SLT 4G Router Unlock? / Huawei Modem Flash

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla ubala unlock karala thiyenwada mea router eka? mama unlock kara etc networks maru karana baha mun eka disable karala. 4G default, mata 3G walata maru karana onna. danwada karana widihak? flash karala hari?

    model eka huawei e5172bs-925
     
    • Like
    Reactions: sandaru d

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මම try කරා බං ඕක Unlock නම් කරන්න පුලුවන් ඒත් firmware එකෙන් 3g disable කරලා තියෙන්නේ. වෙන firmware එකක් දාන්නත් try කරා force updater එකෙන් ඒත් failed වෙනවා බං. unlock code එක නම් පරන alogo එක නෙමෙයි අලුත් එකෙන් යන්නේ මම $1 code එක ගත්තේ