සුද්ද එනකොට ඔක්කොම එළියෙ දාගෙන හිටියෙ ලංකාවෙ ගෑනු. සුද්දන්ට එපා වෙලා තමා උන්ට රෙදි ඇන්දුවෙ.
සුද්දා අපිට දුන්න දේවල් වගේම සුද්දා අපෙන් ගත්තු දේවලුත් තියෙනවා. මේක හුවමරු කර ගැනීමක්. හොඳ දේවල් පවත්වාගෙන යන්නත් නරක දේවල බැහැර කරන්නත් අපිට හැකියාවක් තියෙන්න ඕනේ. සුද්දා නම් සමලිංගික විවාහයත් අනුමත කරගෙන ඉන්නෙ. අපේ රටට ඒක විතරයි අඩු. පිටරට දේ සිරි සැප දේ කියලා, පුලුවන් නම් එලියට බැහැලා ඒකත් ඉල්ලපන්.
උඹට විතරයි තේරිලා තියෙන්නේ
නිදහස කියලා වල්බුරු නිදහස දුන්නම ඔහොම වෙනවා තාමයි
මේවා කියලා සෑහෙන්න රෙප් කපාගෙන තියෙනවා. රෙප් දුන්නට ස්තූතියි. උබටත් දුන්නා.
පන්දාහ , තිස්පන්දාහ කියලා නැහැ බලන්න ගියපු එවුන් උන්ගේ ආතල් එක අරගෙන ආව. සමහරුන්ට ඌ කියපු වචනයක් වත් තේරුනේ නැතුවත් ඇති. මේ කෙල්ල කරපු අනවශ්‍ය වැඩෙන් පවුලම නෝන්ඩ් වෙලා. කට්ටිය බටහිර සංස්කෘතියට හැඩ ගැහෙන්න හැදුවට තාම මේක ශ්‍රී ලංකාව . වෙන රටක නම් මේව සුළු දේවල්. මේක දිගින් දිගටම ඇදෙන්න ප්‍රධාන හේතුව ගුවන් හමුදාපතිගේ දුව වෙච්ච එක.
මට නම් ඒකිගේ තාත්තාගෙන් ඇති වැඩක් නෑ. ලංකාවේ තවත් එක ගෑනියෙක් විතරයි.






