2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    yawn-emoticon.jpg


    පත ඈනුමකුත් ගියා බොලව් නිදිමතට
    ආයේ සෙට් වෙමු :)
    එහෙනං මං ගියාවෙ ඈ ... ;)

    හැමෝටම සුබ රාත්‍රියක් වේවා !!!

    url

    එසේම වේවා මචන්,,
     
    • Like
    Reactions: ashan_j

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම කැපුවේ නෑ බන්... 10.30 නික්ම්ම මම කට් වෙනවා... ඒ සිස්ටම් එක....

    10.30 කිට්ටු වෙද්දී පොඩ්ඩක් ඉන්න කියල ටයිම් එක 8 දාල රීස්ටාට් කරලා ගන්න බැරිද මැෂිම
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ඕවා එකතු කරලා වැඩක් නෑ බන් . . .මන් ඔය ටිකත් අරන් Stafford එකට ගියා CTR එකක් ගන්න පුලුවන්ද බලන්න . . . දෙන්න බෑ කිව්වා බන් . .

    පෝස්ට් : 2863
    Rep : 4043

    මේ නත්තල් මාසේ දෙනවා බන්,,,,
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    10.30 කිට්ටු වෙද්දී පොඩ්ඩක් ඉන්න කියල ටයිම් එක 8 දාල රීස්ටාට් කරලා ගන්න බැරිද මැෂිම

    අප්පා, උබේ මොලේ තමා මොලේ,..
    ආඩම්බරයි අපිට උබ වගේ එකෙක් ආශ්‍රය කරන්න ලැබීමත්,,,
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    RePost බුවා;19463667 said:


    මේ නත්තල් මාසේ දෙනවා බන්,,,,

    නෑ බන් . . . මන් කෝල් කරලා ඇහුවා . . . නත්තල් හින්දා ඩිස්කවුන්ට් එකක් දාලාවත් දෙයිද බලන්න . . . බෑම කියනවා . . .
    :( :( :( :( :(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    After the Marriage of Tharindu . .

    ඔව් . . .අදත් සුපුරුදු පරිදි ඔබ මේ එකතු වෙලා ඉන්නේ Music Hut වැඩසටහනත් එක්ක . . . මම තරි . . . . . . . . . . . . සලාං. . . ඈ මනුස්සයෝ . . . ඔය කෙහෙල්මල ඉස්සරහ ඉඳගෙන තනියම කතා කරන්නේ අමු කැවිලද . . . ගිහින් අර පිඟන් ටික හෝදනවා . . ඒ කරලා මගේ ඇඳුම් ටික අයන් කරලා දානවා . . . හෙට උදේම ඇහැරිලා උයන්න වෙයි . . හෙට හවස මන් එනකොට රෙදි ටිකත් හෝදලා තිබ්බේ නැත්තන් මං බලා ගන්නම්කෝ . . . . . අ . . . . අ . . . . සමාවෙන්න . . . අදත් වැඩසටහනේ යම් යම් තාක්ෂණික දෝෂ කීපයක් ඇති වෙලා තියෙනවා . . රැඳිලා ඉන්න දිගටම . . ........................................................................

    :lol::lol::lol::lol::lol::lol:
    පවු බං..