Nissan Leaf or Suzuki Wagon R Hybrid?

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Machanla mama second car eka widiyata laksha 30 ta wage car ekak hoyanawa. Daily colombo drive karanna brand new ekak hoyanne.
    :oo::oo:

    Ganna hitiye Suzuki Wagon R hybrid ekak. Habai ada ude electric vehicles wala tax eka apahu ain karalane. Eka nisa Nissan Leaf ekak ganna hithenawa. :baffled:

    Nissan Leaf eka stable vehicle ekak da? Naththam thama testing level ekeda thiyenne? Me 2n hoda mokakda? :nerd:
     
    • Like
    Reactions: kinkon

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    ලිෆ් එකයි භූමිතෙල් ජෙනියකුයි ගන්න.
    ලෝකේ මුල්ම භූමිතෙල් වලින් දුවන කාර් එකේ අයිතිකාරයා වෙන්න පුළුවන් උඹට.

    මගදී බැටරි බැස්සොත් තේ කඩයක් ගාව නවත්තල ජෙනිය ගහල චාර්ජ් කරපං තේකක් බොන ගමන්.

    හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ දුර ගමනක් යනකොට සැහෙන්න තේ බොන්න වෙයි.:lol::lol:

    ට්‍රයි එකක් දුන්නොත් උඹට ජෙනිය දිගටම කපල් කරගෙන යන්න බැරි වෙන එකක් නෑ. එහෙම උනොත් නම් ඉතින් බොන්න වෙන තේ ප්‍රමනේ අඩුවෙයි.
    හැබැයි ඉතින් ලිෆ් එක යනකොට ලෑන්ඩ් මාස්ටර් එකක් යනවා වගේ තියේවි. කුටු කුට කුටු කුටු ...... :lol::lol::lol:
     
    Dura gaman walata wena car ekak thiyenawa machan. Colombo duwanna amaruida? Daily 40km yanna owne :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Solar Panel එකකුත් සෙට් කරගත්ත නම් තමයි ලීෆ් එක ලාබ... වැගන් ආර් එකක් ගන්න එක කෝකටත් හොඳයි... ලීෆ් එක ගෙදර කරන්ට් එකෙන් දිව්වොත් ඔය කියන තරම් ලාබයක් එන්නේ නෑ.. අනිත් එක ඕකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ශුවර් නැහැනේ... වැගන් ආර් එක නම් ඕන තැනක තෙල් ගහලා යන්න පුලුවන් . ඒ වගේ කොලඹ අවට දුවන්න මරු වාහනේ.. පාකින් වලට යන ඉඩත් අඩුයි...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    Dura gaman walata wena car ekak thiyenawa machan. Colombo duwanna amaruida? Daily 40km yanna owne :baffled:

    දෙවැනි වාහනේ විදියට නම් ok.
    but ඕක ගෙදර line එකෙන් චාර්ජ් කරන්න ගියොත් හෙන බිලක් ඒවි (යුනිට් 90 පන්නම හිකවෙනවනේ)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Solar Panel එකකුත් සෙට් කරගත්ත නම් තමයි ලීෆ් එක ලාබ... වැගන් ආර් එකක් ගන්න එක කෝකටත් හොඳයි... ලීෆ් එක ගෙදර කරන්ට් එකෙන් දිව්වොත් ඔය කියන තරම් ලාබයක් එන්නේ නෑ.. අනිත් එක ඕකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ශුවර් නැහැනේ... වැගන් ආර් එක නම් ඕන තැනක තෙල් ගහලා යන්න පුලුවන් . ඒ වගේ කොලඹ අවට දුවන්න මරු වාහනේ.. පාකින් වලට යන ඉඩත් අඩුයි...

    දෙවැනි වාහනේ විදියට නම් ok.
    but ඕක ගෙදර line එකෙන් චාර්ජ් කරන්න ගියොත් හෙන බිලක් ඒවි (යුනිට් 90 පන්නම හිකවෙනවනේ)

    elakiri, thanks machanla. wagon R ekak ma gannawa. arake second hand market ekath sahenna awul thamai.
    11.gif
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Leaf is better if you driving short distance. Wagon R is better if you drive more.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Leaf eke ekama problem eka 130-140km witharak yanna puluwun eka nethum car eka mara comfortable ,options hugak enawa,eco mode eka off Karala pickup karanakota 7 seconds walata aduwen 100 walata ganna puluwun y:)second hand market ekak ne habai:dull:
     
    Last edited: