එන්රික්ව කිස් කරපු අක්කා හොයාගත්තා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සුද්ද එනකොට ඔක්කොම එළියෙ දාගෙන හිටියෙ ලංකාවෙ ගෑනු. සුද්දන්ට එපා වෙලා තමා උන්ට රෙදි ඇන්දුවෙ.

    සුද්දා අපිට දුන්න දේවල් වගේම සුද්දා අපෙන් ගත්තු දේවලුත් තියෙනවා. මේක හුවමරු කර ගැනීමක්. හොඳ දේවල් පවත්වාගෙන යන්නත් නරක දේවල බැහැර කරන්නත් අපිට හැකියාවක් තියෙන්න ඕනේ. සුද්දා නම් සමලිංගික විවාහයත් අනුමත කරගෙන ඉන්නෙ. අපේ රටට ඒක විතරයි අඩු. පිටරට දේ සිරි සැප දේ කියලා, පුලුවන් නම් එලියට බැහැලා ඒකත් ඉල්ලපන්.

    උඹට විතරයි තේරිලා තියෙන්නේ
    නිදහස කියලා වල්බුරු නිදහස දුන්නම ඔහොම වෙනවා තාමයි

    මේවා කියලා සෑහෙන්න රෙප් කපාගෙන තියෙනවා. රෙප් දුන්නට ස්තූතියි. උබටත් දුන්නා.

    පන්දාහ , තිස්පන්දාහ කියලා නැහැ බලන්න ගියපු එවුන් උන්ගේ ආතල් එක අරගෙන ආව. සමහරුන්ට ඌ කියපු වචනයක් වත් තේරුනේ නැතුවත් ඇති. මේ කෙල්ල කරපු අනවශ්‍ය වැඩෙන් පවුලම නෝන්ඩ් වෙලා. කට්ටිය බටහිර සංස්කෘතියට හැඩ ගැහෙන්න හැදුවට තාම මේක ශ්‍රී ලංකාව . වෙන රටක නම් මේව සුළු දේවල්. මේක දිගින් දිගටම ඇදෙන්න ප්‍රධාන හේතුව ගුවන් හමුදාපතිගේ දුව වෙච්ච එක.

    මට නම් ඒකිගේ තාත්තාගෙන් ඇති වැඩක් නෑ. ලංකාවේ තවත් එක ගෑනියෙක් විතරයි.
     
    • Like
    Reactions: ruwantheekshana

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යුරේනිගේ අහවල් එකේ සිට එන්රිකේ ගේ බ්‍රා එක දක්වා....
    ***************
    බුකියේ දක්ෂයෝ සිටිත්. ඔවුන්ගේ අකුරු සමහරක් ගිණියම් ඊතල වලට වඩා තියුණුය...නමුත් එහි වටිනාකම ඔවුන් බොහෝ දෙනෙකු නොදනිත්.යුරේනිට මමත් කැමතිය. එන්රිකේගේ හීරෝ ගීතය කලක් මගේ ප්‍රියතම එකකි. බුකියේ නාස්තිවෙන දස්කම් දිහා බලද්දී දුකය. සිංහල ඉතා මැනවින් හසුරවන උන් පවා යුරේනිගේ සීතෲ එක ගැනයි ඉග්ලේෂියස්ට දීපු බ්‍රා එක ගැනයි ලියමින් කාලය කති.
    අයවැය තනපට අස්සේ සැගවෙන බව බොහෝ උන්ට නොතේරෙයි. ඉග්ලේෂියස් බලන්න ගිය උන් අපෙන් සල්ලි හොරකම් කළේ නැත. උන්ගෙන් සමහරෙක් ඔනෑ තරම් සමාජ සත්කාරද කරති.
    රුපියල් තිස්පන්දහසක් ෆන් එකට වියදම් කරන උන්...කොපමණ නම් මුදලක් සමාජ සත්කාර වෙනුවෙන් වීසි කරනවා ඇතිද ?
    ඒත් උඹ මෙලෝ රෙද්දක් සමාජය වෙනුවෙන් නොකර යුරේනිගේ රෙද්දයි,ඉග්ලේෂියස්ගේ බ්‍රා එක ගැනයි බුකියේ දොඩවයි.
    තවමත් අපේ බස්වල පික් පොකැට් කාරයෝය,පාරවල්වල මංකොල්ලකාරයෝය.ගෙදර සල්ලි තියාගන්න බයය. දරුවාගේ බාප්පා ෂුවර් නැත. මාමා ලගට පොඩි උන් යවන්නේද නැත. තාත්තලා දූලා දිහා අමුතුවෙන් බලති. උඹ හිතන්නේ උඹේ ඔය අකුරුවලින් ලෝකය වෙනස් කරන්න බෑ කියලද ? මේ දේවල් උඹලගෙ අකුරුවලින් වෙනස් කරන්න බෑ කියලද ?
    පුලුවන්...මිනිස්සුන්ට බ්‍රා ගැන ලියලා ආතල් දෙන්න පුළුවන් නම්...ඒ ආතල් එකම වෙන තැනකට අරන් යන්නත් පුළුවන්.
    පැහැදිළිව මතක තබා ගත යුතු දෙයක් තිබේ. උදේ රෑ...පිරිසක් බුකියට එනවා,බුද්ධිමත් උඹලගෙන් මොනවා හරි අරගන්න.
    ඒත් උඹලා ඒ මිනිස්සුන්ගේ මුහුණු වලට ජංගි සහ බ්‍රා වලින් දමලා ගහනවා.
    අන්තිමට උඹලා කරලා තියෙන්නේ මේ රටේ සම්පත් නාස්තියක්. උඹටත් වැඩක් නැති අනිත් මිනිස්සුන්ටත් වැඩක් නැති, නිකරුණේ කාළය නාස්ති කිරීමක්.
    ඔයිට වඩා හොදයි උදැල්ලක් අරගෙන අඩු ගානෙ කොම්පෝස්ට් වලක් හාරගන්න එක. කියපල්ලා බලන්න උඹලා කීදෙනෙක් හෙට උදේටත් කුණු එක පාරට වීසි කරනවාද කියලා

    gatte methanin https://www.facebook.com/kingMSL?fref=nf#
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සුද්දා අපිට දුන්න දේවල් වගේම සුද්දා අපෙන් ගත්තු දේවලුත් තියෙනවා. මේක හුවමරු කර ගැනීමක්. හොඳ දේවල් පවත්වාගෙන යන්නත් නරක දේවල බැහැර කරන්නත් අපිට හැකියාවක් තියෙන්න ඕනේ. සුද්දා නම් සමලිංගික විවාහයත් අනුමත කරගෙන ඉන්නෙ. අපේ රටට ඒක විතරයි අඩු. පිටරට දේ සිරි සැප දේ කියලා, පුලුවන් නම් එලියට බැහැලා ඒකත් ඉල්ලපන්.

    මේවා කියලා සෑහෙන්න රෙප් කපාගෙන තියෙනවා. රෙප් දුන්නට ස්තූතියි. උබටත් දුන්නා.

    මට නම් ඒකිගේ තාත්තාගෙන් ඇති වැඩක් නෑ. ලංකාවේ තවත් එක ගෑනියෙක් විතරයි.

    මන් නම් ඔකේ වරදක් දකින්නේ නැහැ බන්. මොකද ඒ ළමයි හැදිලා තියන සමාජය එක. ඔම්ම බැන්කි මුන් අපු වෙලේ ඔහොම කළා නම් වැරදි එක රටම අපහසුතාවයට පත්කිරීමක්. අනික කව්රු හරි කියනවනම් ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ කියල මුලින් හොයල බලන්න අපි ඉන්න කාලය ඇතුලේ සංස්කෘතිය තියෙනේ කොහෙද කියල??

    අද සංස්කෘතිය සම්ප්‍රදායෙන් එලියට ඇවිල්ල වෙළදාම හා තාක්ෂණය එක්ක බද්ද වෙලා තියෙන්නේ. රසිකත්වය පවා වෙළද බාන්ඩයක් වෙලා තියෙන්නේ

    ඒ ළමයි සංස්කෘතියට අනුව හදාගස්ස ගන්නම් අයිත කොච්චර දේවල් වෙනස් වෙන්න ඕනිද ?? එක කවදාවත් වෙනේ නැහැ. ඒ නිසා ඕක ඔච්චර ප්‍රශ්නයක් කරගන්න එපා
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සුද්දා අපිට දුන්න දේවල් වගේම සුද්දා අපෙන් ගත්තු දේවලුත් තියෙනවා. මේක හුවමරු කර ගැනීමක්. හොඳ දේවල් පවත්වාගෙන යන්නත් නරක දේවල බැහැර කරන්නත් අපිට හැකියාවක් තියෙන්න ඕනේ. සුද්දා නම් සමලිංගික විවාහයත් අනුමත කරගෙන ඉන්නෙ. අපේ රටට ඒක විතරයි අඩු. පිටරට දේ සිරි සැප දේ කියලා, පුලුවන් නම් එලියට බැහැලා ඒකත් ඉල්ලපන්.

    මචන් උබට හිතෙන්නේ නැද්ද මේ ශර්මා කියන්නේ තවත් NGO කුක්කෙක් or මානසික රෝගියෙක් කියලා ;)

    මුගේ පොස්ට් සේරගේම තියෙන්නේ සුද්දීයෝන්ගේ ගුණ වයලා,අපේ ලංකාවේ ගැහුන්ට බැනලා..

    එත් එක තැනකද මු කියාපු දේවල් නිසා තේරුණා මු මුස්ලිම් එකෙක් කියලා (මේ ලදී දැක්කේ පොස්ට් එක මම්තක නැහැ දැන්)

    මු මොලෙන් ගේමක් ගහන්නේ,අපේ උන්ව රට එපා කරවලා,කෙල්ලෝ එපා කරවලා ලංකාව අත හැරලා සුද්දියෝ අල්ල ගන්න රට යවන්න plan එකක් :dull:

    හොදට තේරුණා මු පිටරට පඩි ගැන අතිසොක්තියෙන් දෙසා බාද්දී
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචන් උබට හිතෙන්නේ නැද්ද මේ ශර්මා කියන්නේ තවත් NGO කුක්කෙක් or මානසික රෝගියෙක් කියලා ;)

    මුගේ පොස්ට් සේරගේම තියෙන්නේ සුද්දීයෝන්ගේ ගුණ වයලා,අපේ ලංකාවේ ගැහුන්ට බැනලා..

    එත් එක තැනකද මු කියාපු දේවල් නිසා තේරුණා මු මුස්ලිම් එකෙක් කියලා (මේ ලදී දැක්කේ පොස්ට් එක මම්තක නැහැ දැන්)

    මු මොලෙන් ගේමක් ගහන්නේ,අපේ උන්ව රට එපා කරවලා,කෙල්ලෝ එපා කරවලා ලංකාව අත හැරලා සුද්දියෝ අල්ල ගන්න රට යවන්න plan එකක් :dull:

    හොදට තේරුණා මු පිටරට පඩි ගැන අතිසොක්තියෙන් දෙසා බාද්දී

    උ කරනෙන් උබව තරහ ගස්සන එක බන් ගණන් ගන්න එපා, ගොඩක් තැන්වල උ බටහිර ගති විදියට මම දැකල තියනවා පොස්ට් කරලා තියනවා
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උ කරනෙන් උබව තරහ ගස්සන එක බන් ගණන් ගන්න එපා, ගොඩක් තැන්වල උ බටහිර ගති විදියට මම දැකල තියනවා පොස්ට් කරලා තියනවා

    උ 99% එහෙම තමා බන්,තරහ ගැස්සිමේ අරමුණෙන් පොස්ට් 600ක් දාන්න මුට ලොකු පුකේ අමාරුවක් තියෙනවා :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් උබට හිතෙන්නේ නැද්ද මේ ශර්මා කියන්නේ තවත් NGO කුක්කෙක් or මානසික රෝගියෙක් කියලා ;)

    මුගේ පොස්ට් සේරගේම තියෙන්නේ සුද්දීයෝන්ගේ ගුණ වයලා,අපේ ලංකාවේ ගැහුන්ට බැනලා..

    එත් එක තැනකද මු කියාපු දේවල් නිසා තේරුණා මු මුස්ලිම් එකෙක් කියලා (මේ ලදී දැක්කේ පොස්ට් එක මම්තක නැහැ දැන්)

    මු මොලෙන් ගේමක් ගහන්නේ,අපේ උන්ව රට එපා කරවලා,කෙල්ලෝ එපා කරවලා ලංකාව අත හැරලා සුද්දියෝ අල්ල ගන්න රට යවන්න plan එකක් :dull:

    හොදට තේරුණා මු පිටරට පඩි ගැන අතිසොක්තියෙන් දෙසා බාද්දී

    අනිවා බන්.
    11.gif
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,806
    3,201
    113
    Malabe
    එන්රික් ගේ ෆොරින් කන්සර්ට් වල ඔවා නොර්මල් දෙවල් බන් ඔය 1ක් විසි උනාට 100 200 උඩින් විසිවෙන්නේ උගේ ස්ටෙජ් එකට
    ඔහොම එක්ස්පිරියන්ස් එකක් දැකපු නැති කට්ටිය තමා ඔක ගොඩක් අලුත් දෙයක් කරගෙන තියෙන්නේ
    ඔවා ලොකු කරගෙන පොස්ට් දාලා කිස් කරපු කෙල්ලටයි බ්‍රා එක විසි කරපු කෙල්ලටයි බනින්න ගියාම ඔවා දකින් ෆොරින් උන් අපිව දකින්නේ අපි වැද්දොන්ව දකිනවා වගේ
    Ow, issara Elvis Presley tath ohomai. Oota kello panties uth visikaranava :lol:
    Honda velavata Wanaathamulle geniyek bra ekak visi karapu nethi ekata. Ehemath neththan kageyhari jokek visikarapu nethieka. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මන් නම් ඔකේ වරදක් දකින්නේ නැහැ බන්. මොකද ඒ ළමයි හැදිලා තියන සමාජය එක. ඔම්ම බැන්කි මුන් අපු වෙලේ ඔහොම කළා නම් වැරදි එක රටම අපහසුතාවයට පත්කිරීමක්. අනික කව්රු හරි කියනවනම් ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ කියල මුලින් හොයල බලන්න අපි ඉන්න කාලය ඇතුලේ සංස්කෘතිය තියෙනේ කොහෙද කියල??

    අද සංස්කෘතිය සම්ප්‍රදායෙන් එලියට ඇවිල්ල වෙළදාම හා තාක්ෂණය එක්ක බද්ද වෙලා තියෙන්නේ. රසිකත්වය පවා වෙළද බාන්ඩයක් වෙලා තියෙන්නේ

    ඒ ළමයි සංස්කෘතියට අනුව හදාගස්ස ගන්නම් අයිත කොච්චර දේවල් වෙනස් වෙන්න ඕනිද ?? එක කවදාවත් වෙනේ නැහැ. ඒ නිසා ඕක ඔච්චර ප්‍රශ්නයක් කරගන්න එපා

    ඔය ගෑනි එන්රික් එක්ක තියා පැට්රික් එක්ක ගියත් මට කමක් නැහැ. ඒත් මේකි කරපු වැඩෙන් අපේ සහෝදරියන්ට ලැබෙන්නේ නරක ආදර්ශයක් නේ බන්.

    මචන් උබට හිතෙන්නේ නැද්ද මේ ශර්මා කියන්නේ තවත් NGO කුක්කෙක් or මානසික රෝගියෙක් කියලා ;)

    මුගේ පොස්ට් සේරගේම තියෙන්නේ සුද්දීයෝන්ගේ ගුණ වයලා,අපේ ලංකාවේ ගැහුන්ට බැනලා..

    එත් එක තැනකද මු කියාපු දේවල් නිසා තේරුණා මු මුස්ලිම් එකෙක් කියලා (මේ ලදී දැක්කේ පොස්ට් එක මම්තක නැහැ දැන්)

    මු මොලෙන් ගේමක් ගහන්නේ,අපේ උන්ව රට එපා කරවලා,කෙල්ලෝ එපා කරවලා ලංකාව අත හැරලා සුද්දියෝ අල්ල ගන්න රට යවන්න plan එකක් :dull:

    හොදට තේරුණා මු පිටරට පඩි ගැන අතිසොක්තියෙන් දෙසා බාද්දී

    මට නම් පොරව මීටර් නැහැ බන්. අනගාරික ධර්මපාල තුමා කියපු කළු සුද්දෙක් වෙන්න ඕනේ.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔය ගෑනි එන්රික් එක්ක තියා පැට්රික් එක්ක ගියත් මට කමක් නැහැ. ඒත් මේකි කරපු වැඩෙන් අපේ සහෝදරියන්ට ලැබෙන්නේ නරක ආදර්ශයක් නේ බන්.

    Mama me nikamata ahanne machan, dan othana hitapu thawa "sahodariyak" karapu wade ita anthai ne, ai ekata ubala mekata wage ka gahanne natte? :P
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,806
    3,201
    113
    Malabe
    Ai ban uba ochchara suddo api gana hithana widiya gana wada wenne oya mentality eka wenas kara gan, ubenuth ahanta thiyenne sudda geta awada naththan amma giyaada kiyala thama. Mekaa western ratak newei ne.
    suddekaapu gaman redda ussana ganu rate namath kanawa. Western widihata inntaa one nam western ratakata gihin e widihata inna eke waradak na.

    Meka Western, Eastern ratak kiyala kalabala venna oney nehe. Mey kella endun nethuva Enriqueva kiss kaley nehene. Mey vagey deval out of context aran vedak nehe.
    Eka paarak Sachin Tendulkar avama Michelle Reimers saha kello tikak minihage room ekata ringuva kiyala kalabalayak thibba. Eka unge aasaavane. Lankave kohomath ova vela thiyanava, idiriyatath vei hebei api Indiava, Pakistan vagey ratak neveine. Evun nam samaharavita geval uth gini thiyagena.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ආයි අහන්න දෙයක්ද බන් ඕක :lol::lol:

    munta kiss ekak hambela mechchara poriyal ekak kanna wenawa nam(fb accnt eka delete karana size ekatama :P) bra eka yawapu ekkena hoyagaththoth nam lanka wen paninna thamai wenne :lol: :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,806
    3,201
    113
    Malabe
    පන්දාහ , තිස්පන්දාහ කියලා නැහැ බලන්න ගියපු එවුන් උන්ගේ ආතල් එක අරගෙන ආව. සමහරුන්ට ඌ කියපු වචනයක් වත් තේරුනේ නැතුවත් ඇති. මේ කෙල්ල කරපු අනවශ්‍ය වැඩෙන් පවුලම නෝන්ඩ් වෙලා. කට්ටිය බටහිර සංස්කෘතියට හැඩ ගැහෙන්න හැදුවට තාම මේක ශ්‍රී ලංකාව . වෙන රටක නම් මේව සුළු දේවල්. මේක දිගින් දිගටම ඇදෙන්න ප්‍රධාන හේතුව ගුවන් හමුදාපතිගේ දුව වෙච්ච එක.

    Vedey thiyenne me kella bana deshanavak ahanna gihin karapu ekak neveine. Mey show ekey theme ekath 'Sex and Love'.
    Mey scene eka vuney neththan apey evun berihandei Aapu kello endagena hitaya endum itha asanvarai kiyala.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ආර්මාර්ත කාමි පර සුද්දගේ මොලේ..
    තේරුම් ගන්න කල්යාවි බලාගනින් හොදේ..
    වසර 30ක් යුද්දෙන් බැට කකා හිටපු අපි..
    වෙනුවෙන් උන් මොකද කලේ දන්නවාද තොපි..
    කොටින්ටමයි උදව් කලේ පර සක්කිලි ගෙරී..
    සුද්දා කලේ කාපු එකයි රට හූරන් සිරී..
    බදිරි වෙන්නේ නෑ හු*තෝ කියන්න තොපිට මෙව්වා..
    කෙදිරි ගගා හිටපු එවුන් නෙගිටපල්ලා කිව්වා..
    රටේ තියෙන දේවල් තොපි රැකගන්නට ඕනා..
    තොගේ අම්මට වගේ රටට ආදරේ කරන්න ඕනා..

    සින්හල වන්ශෙට කරපන් උබ ආදරේ. .
    බඩ ගැන නොව රට ගැන හිතපන් යාලුවේ. .
    කටවචනෙට රැවටිලි රැලි එයි පෝලිමේ. .
    රතු පාවඩ දාගෙන පිලිගනින් හොදමදේ. .

    හොදට ඉගෙන ගත්ත එවුන් පනිනවා පිට රට. .
    අපේ සල්ලි වලින් හු*තෝ ඉගෙන ගත්තේ අද. .
    ප*යෝ වගේ යන්න එපා සේවේ දෙන්න පිට. .
    මේක තමයි අපි සේරම ඉපදුන සිරිලක. .

    තොපි ඉදිරියේ තොපි ඉපදුන රටට එකෙක් බැන්නොත්..
    ගහපිය දත් සෙට් එක ගැලවිලා වැටෙන්න රිදුනට..
    සින්හල ලේ වල බලේ දන්නවා පර සුද්දන්..
    හු*තක් කරනවද *කෝ නැගිටපල්ලා දැන්වත්..

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    මගේ රේප් කපපු එවන්ගේ අම්මලත් බදින්න කලින් මෙහෙම වටේ ගිහින් වගේ :rolleyes::rolleyes:
    එක මතක්වෙලා හොදටම රිදිලා මගේ රෙපුත් කපල කොන්ද පන නැති පොන්න පැටව් ටික :yes:
    අයියෝ පව්, අපරාදේ අලුත් අව්රුද්දට ඇදුම් ටිකක් වත් ගන්න කියල රේප් ටික තියන් හිටියේ :lol::lol::lol:
     
    • Like
    Reactions: XibitZ

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    ආර්මාර්ත කාමි පර සුද්දගේ මොලේ..
    තේරුම් ගන්න කල්යාවි බලාගනින් හොදේ..
    වසර 30ක් යුද්දෙන් බැට කකා හිටපු අපි..
    වෙනුවෙන් උන් මොකද කලේ දන්නවාද තොපි..
    කොටින්ටමයි උදව් කලේ පර සක්කිලි ගෙරී..
    සුද්දා කලේ කාපු එකයි රට හූරන් සිරී..
    බදිරි වෙන්නේ නෑ හු*තෝ කියන්න තොපිට මෙව්වා..
    කෙදිරි ගගා හිටපු එවුන් නෙගිටපල්ලා කිව්වා..
    රටේ තියෙන දේවල් තොපි රැකගන්නට ඕනා..
    තොගේ අම්මට වගේ රටට ආදරේ කරන්න ඕනා..

    සින්හල වන්ශෙට කරපන් උබ ආදරේ. .
    බඩ ගැන නොව රට ගැන හිතපන් යාලුවේ. .
    කටවචනෙට රැවටිලි රැලි එයි පෝලිමේ. .
    රතු පාවඩ දාගෙන පිලිගනින් හොදමදේ. .

    හොදට ඉගෙන ගත්ත එවුන් පනිනවා පිට රට. .
    අපේ සල්ලි වලින් හු*තෝ ඉගෙන ගත්තේ අද. .
    ප*යෝ වගේ යන්න එපා සේවේ දෙන්න පිට. .
    මේක තමයි අපි සේරම ඉපදුන සිරිලක. .

    තොපි ඉදිරියේ තොපි ඉපදුන රටට එකෙක් බැන්නොත්..
    ගහපිය දත් සෙට් එක ගැලවිලා වැටෙන්න රිදුනට..
    සින්හල ලේ වල බලේ දන්නවා පර සුද්දන්..
    හු*තක් කරනවද *කෝ නැගිටපල්ලා දැන්වත්..

    අනිවා මචෝ
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,068
    232
    63
    එන්රික් ගේ ෆොරින් කන්සර්ට් වල ඔවා නොර්මල් දෙවල් බන් ඔය 1ක් විසි උනාට 100 200 උඩින් විසිවෙන්නේ උගේ ස්ටෙජ් එකට
    ඔහොම එක්ස්පිරියන්ස් එකක් දැකපු නැති කට්ටිය තමා ඔක ගොඩක් අලුත් දෙයක් කරගෙන තියෙන්නේ
    ඔවා ලොකු කරගෙන පොස්ට් දාලා කිස් කරපු කෙල්ලටයි බ්‍රා එක විසි කරපු කෙල්ලටයි බනින්න ගියාම ඔවා දකින් ෆොරින් උන් අපිව දකින්නේ අපි වැද්දොන්ව දකිනවා වගේ

    sira kathawa machan
    man uge aaasama song eka thama hero live kiyana eka.u maara aathal ekak denne.meka thama man aasama eka.

    man u lankawata aapu eke sampurna video eka baluwe na ubala dala thibba ewa witharay baluwe

    machan ewa baladdi mata hithune mechcharay

    ape un flashback gahanna enawa waren yanna kiyala set wela aawa wage look ekak thibbe.eka එන්රික් ta feel una kiyalay mata danune.

    uge siyaluma action sampurnayen wenas machan .

    salli thiyen posh ewn mewata yannawa hari salli thiyena un yanawa kiyala hari api hithuwata

    u ena unwa maninne uge mattamenne

    ape un hena gobbayo wage feel una kiyalay mata nam danune.(kellawa kiss karala u duwanawa) uge wena kisima show ekaka ehema karala na.

    man apita apahasa karanawa newey me thamay ape rate thaththwe.salli thibbata culture eka hambenne na bn

    man dakapu podi de ganay kiwwe thawa kiyanna dewal thiyenawa e unata ada mage sinhala typing awlak kiywana umbalata wadayak nisa nihanda wennam :rofl:
     
    Last edited: