එළකිරි මැම්බර චරිතාපදාන

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    2009 ඉදං හිටියත්.. පොස්ට් බල බල තමයි වැඩි හරියක් හිටියේ.... එක හරි අතල් වැඩේ....:lol::lol:
    ලගකදී ඉදන් තමයි මම ලියන්න ගත්තේ...:oo::oo:

    ඉස්සරින්ම සෙට් උනේ crazyasa... හොද පොරක්.. මුදේ තමයි ඉන්නේ... හිත හොද එකා ...

    ඔහොම ඉන්නකොට DAMER සෙට් උනා ... ඌත් හොද එකා ...

    ඊට පස්සේ chathupatiya සෙට් උන... මරේ මරු .. කරටි කැඩෙන්න කවි ලියනවා (18+) පට්ට කවිය.. ඕනේ මගුලක් ගැන පොතක් කවි ලියයි...:lol::lol: හිත හොද එකෙක්...

    කොඉන් කොඉන් හරි dj gamaya ත් සෙට් උනා .. ඌ ගැන තොපි මට වඩා දන්නවනේ....:lol::lol:

    ලගකදී තමයි crazybuddyය සෙට් උනේ.. අනේ හිත හොද එකා .. ඕනෑම නුලකට කොටනවා... love doctor :rolleyes::rolleyes: කිව්වත් වරදක් නෑ ... සෙට් උන හොදම එකෙක්... හොද රසවින්දනයක් තියෙන පොරක්.... ඕන වෙලාවක පොර ready to help ඕන එකෙක්ට....

    අන්තිමටම RIDER89 සෙට් උනේ අර ඔක්කොම දන්න "බීපුවාම වෙන ආතල් සිද්ධි" නූලේදී මාරු පොර.. හොද රසවින්දනයක් තියෙන පොරක්....

    දැනට ඔච්චරයි දන්නේ....
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    http://www.elakiri.com/forum/showpost.php?p=19461177&postcount=18

    http://www.elakiri.com/forum/showpost.php?p=19461257&postcount=31
    http://www.elakiri.com/forum/showpost.php?p=19466663&postcount=156
    http://www.elakiri.com/forum/showpost.php?p=19466966&postcount=177

    කලින් 17 දෙනෙක් ගැන කිව්වා. ඔන්න අද තව මගේ යාලුවෝ 10 දෙනෙක් ගැන.

    දෙව්රංගි අක්කා.
    මෙච්චර හොද සාහිත්‍ය හැකියාවක් තියන ලෝකේ එකම විද්‍යාඥවරිය වෙන්න ඕනේ. :)
    ගොයම් කරලේ බර වැඩි වෙනකොට ගොයම් ගහ නැවෙනවා වගේ උගත්කම වැඩි වෙනකොට වැඩියෙන් නිහතමානී වුන චරිතයක්.
    තව විස්තර කිඹුලයියා කියලා තිබුනා ඒ නිසා ඒටික නැවත කියන්නෙ නෑ :)

    shaminda peiris
    වැදගත් ක්‍රෙඩ් බම්ප් කිරීමේ ක්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටී
    මිත්‍රෂීලී චරිතයකි

    ashmi අක්කා
    බුදු දහම ගැන හොද දැනුමක් ඇති කෙනෙක්
    කෑමට රුසියෙකි :lol:
    සහෝදරියක් මෙන් සිටින අනෙක් අය ගැන සොයා බලයි.
    තව විස්තර කිඹුලයියා කියලා තිබුනා ඒ නිසා ඒටික නැවත කියන්නෙ නෑ :)

    Elysium
    බොහෝම මිත්‍රශීලී චරිතයක්
    ඔන්ලයින් මිතුරන්ව සහෝදරයින් සේ සලකයි.
    යාලුවන්ව ලිදේ දැමීමට විරුද්ධව කටයුතු කරයි.
    දම් පැහැයට ඉතා ප්‍රිය කරයි.
    මම අකමැතිම ලක්ෂණය නම් සිංග්ලිෂ් කෙටිමය :nerd:

    paris
    ප්‍රංශයේ පැරිස් නගරයේ වාසය කරයි.
    ලංකාවේ සිටිංන්නේ සිංහරාජයේය. (දන්නෝ දනිති ඉනන්ටනෙට් නැත)
    කාටූන් වලට බොහෝ ප්‍රිය කරයි.
    මිත්‍රෂීලී චරිතයකි

    chamali2009
    දැන් වැඩිය එලකිරි එන්නේ නැත.
    මිත්‍රෂීලී චරිතයකි.
    මිතුරන්ට උදව් කිරීමට පසුබට වෙන්නේ නැත.

    මහේෂ් නොහොත් හොන්ඩා අනාතයා
    මේාටර් රතවාහන පිලිබද ඉතා ඉහල දැනුමක් ඇත.
    රටින් පැන ගන්නේ කොයිවෙලාවෙද කියා සිටින පුද්ගලයෙකි.
    වේගයෙන් මෝටර් රථ පැදවීමට ආසාවක් ඇත.
    වෙන කොල්ලෝ කෙල්ලෝ ගැන හිතන වයසේ මූ හිතන්නේ කාර් ගැන පමණි.

    RePost බුවා
    මුල්කාලයේ සිට එලකිරියේ මිතුරෙකි
    තමන් හිතාගෙන ඉන්නවට වඩා තමන්තුල හැකියාවක් ඇති අයෙකි.

    crazybuddy
    ගොඩක් අය විස්තර කියා තිබුනු නිසා වැඩිය කියන්නට දෙයක් නැක
    ඉතාම මිත්‍රශීලි චරිතයකි.

    ජොනී බට්ටා
    හොද මිතුරෙකි.
    නමුත් පටන්ගත් වැඩක් අතර මග දමා යන ගතියක් තිබේ.
    කරන වැඩ විස්වාස කිරිමට තරමක් අපහසුය.

    මේක කොටි වල්ගේ අල්ලා ගත්තා වගේ වැඩක් අෆ්ෆා
    . තව ලියන්න නම් ගොඩක් යාලුවෝ ඉන්නවා. වාහන හින්ද කාපු කටු ත්‍රෙඩ් එකේ ඉන්නේ යාලුවෝ, ☣☣ මඤ්ඤං උයන ☣☣ ත්‍රෙඩ් එකේ ඉන්නේ යාලුවෝ, Van modifications ත්‍රෙඩ්එකේ ඉන්නේ යාලුවෝ. ඒවයින් පිට තවත් ගොඩක් ඉන්නවා. :)
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    2009 ඉදං හිටියත්.. පොස්ට් බල බල තමයි වැඩි හරියක් හිටියේ.... එක හරි අතල් වැඩේ....:lol::lol:
    ලගකදී ඉදන් තමයි මම ලියන්න ගත්තේ...:oo::oo:

    ඉස්සරින්ම සෙට් උනේ crazyasa... හොද පොරක්.. මුදේ තමයි ඉන්නේ... හිත හොද එකා ...

    ඔහොම ඉන්නකොට DAMER සෙට් උනා ... ඌත් හොද එකා ...

    ඊට පස්සේ chathupatiya සෙට් උන... මරේ මරු .. කරති කැඩෙන්න කවි ලියනවා (18+) පට්ට කවිය.. ඕනේ මගුලක් ගැන පොතක් කවි ලියයි...:lol::lol: හිත හොද එකෙක්...

    කොඉන් කොඉන් හරි dj gamaya ත් සෙට් උනා .. ඌ ගැන තොපි මට වඩා දන්නවනේ....:lol::lol:

    ලගකදී තමයි crazybuddyය සෙට් උනේ.. අනේ හිත හොද එකා .. ඕනෑම නුලකට කොටනවා... love doctor :rolleyes::rolleyes: කිව්වත් වරදක් නෑ ... සෙට් උන හොදම එකෙක්... හොද රසවින්දනයක් තියෙන පොරක්.... ඕන වෙලාවක පොර ready to help ඕන එකෙක්ට....

    අන්තිමටම RIDER89 සෙට් උනේ අර ඔක්කොම දන්න "බීපුවාම වෙන ආතල් සිද්ධි" නූලේදී මාරු පොර.. හොද රසවින්දනයක් තියෙන පොරක්....

    දැනට ඔච්චරයි දන්නේ....
    4.gif

    thanks machan.. මට මතකයි මම දාන හැම ත්‍රෙඩ් එක්කටම උඹ කොමෙන්ට් කරනව. මට වැඩිය එන්න ලබෙන් නැති නිසා උඹලගෙ විස්තර වැඩිය දකින්න වෙන්නෙ නැහැ,උඹ හොඳ එකෙක් කියල දන්නව
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Mr.Tom කියන්නෙත් මම කිරියෙ දැකපු එල කොල්ලෙක්.උදව් ඕනිවෙන ඕනිම වෙලාවක උදව් කරන ත්‍රෙඩ් වලට සපෝට් කරන එල පොරක්.හැමදාම වැදගත් දෙයක් තමයි අපි එක්ක බෙදාගන්නෙ :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mr.Tom කියන්නෙත් මම කිරියෙ දැකපු එල කොල්ලෙක්.උදව් ඕනිවෙන ඕනිම වෙලාවක උදව් කරන ත්‍රෙඩ් වලට සපෝට් කරන එල පොරක්.හැමදාම වැදගත් දෙයක් තමයි අපි එක්ක බෙදාගන්නෙ :)

    Thanks Bro :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ වෙලාවෙ මම මතක් කරන්න ඕනි තවත් කෙනෙක් ඉන්නව.ඇත්තටම මතක්වෙද්දිත් හිතට ලොකු දුකක් දැනෙනව. ඒ තමයි අපි අතරින් වෙන්වෙලා ගියපු hondaMPLG සහෝදරයා ගැන..
    කාටත් උදව් කරපු හොඳ හිතක් තිබුණු කිරියෙ හිටිය යුතු පුද්ගලයෙක්. මම කිරිය ගැන මෙලෝ දෙයක් නොදැන විස්තර අහපු දවසක මට ගොඩක් විස්තර කරල කියල දුන්නා මතකයි. හිත හොඳ මෙම්බර් කෙනෙක්.නිවන් සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ..:(:(
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    http://www.elakiri.com/forum/showpost.php?p=19461257&postcount=31
    http://www.elakiri.com/forum/showpost.php?p=19466966&postcount=177

    කලින් 17 දෙනෙක් ගැන කිව්වා. ඔන්න අද තව මගේ යාලුවෝ 10 දෙනෙක් ගැන.

    RePost බුවා
    මුල්කාලයේ සිට එලකිරියේ මිතුරෙකි
    තමන් හිතාගෙන ඉන්නවට වඩා තමන්තුල හැකියාවක් ඇති අයෙකි.

    මේක කොටි වල්ගේ අල්ලා ගත්තා වගේ වැඩක් අෆ්ෆා
    . තව ලියන්න නම් ගොඩක් යාලුවෝ ඉන්නවා. වාහන හින්ද කාපු කටු ත්‍රෙඩ් එකේ ඉන්නේ යාලුවෝ, ☣☣ මඤ්ඤං උයන ☣☣ ත්‍රෙඩ් එකේ ඉන්නේ යාලුවෝ, Van modifications ත්‍රෙඩ්එකේ ඉන්නේ යාලුවෝ. ඒවයින් පිට තවත් ගොඩක් ඉන්නවා. :)

    තැන්කු සහෝ මම ගැන කියපුවට,,,, :):):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ වෙලාවෙ මම මතක් කරන්න ඕනි තවත් කෙනෙක් ඉන්නව.ඇත්තටම මතක්වෙද්දිත් හිතට ලොකු දුකක් දැනෙනව. ඒ තමයි අපි අතරින් වෙන්වෙලා ගියපු hondaMPLG සහෝදරයා ගැන..
    කාටත් උදව් කරපු හොඳ හිතක් තිබුණු කිරියෙ හිටිය යුතු පුද්ගලයෙක්. මම කිරිය ගැන මෙලෝ දෙයක් නොදැන විස්තර අහපු දවසක මට ගොඩක් විස්තර කරල කියල දුන්නා මතකයි. හිත හොඳ මෙම්බර් කෙනෙක්.නිවන් සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ..:(:(

    :( hondaMPLG මටත් මතක් වුනා. නමුත් වැඩිය ආශ්‍රය කරලා තිබුනේ නැති නිසා විස්තර කියන්න තරම් දැනගෙන හිටියේ නෑ.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :( hondaMPLG මටත් මතක් වුනා. නමුත් වැඩිය ආශ්‍රය කරලා තිබුනේ නැති නිසා විස්තර කියන්න තරම් දැනගෙන හිටියේ නෑ.

    අඩෝ මු නැති උනාද මචන්,
    අඩේ මට සැහෙන්න උදවු කරපු එල කොල්ලෙක්,
    මොකෝ උනේ?
    කවදද නැති උනේ?
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබ්බා
    හෙන උස ඩයල් එකක්
    කොල්ලොන්ට පෝර්න් සයිට් වල කෙල්ලොන්ගෙ මේල් එවනවා
    ප්‍රශ්න ඉවසලා විද දරාගන්න හයිය තියෙනවා
    එල බුවා:lol::lol:

    11.gif