[HOT] Comments coming from Enrique concert

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    comment : අඩො Enrique අවෙ නෑද්ද තාම මම දෑක්ක උ වගෙ එකෙක් කඩවත මචo එකෙ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කොන්සර්ට් එකෙන් පස්සේ කීදෙනෙක් ලෑස්ති වෙලා ඉන්න ඇද්ද සෙක්ස් ඇන්ඩ් ලව් කරන්න.:lol::):dull::frown:;):sorry::(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තොට පිස්සුද යකෝ 35,000ක් දීල මේක බලන්න යන්න? I'm just a hater. ;)

    :shocked::shocked::shocked:

    35000 වෙනවද මචන් ටිකට් එකක්..ගියපු උන්ට පිස්සුද :dull::dull:

    මාස දෙකක් කන්න තිබ්බා හොදට 35000න් :baffled:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    :shocked::shocked::shocked:

    35000 වෙනවද මචන් ටිකට් එකක්..ගියපු උන්ට පිස්සුද :dull::dull:

    මාස දෙකක් කන්න තිබ්බා හොදට 35000න් :baffled:

    sex and love 35000k ne dan:dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :shocked::shocked::shocked:

    35000 වෙනවද මචන් ටිකට් එකක්..ගියපු උන්ට පිස්සුද :dull::dull:

    මාස දෙකක් කන්න තිබ්බා හොදට 35000න් :baffled:

    ඔව් බන්. අර NAWRAN කියන එකාට නොමිලේ ටිකට් එකක් දුන්න දිනුමක් විදියට. ඌ ඒක විකුනලා ඒ 35,000න් දුප්පත් පොඩි එවුන් වගේකට පොත් අරන් දීල...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔව් බන්. අර NAWRAN කියන එකාට නොමිලේ ටිකට් එකක් දුන්න දිනුමක් විදියට. ඌ ඒක විකුනලා ඒ 35,000න් දුප්පත් පොඩි එවුන් වගේකට පොත් අරන් දීල...

    අන්න කොල්ලෝ :)

    සිරාවටම ඔතන කි දෙනෙක් ඇතිද සිංහලේ ගහපු අය :nerd: