
කබරයෙක් නම් අවුලක් නෑ, තලගොයෙක් ආවොත් මෙහෙම එලවපන්.
මචන් මම මේක කියවපු තැන මතක නෑ මම මේ කල්පනා කරලා බැලුවේ කොහේද කියලා, පරණ පොතක තිබ්බා. ගේ ඇතුලට කඹරයෙක් ආවොත් ඒ ගේ පාළුවට යනවා කියලා. උබලට ඉස්සරහට කරදර වෙලා, ඔය ගෙදරින් සමහර විට යන්න වෙයි, ගේ විකුණන්න බැරි වෙයි, ගේ පාළුවට යයි. සිරාවට ජෝක් නෙවෙයි.





සත්තු කොහොමත් එනවනේ බං ගෙවල් වලට. එච්චර හිතන්නේ නැතිව පාඩුවේ හිටපන්...
නැත්නම් ඕව හිතන්න ගිහින් අන්තිමට වෙන්නේ ඔලුව විකාර කරගෙන ඉන්න තමයි...
මැරෙන එකා කොහේ හිටියත් මැරෙනවා.. දැක්කනේ පැත්තක හිටපු එකෙක්ට ගොවි සෙත ඇදුනේ...
ඒ වගේ තමයි.. ඕනවට වඩා ඔවුව හිතන්න යන්න එපා...




un sense ekata ban enne.unh oya diwa eliyata dada sence tama karanne.mala kunak hari,bittara hari nattan marenna lan wetcha sathek gawata tama enne.nikanuth enawa so oya manasgatha hitanna epa.There are so many possibilities.


