![]()
පත ඈනුමකුත් ගියා බොලව් නිදිමතට
ආයේ සෙට් වෙමු
එහෙනං මං ගියාවෙ ඈ ...
හැමෝටම සුබ රාත්රියක් වේවා !!!
![]()
එසේම වේවා මචන්,,
![]()
පත ඈනුමකුත් ගියා බොලව් නිදිමතට
ආයේ සෙට් වෙමු
එහෙනං මං ගියාවෙ ඈ ...
හැමෝටම සුබ රාත්රියක් වේවා !!!
![]()
මාතර පැත්තෙන් ලස්සන කෙල්ලෙක් සෙට් කරන්නද...

මම කැපුවේ නෑ බන්... 10.30 නික්ම්ම මම කට් වෙනවා... ඒ සිස්ටම් එක....
ඕවා එකතු කරලා වැඩක් නෑ බන් . . .මන් ඔය ටිකත් අරන් Stafford එකට ගියා CTR එකක් ගන්න පුලුවන්ද බලන්න . . . දෙන්න බෑ කිව්වා බන් . .
පෝස්ට් : 2863
Rep : 4043
10.30 කිට්ටු වෙද්දී පොඩ්ඩක් ඉන්න කියල ටයිම් එක 8 දාල රීස්ටාට් කරලා ගන්න බැරිද මැෂිම
RePost බුවා;19463667 said:
මේ නත්තල් මාසේ දෙනවා බන්,,,,

RePost බුවා;19463650 said:14ක් කපල ඇති,,,

උඹව අමතක වුනේ නැහැ සහෝ දවසෙ රෙප් ගාන ඉවර වුනා හෙට දෙන්නම්පරිස්සමින් යමං...

Ithin nawathunanne radio eka
After the Marriage of Tharindu . .
ඔව් . . .අදත් සුපුරුදු පරිදි ඔබ මේ එකතු වෙලා ඉන්නේ Music Hut වැඩසටහනත් එක්ක . . . මම තරි . . . . . . . . . . . . සලාං. . . ඈ මනුස්සයෝ . . . ඔය කෙහෙල්මල ඉස්සරහ ඉඳගෙන තනියම කතා කරන්නේ අමු කැවිලද . . . ගිහින් අර පිඟන් ටික හෝදනවා . . ඒ කරලා මගේ ඇඳුම් ටික අයන් කරලා දානවා . . . හෙට උදේම ඇහැරිලා උයන්න වෙයි . . හෙට හවස මන් එනකොට රෙදි ටිකත් හෝදලා තිබ්බේ නැත්තන් මං බලා ගන්නම්කෝ . . . . . අ . . . . අ . . . . සමාවෙන්න . . . අදත් වැඩසටහනේ යම් යම් තාක්ෂණික දෝෂ කීපයක් ඇති වෙලා තියෙනවා . . රැඳිලා ඉන්න දිගටම . . ........................................................................






RePost බුවා;19463621 said:මාත් කැපුවා.....
බුකියට රික්වෙස්ට් එකක් දාපං....
මගුල් කියන්න කියල ගිය අවුරුද්දේ ඉඳල කියන සෙට් එකක් මේකේ ඉන්නවා...




RePost බුවා;19463672 said:
අප්පා, උබේ මොලේ තමා මොලේ,..
ආඩම්බරයි අපිට උබ වගේ එකෙක් ආශ්රය කරන්න ලැබීමත්,,,
මේ බැනර් එක අයින් කරන එක්කෙනා නිවාඩු ගිහින්ද...![]()


ලබන සතියේ ආයේ දාන්න ඕනනේ බං..ඔහොමම තියන්න හිතන්න ඇති...![]()

මේ බැනර් එක අයින් කරන එක්කෙනා නිවාඩු ගිහින්ද...![]()

