issara scene ekak thibuna dan na
mokakda yako adana seen eka hama ekama kiyanawa nedakin
aniwa![]()

දැනුත් අඬන එකනෙ කරන්නෙ![]()
hitapan adanne nathuwa innawa, man
![]()
adana scene ekak thiyenawa ban uba naha iuwata![]()
සම්පූර්ණ ඇත්ත 




හිත හොද එකෙක්...


කිව්වත් වරදක් නෑ ... සෙට් උන හොදම එකෙක්... හොද රසවින්දනයක් තියෙන පොරක්.... ඕන වෙලාවක පොර ready to help ඕන එකෙක්ට....





2009 ඉදං හිටියත්.. පොස්ට් බල බල තමයි වැඩි හරියක් හිටියේ.... එක හරි අතල් වැඩේ....
ලගකදී ඉදන් තමයි මම ලියන්න ගත්තේ...
ඉස්සරින්ම සෙට් උනේ crazyasa... හොද පොරක්.. මුදේ තමයි ඉන්නේ... හිත හොද එකා ...
ඔහොම ඉන්නකොට DAMER සෙට් උනා ... ඌත් හොද එකා ...
ඊට පස්සේ chathupatiya සෙට් උන... මරේ මරු .. කරති කැඩෙන්න කවි ලියනවා (18+) පට්ට කවිය.. ඕනේ මගුලක් ගැන පොතක් කවි ලියයි...හිත හොද එකෙක්...
කොඉන් කොඉන් හරි dj gamaya ත් සෙට් උනා .. ඌ ගැන තොපි මට වඩා දන්නවනේ....
ලගකදී තමයි crazybuddyය සෙට් උනේ.. අනේ හිත හොද එකා .. ඕනෑම නුලකට කොටනවා... love doctorකිව්වත් වරදක් නෑ ... සෙට් උන හොදම එකෙක්... හොද රසවින්දනයක් තියෙන පොරක්.... ඕන වෙලාවක පොර ready to help ඕන එකෙක්ට....
අන්තිමටම RIDER89 සෙට් උනේ අර ඔක්කොම දන්න "බීපුවාම වෙන ආතල් සිද්ධි" නූලේදී මාරු පොර.. හොද රසවින්දනයක් තියෙන පොරක්....
දැනට ඔච්චරයි දන්නේ....
Mr.Tom කියන්නෙත් මම කිරියෙ දැකපු එල කොල්ලෙක්.උදව් ඕනිවෙන ඕනිම වෙලාවක උදව් කරන ත්රෙඩ් වලට සපෝට් කරන එල පොරක්.හැමදාම වැදගත් දෙයක් තමයි අපි එක්ක බෙදාගන්නෙ![]()



http://www.elakiri.com/forum/showpost.php?p=19461257&postcount=31
http://www.elakiri.com/forum/showpost.php?p=19466966&postcount=177
කලින් 17 දෙනෙක් ගැන කිව්වා. ඔන්න අද තව මගේ යාලුවෝ 10 දෙනෙක් ගැන.
RePost බුවා
මුල්කාලයේ සිට එලකිරියේ මිතුරෙකි
තමන් හිතාගෙන ඉන්නවට වඩා තමන්තුල හැකියාවක් ඇති අයෙකි.
මේක කොටි වල්ගේ අල්ලා ගත්තා වගේ වැඩක් අෆ්ෆා. තව ලියන්න නම් ගොඩක් යාලුවෝ ඉන්නවා. වාහන හින්ද කාපු කටු ත්රෙඩ් එකේ ඉන්නේ යාලුවෝ, ☣☣ මඤ්ඤං උයන ☣☣ ත්රෙඩ් එකේ ඉන්නේ යාලුවෝ, Van modifications ත්රෙඩ්එකේ ඉන්නේ යාලුවෝ. ඒවයින් පිට තවත් ගොඩක් ඉන්නවා.![]()


Ane ithin adambarayluhoyala balanne nahalu
Thank you so much malliye
Mada mada
Katyta kamathi nathi vunata samahara sinduwalata kamathiy honde
Thanks malli![]()
මේහ්..ළිඳක් තියනවා....මොකද කියන්නේ...කපමුද![]()
මේ වෙලාවෙ මම මතක් කරන්න ඕනි තවත් කෙනෙක් ඉන්නව.ඇත්තටම මතක්වෙද්දිත් හිතට ලොකු දුකක් දැනෙනව. ඒ තමයි අපි අතරින් වෙන්වෙලා ගියපු hondaMPLG සහෝදරයා ගැන..
කාටත් උදව් කරපු හොඳ හිතක් තිබුණු කිරියෙ හිටිය යුතු පුද්ගලයෙක්. මම කිරිය ගැන මෙලෝ දෙයක් නොදැන විස්තර අහපු දවසක මට ගොඩක් විස්තර කරල කියල දුන්නා මතකයි. හිත හොඳ මෙම්බර් කෙනෙක්.නිවන් සුව ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා ..
hondaMPLG මටත් මතක් වුනා. නමුත් වැඩිය ආශ්රය කරලා තිබුනේ නැති නිසා විස්තර කියන්න තරම් දැනගෙන හිටියේ නෑ. hondaMPLG මටත් මතක් වුනා. නමුත් වැඩිය ආශ්රය කරලා තිබුනේ නැති නිසා විස්තර කියන්න තරම් දැනගෙන හිටියේ නෑ.
ලබ්බා
හෙන උස ඩයල් එකක්
කොල්ලොන්ට පෝර්න් සයිට් වල කෙල්ලොන්ගෙ මේල් එවනවා
ප්රශ්න ඉවසලා විද දරාගන්න හයිය තියෙනවා
එල බුවා
Elysium
මම අකමැතිම ලක්ෂණය නම් සිංග්ලිෂ් කෙටිමය![]()

RePost බුවා;19469262 said:මඩ?
දන්නෝ දනිති කිවලු,,,
