2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තාලෙට පැද්දෙන්න ළමායි . . . . .

    giphy.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19463381 said:
    තොටත් ඕනේ නැති කුණු ගොඩක් නැනේ....

    තරිඳුවාටත් මගුලක් කරල දෙමු බං....
    එතකොට පාළුවක් නැතිව රේඩියෝ කරාවි...
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    91.gif
    මාස ගාණකින් රේඩියෝ අහන්න ආවෙ..කාර්මික දෝෂ මැද්දෙ වුනත් නියමෙට ෂෝ එක කලා තරිඳුවෝ
    79.gif
    ඊ ලඟ සතියෙත් සෙ ට් වෙමු

    සුභ රාත්‍රියක් වේවා හැමෝටම ...!
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා 193
    cedric1986 90
    Elysium 86
    KRipTER 78
    Rukaef 73
    crazyasa 50
    dath kimbula 39
    King_cobra 36
    agresha 34
    labu gediya 33
    RIDER89 30
    amilabanuka 28
    shaminda peiris 25
    ashan_j 25
    rowithmicro 22
    Bad Cop 22
    -LotusMoon- 15
    dildude 9
    mahesh1297 9
    goooogle99 7
    සොහොන 6
    lpwicrama 6
    shooi baba 6
    dmtx 5
    creed1 4
    robaiya 4
    buddhikakgsl 3
    janakaaj 3
    Radio 1
    tharindumj 1
    kandya 1
    ThunderBird93 1
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    91.gif
    මාස ගාණකින් රේඩියෝ අහන්න ආවෙ..කාර්මික දෝෂ මැද්දෙ වුනත් නියමෙට ෂෝ එක කලා තරිඳුවෝ
    79.gif
    ඊ ලඟ සතියෙත් වෙට් වෙමු

    සුභ රාත්‍රියක් වේවා හැමෝටම ...!

    මොකද කියන්නේ,
    පොස්ට් 1000ක් ගහලම යමුද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රේඩියෝ එක නියමයි තරිඳුවෝ.
    රේඩියෝ එක කරන්න මහන්සි වුන,උදවු කරපු හැමෝටමත් ත්‍රේඩ් එකේ රැඳී සිටි හැමෝටමත් රේඩියෝව ඉදිරිපත් කරපු තරිඳුටත් බොහොම ස්තූතියි.
    හැමෝටම සුභ රාත්‍රියක්.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තරිඳුවාටත් මගුලක් කරල දෙමු බං....
    එතකොට පාළුවක් නැතිව රේඩියෝ කරාවි...

    එතකොට ඕකත් කරන එක නවත්වයි..
    මොන ගැනිද බන් කැමති තමන්ගේ මනුස්සයා පැය දෙකක් වෙන උන්ට ආතල් දෙනවට,,,,