2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඒ නිසා ප්‍රාර්ථනා කරපන් තරිදුවාට කවදාවත් මගුලක් හරි යන්න එපා කියලා . . .

    tumblr_lvwh0j8jin1r8058ko1_500.gif
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    RePost බුවා;19463617 said:

    එහෙනම් කට්ටියම යමු මචන්ලා...
    මගේ අම්මලා පරිස්සමට යන්න,,
    හරියට හරක් හොරු,,,

    අම්මේ පරිස්සමින් පුතේ එහෙනම්...
    අපිට උබව නැති කරන්න නම් එපා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    RePost බුවා;19463617 said:

    එහෙනම් කට්ටියම යමු මචන්ලා...
    මගේ අම්මලා පරිස්සමට යන්න,,
    හරියට හරක් හොරු,,,
    ඒක අැත්ත නම් ඔයා ගොඩක් පරිස්සම් වෙන්න.. :no:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    RePost බුවා;19463629 said:

    ඕවා පට ගාලා වැඩිවෙනවා...
    14ක් එව්වා ඔන්න,,,​

    ඕවා එකතු කරලා වැඩක් නෑ බන් . . .මන් ඔය ටිකත් අරන් Stafford එකට ගියා CTR එකක් ගන්න පුලුවන්ද බලන්න . . . දෙන්න බෑ කිව්වා බන් . .

    පෝස්ට් : 2863
    Rep : 4043
     
    • Like
    Reactions: labu gediya

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    yawn-emoticon.jpg


    පත ඈනුමකුත් ගියා බොලව් නිදිමතට
    ආයේ සෙට් වෙමු :)
    එහෙනං මං ගියාවෙ ඈ ... ;)

    හැමෝටම සුබ රාත්‍රියක් වේවා !!!

    url