2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හොදින් ඉන්නවා අයියෙ.
    ඔයාට කොහොමද?
    හොඳයි බං...නත්තලට බොලාගෙ පැත්තෙ එනව :cool:
    Okanam King Cobrage tag eka:lol:


    හිංදියෙනුත් දාලා
    5.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එළකිරියේ ඉන්න හොද ම කිවිදිය.....
    අප අතර ඉන්න උගත් ම කෙනා....
    ආචාර්ය උපාධියක හිමිකාරියක්...
    විද්‍යාඥවරියක්......

    හැම දේට ම වඩා...
    ආත්මය ඉරාලෙන යන පිහි පාරවල් වගේ කවිලියන්න පුළුවන් උපන් ගෙයි කිවිදියක්....

    Holy mother of christ..sirada..... :cool:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තරිඳුවා කෝ බං මම ඉල්ලුව සින්දුව..අඩුගානේ මම ඉන්නවා වත් කිව්වේ නෑ බං උඹ...

    මේ අපේ සින්දු වලට කලින් පස්සේ ආපු කෙලි පැටික්කියන්ගේ සින්දු දෙනවා බන්,,
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    RePost බුවා;19462660 said:
    අයේ නම් රේඩියෝ අහන්න එන්නේ නැ මචන්,
    මගෙන් පස්සේ ඉල්ලපු සින්දු 4ක් දුන්නා..
    මගේ දෙකෙන් එකක්වත් නැ,,,

    :growl::growl::growl::growl::growl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19462660 said:
    අයේ නම් රේඩියෝ අහන්න එන්නේ නැ මචන්,
    මගෙන් පස්සේ ඉල්ලපු සින්දු 4ක් දුන්නා..
    මගේ දෙකෙන් එකක්වත් නැ,,,

    රත්තරන් ඔයා ගියාම කොහොමද අනේ කිඹුලා මාමි පව්නේ;)
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    RePost බුවා;19462660 said:
    අයේ නම් රේඩියෝ අහන්න එන්නේ නැ මචන්,
    මගෙන් පස්සේ ඉල්ලපු සින්දු 4ක් දුන්නා..
    මගේ දෙකෙන් එකක්වත් නැ,,,

    දෙයි ච්දෙයි මං.
    පොඩ්ඩක් ඉඩපන්කෝ