2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    RePost බුවා;19463414 said:

    ලබ්බා ගව තියෙනවා ලින්ක් ටික,,
    උබ දන්නේ නැද්ද?
    දැන්ම පි.එම. එකක් දාපන්,,,

    :lol::lol::lol:

    නාවන්න එපා බං ඌව..පව් යකෝ'
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19463367 said:
    අඩෝ එහෙමද?
    අර ලින්ක් සින් එක එහෙම කෙල්ල දන්නවද?
    කෝකටත් බදිනකල් කියන්න එපා..
    සුවර් නැනේ කෙල්ලොන්ගේ හිත,,,

    සෙට් උනාද කෙනෙක්..නැත්තන් ප්‍රපොසල් එකක් ගොඩ ගියාද??
    එනිවේ සුබපැතුම් අයියේ

    RePost බුවා;19463381 said:
    තොටත් ඕනේ නැති කුණු ගොඩක් නැනේ....

    ප්රෝපොසල් බං..
    කෙල්ල හොඳයි....

     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19463401 said:

    පලිබෝදනාෂක අනතුරු සහිතයි, ප්‍රවේශමෙන් පරිහරණය කරන්න,,

    අපි නම් දාන්නේ අජිනමොටෝ :P:P:D
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    apita lassana show ekak ahanna deepu thariduMJ saha radio crew ekata bohoma sthuthi
    m04137.gif
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :lol::lol:ඒක දාල තියෙන්නෙත් වෙන කෙනෙක්ද?
    මරු මරු ආවෙ නැතත් අත්සන් කරන්න අය ඉන්නව

    :lol: Ow nennam, oya tag eka dan shows thunakada koheda eka digata watunaa:baffled:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ශෝ එක පට්ටයි තරිඳුවෝ....
    බොහොමත්ම ස්තූති...

    මාත් එහෙනම් නිදාගන්න යනව.. හැමොටම සුභ රාත්‍රියක් වේවා.....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    good-night-9778.gif


    good-night-6.gif


    ලැබුන වෙලාව ඉවරයි.... සමාවෙයල්ලා.... දෙන්න බැරිවුන සිංදු ලබන සතියේ අනිාවා දෙන්නම.....




    අනිවා ලොක්කා...
    බුදු සරණයි,
    පරිස්සමට පලයන්,
    හැමතැනම හරක් හොරු,,
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඇයි බන් එහෙම කිව්වෙ.... :nerd:

    නෑ බං ත්‍රෙඩ් එකේ පෝසට් දාන ගැම්මට පීඑම් දාන්න ඔන එකක් එහෙම ඇහුවේ :baffled:
    මං හිතුවේ කස්ටියම දන්නවා ඇති කියලා :sorry:
    හොඳ වෙලාවට ඌ නෙමෙයි...
    ඒකයි එහෙම කිව්වේ...
    නැත්තං ඌ පව් නේ
    :(