2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොකටුවෙණි!
    අපි එහෙනම් මකබෑවෙමු!!!!

    තොපි සියලු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් අහවල් එකක් වේවා!!!!!
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අනාගත කෙසේ වෙතත් අනාත නැනා වෙයි ද දන්නේ නැ......

    මම දන්නව නේ උඹ අප්පුහාමි කවුද කියලා!!!:dull::baffled::baffled::growl:

    කට තිබුනට මුණ පුරා කියවන්නට එන්ට එපා
    නෑනෝ...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අනාගත කෙසේ වෙතත් අනාත නැනා වෙයි ද දන්නේ නැ......

    මම දන්නව නේ උඹ අප්පුහාමි කවුද කියලා!!!:dull::baffled::baffled::growl:

    හඃ, මොනවද දන්නේ නැ දන්නේ,,
    කියහන් බලන්න,,,,
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද කලින් යන්ට වෙනෝ.හැමෝටම ජය

    නොනවතින ගීතයේ නොමැකෙන සලකුණ
    මියුසික් හට් with tharindu mj
    සියළුම රේඩියෝ ශ්‍රාවකයන්ගේ ස්තූතිය සමගින්
    රියල්ම ෆන් එකට සෙට් වෙන්න Elakiri Radio එක්ක
    ලබන සතියේ හමුවෙන තුරු සැමටම සුභ රාත්‍රියක්



    සුභ රාත්‍රියක් මචන්.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19463020 said:

    මොකුත් අහගන්න එපා උබලා,,,
    උබලගේ අනාගත නැනා යකෝ...

    අනාගත කියල කිවුවේ, .......
    රිපොස්ට් බුවී ද?
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    corn_eating_3.gif~c200

    කනවට වඩා හලනවනේ බන්.
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    RePost බුවා;19463008 said:

    අපොයි.. කිවා නේද පොල්ලෙන් ගැහුවා වගේ,,,
    next time kanchanata radio ahanna enna kiyanna :rofl: ethakota oya hithe thiyana ewa okkoma kiyaganna puluwan wei :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොකටුවෙණි!
    අපි එහෙනම් මකබෑවෙමු!!!!

    තොපි සියලු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් අහවල් එකක් වේවා!!!!!

    කෝහේ මංගච්චන්නද කිඹුලෝ.
    සුභ මෙවුවා එකක්ම වේවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    RePost බුවා;19463064 said:
    හඃ, මොනවද දන්නේ නැ දන්නේ,,
    කියහන් බලන්න,,,,
    ළිදේ ඉන්න එකා අගාධෙට දාන්නඕන නෑනේහ්....
    මෙතන ගෑනු දැරිවියොත් ඉන්නව නේහ්......

    මම මුණිවත රකිමි!:baffled::baffled::baffled: