදම් කරල හදල තියෙන්නෙ. හොරෙක් වෙන්නෙ නැතුව ගිහින් සල්ලි දීල බලපිය;)

    ආර්ථික අපහසුතා නිසා ෆිල්ම් හෝල් වලට ගිහින් බලන්න අමාරුයි බන්, ඒ ගානෙන් slt එකේ මාසේ බිල ගෙවන්න පුළුවන් :(
     
    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    ආර්ථික අපහසුතා නිසා ෆිල්ම් හෝල් වලට ගිහින් බලන්න අමාරුයි බන්, ඒ ගානෙන් slt එකේ මාසේ බිල ගෙවන්න පුළුවන් :(

    500/= slt bil eka gewanna puluwanda? marine :lol::lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    bluwanam kata wahan hitapan

    man me star wars clone wars animation tv series 1ka blanawa 3 weni parata :cool: warm up wenawa film eka blanda

    Star-Wars-The-Clone-Wars-Cast.jpg

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    Uba okkoma baluwanam Series eka balanna ona piliwela poddak kiyapanko.Animated series eka 2nd film ekai 3rd ekai atare wena ekakda?
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    ආර්ථික අපහසුතා නිසා ෆිල්ම් හෝල් වලට ගිහින් බලන්න අමාරුයි බන්, ඒ ගානෙන් slt එකේ මාසේ බිල ගෙවන්න පුළුවන් :(

    sira sira....a ganen twa nobalapu film sahena ganak blnna puluwneh..:lol::lol:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,321
    41,177
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    තව දවස් 4කින් හොඳ කොපි එකක් Majestic Cinema එකට එනව..
    ඕව ඩොලර් මිලියන් ගානක් වියදම් කරල හදල තියෙන්නෙ. හොරෙක් වෙන්නෙ නැතුව ගිහින් සල්ලි දීල බලපිය;)
    Savoy 3D eke balanna inne- tho enawada math ekka? Umba amma ena eka thoth wara. :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    26 උදේ Savoy එකට ගියානම් Film ඒකයි වලතරයයි දෙන්නම බලාගෙන එන්න තිබ්බ. :lol:

    :lol::lol:

    මන්නෙ රෙඩී කරන් ගියා නම් හරි. දැන් ඉතින් බැලුව වගේ තමා මෙහෙම ස්පොයිලර් ත්‍රෙඩ් දානකොට :growl::no:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    තව දවස් 4කින් හොඳ කොපි එකක් Majestic Cinema එකට එනව..
    ඕව ඩොලර් මිලියන් ගානක් වියදම් කරල හදල තියෙන්නෙ. හොරෙක් වෙන්නෙ නැතුව ගිහින් සල්ලි දීල බලපිය;)

    sirawata ban, mama thama Starwars movie ekak filmhall ekaka balala na,
    meka balanna one kohoma hari