[HOT] Comments coming from Enrique concert

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Seriously guys, stick to your day jobs. Inform people as to what's going on if there is an issue. People have spent money, invested their sunday evening-night, and are now quite pissed off. I just saw someone faint. Have the courtesy to inform people as to what's going on. At the least.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඔන්න බලපන් දැන් වෙන වැඩේ. එන්රිකා ඒයි lip sync කරලා වැඩිම උනොත් සිංදු 5ක් කියයි, හෝයි හෝයි දේපාරයි පොර යන්න යයි. සිංහලු අඬයි :sorry::sorry:
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    honda wade 35000 deela show walata yanawata....oya salli walin pinak dahamak karaganin sinhalu...aduma tarame balu kaputu danayak deepan...asarana satek ge badaginna hari niwei:frown::dull::dull::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    honda wade 35000 deela show walata yanawata....oya salli walin pinak dahamak karaganin sinhalu...aduma tarame balu kaputu danayak deepan...asarana satek ge badaginna hari niwei:frown::dull::dull::dull:

    වෙලාවට අර නව්රන් කියන එකා ඌට නිකන් හම්බු වෙච්ච ටිකට් එක විකුනලා ඒ සල්ලි ඉගෙන ගන්න දුප්පත් ළමයෙක්ට පොත් ගන්න දුන්නේ. :cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    10623079_10153242503937256_1516885606888752753_n.jpg
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කවුද මචන්ලා එන්රිකා කියන්නේ ?කොහේ පොරක්ද?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    බලපන් නැද්ද කියලා අනිවා මේක වෙන්නෙ. Experience එකෙන් කියන්නෙ..

    ඔන්න බලපන් දැන් වෙන වැඩේ. එන්රිකා ඒයි lip sync කරලා වැඩිම උනොත් සිංදු 5ක් කියයි, හෝයි හෝයි දේපාරයි පොර යන්න යයි. සිංහලු අඬයි :sorry::sorry: