ඔය සිම් දෙකේම තියෙන්නේ FDD බ්‍රෑන්ඩ්
B310s-925 support කරන්නේ
Band 38: 2570 MHz 2620 MHz
Band 40: 2300 MHz 2400 MHz
TDD බ්‍රෑන්ඩ් විතරනේ ඕකට සපෝට්.
B310S-927 නම් FDD B8, B3, B1 සපෝට්.
update :
එයාර් ටෙල් වල TDD B40 බ්‍රෑන්ඩ් වලින් දෙන කතාවක් තියෙනවා.පොඩ්ඩක් උන්ගෙන් අහලා බලපන්.