Wtf Enrique ge thola echara watinawada :P

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Ayendra_Bulathsinhala.jpg


    FB Link: https://goo.gl/R5FISK

    රාජපක්ෂලා සමග අමු අමුවේම දූෂණයේ යෙදී සාක්කි තිබෙන බැවින් මුළු රටක්ම විරුද්ධ වෙද්දී එය නොතකා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපති තනතුරට පත් කරන ලද ගගන් බුලත්සිංහලගේ ‘සිංහලකම‘ බුලත් විටක තරම වත් නොමැති බව ඔහුගේ දියණිය පසුගියදා ලංකාවට පැමිණි බටහිර ජනප්‍රිය ගායක එන්රික් ඉග්ලේසියස් නමැති ගායකයාව ප්‍රසිද්ධියේ පිස්සුවෙන් මෙන් බදාගෙන සිප වැළඳ ගැනීමෙන් තහවුරු කරන ලදැයි ගුවන් හමුදාවේ නිලධාරීහු පවසති.

    ලතින් ඇමරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් සිය ප්‍රථම ආසියානු සංචාරය ලෙස පසුගියදා කොළඹදී ප්‍රසංග දැක්වූ අතර එය අවසාන වීමට යද්දී වේදිකාව පිටුපස සිට කඩා වැදුනු තරුණියක් පිස්සුවෙන් මෙන් ගායකයාව බදා ගෙන සිප වැළඳ ගත්තාය. එම සිද්ධියෙන් පසු ගායක තෙමේ යලි වේදිකාවට පැමිණියේද නැත. පසුව ඒ පිස්සු තරුණිය කාගේ කව්දැයි සොයා බලද්දී දැන ගන්නට ලැබී ඇත්තේ ඇය ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයාගේ දියණිය අයේන්ද්‍රා බුලත්සිංහල බවයි.

    මෙම සිද්ධිය සාමාන්‍ය තරුණියකගේ නිදහස් හැසිරීමක් ලෙස තක්සේරු කළ නොහැක්කේ ඇයගේ පියා රටේ ගුවන් හමුදාපතිවරයා වීම නිසාත් ගගන් බුලත්සිංහල ගුවන්හමුදාපතිවරයා කරවීමට ඇයද ඉතා විශාල වැඩ කොටසක් ඉටු කර ඇති නිසාත් යැයි චෝදනා කරන්නෝ පවසති.

    දහසක් චෝදනා තිබියදී ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයා කෙළේ මෙකී දියණිය විවාහ ගිවිස ගෙන ඇති තරුණයා වන කුප්‍රකට ජාවාරම් කරුවෙක් වන වෑගපිටිය නමැත්තාගේ පුත්‍රයා බැවින් වෑගපිටියට සහ ගගන් බුලත්සිංහලට ගුවන් හමුදාවේ සියළු බිස්නස් ටික අතට ගැනීමේ වුවමනාවට ය. වෑගපිටිය යනු මෛත්‍රීපාල සිරිසේනගේ කලු සල්ලි මෙහෙයවන පුද්ගලයා වන අතර මෛත්‍රීපාල සිරිසේන වෑගපිටිය කියන ඕනෑම දෙයක් කරන ගානට වැටී ඇත. එබැවින් වෑගපිටිය තම පුතා කසාද බඳින්නට යන තරුණියගේ පියා ගුවන් හමුදාපති ලෙස පත් කරවා ගන්නේය. ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයා වීමෙන් පසු ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියෙකු තවමත් පත් කර නැත. මේ තරම් දීර්ඝකාලයක් මාණ්ඩලික ප්‍රධානියෙකු නොමැතිව ගුවන් හමුදාව කිසිදා පැවතී නැත.

    කෙසේ වෙතත් ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල තම දියණිය ශිෂ්ඨ සම්පන්නව හදාගෙන නැතැයි චෝදනා කරන ගුවන් හමුදාවේ නිලධාරීන් පවසන්නේ දියණිය පිස්සුවෙන් මෙන් පොප් ගායකයා වැළඳගනිද්දී ගගන්ද, වෑගපිටිය සහ පුත්‍රයාද පහත නේපථ්‍යාගාරයේ එම සිද්ධිය බලා සිටිය බවයි.

    මේ අතර ඉහත කී ප්‍රසංගය සම්බන්ධයෙන්ද බොහෝ දෙනා චෝදනා කරති. ප්‍රවේශ පත්‍රයක් රු.35000/-, 25000/-, 20000/-, 10000/- වැනි අධික මිල ගණන් වලට විකුණා තිබුණද සමස්ථ ප්‍රසංගය වංචාවක් යයි කියමින් තම මුදල් ආපසු ගෙවිය යුතු යැයි ඔව්හු ඉල්ලා සිටිති. ඊට හේතු වී ඇත්තේ සවස 7.30 ට ආරම්භ කරනවා යයි කී ප්‍රසංගය ආරම්භ කර ඇත්තේ රාත්‍රී 10.30 ට වන අතර රාත්‍රී 11.30 ට අවසන් කර ඇත. ලෝකප්‍රකට ගායකයා තම ගායනා පවත්වා ඇත්තේ පැයක පමණ කාලයක් පමණි. මේ සම්බන්ධයෙන් ගායකයාගේ කළමණාකාරවරුන්ද තම විරෝධතාවය ලංකාවේ සංවිධායකයන් වෙත දක්වා තිබේ.
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    eki kiss karaganna barinam monawa karagaththath mokada ban media karayanta ithin ita wediya loku deyak nae mona magulakda yako me , okkoma karanne market karana eka vitharai penanna ona dewal penanne nae media wala
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    එක තමයි මත් බැලුවේ මෙච්චර කෙල්ලො ඉද්දි මේ කෙල්ල විතරක් කොහොමද ස්ටෙජ් එකට නැග්ගේ කියලා.මොකක් හරි බලයක් එපයැ එකටත්.බලද්දි තාත්තගේ බලේ නේ.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෝඩ කෙල්ලෝ

    අනේ මන් දන්නේ නෑ මුන්ට පොල් පිත්තෙන් ගහලා වත් හදන්න බෑ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    english artistsla ge concerts kohomath payak paya ekahamaraak wage thama thiyenne
    flashback,sunflower wage paya 3-4k nah
    anika kiss ekak dunne walaththa kamata neveine eka eyage hama show ehekama wena deyak..its all scripted
    paara dakina dakina gaanunwa kiss karana ayath innawada?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    තොපිලට වෙන වැඩක් නැද්ද? හම්බයො පරාදයි. නොදකින් ගෑනු කිචාලා
     
    • Like
    Reactions: wijebahu

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mokaddda ban mae denim badata adina style eka.iya ban lankawe unta hena katai.appiriyay.

    Pencil cut :D lassanai ban...

    mata athi asawak nah
    mama aththa kiuwwe youtube eke ohoma ewwa godak thiyenawa
    a girl hero sinduwe anthimata awe anith ratawal wala girlwa langin thiyan sing karanne

    බොරු කියන්න එපා...!!! හීරෝ එක අන්තිමට දුවන් ආපු කෙල්ලෙක් නෑ.. :lol:ටුනයිට් ට්‍රැක් එක ඉවරවෙලා බීට් එක ඩ්‍රොප් කරන්න යන කොටයි ඒකී පස්ස පැත්තෙන් දුවන් ආවේ.. ඕක තනිකර ස්ක්‍රිප්ටඩ්.. ගුවන් හමුදාපතිගේ දුව නිසයි ඔහොම හරි ආවේ.. නැත්නම් මැස්සෙක්වත් ලඟට ගන්නේ නෑ එන්‍රීක්... ගත්තු එකත් ඉන්දියන් කොල්ලෙක්...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mata athi asawak nah
    mama aththa kiuwwe youtube eke ohoma ewwa godak thiyenawa
    a girl hero sinduwe anthimata awe anith ratawal wala girlwa langin thiyan sing karanne

    ලගින් තියන් තමයි කරන්නෙ නොටියෝ
    :shocked:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ah ehenan meya hamudapathige duwa nisa stage ekata nagala tiyenne.. ekai mama baluwe.. hebei ara stage eke nam ara photo eke innawa wage lassana nehene.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Pencil cut :D lassanai ban...



    බොරු කියන්න එපා...!!! හීරෝ එක අන්තිමට දුවන් ආපු කෙල්ලෙක් නෑ.. :lol:ටුනයිට් ට්‍රැක් එක ඉවරවෙලා බීට් එක ඩ්‍රොප් කරන්න යන කොටයි ඒකී පස්ස පැත්තෙන් දුවන් ආවේ.. ඕක තනිකර ස්ක්‍රිප්ටඩ්.. ගුවන් හමුදාපතිගේ දුව නිසයි ඔහොම හරි ආවේ.. නැත්නම් මැස්සෙක්වත් ලඟට ගන්නේ නෑ එන්‍රීක්... ගත්තු එකත් ඉන්දියන් කොල්ලෙක්...

    thawa lankawe kollek panala awa Bailando kiyankota. au awilla dance karala giya. Enrique full cool. eka scripted newei. u panala awe eka parata. me girl nuth scripted newei. eka paarata panala awe. ehema loku security ekak thibbe na.