Kellat ekka yanna hoda place ekak kiyapallako. 
western province eke nm hodai. duraka unat awlak na train eke yanna puluwan paththak nm.

western province eke nm hodai. duraka unat awlak na train eke yanna puluwan paththak nm.

කෙල්ලගෙන් අහපන් "සුදු ඔයා කොහෙද යන්න කැමති" කියල![]()
mn eyagen ahanawa. yanna thank na bn 

කොහේ පැත්තේ ද යන්න ඕනේ සිංහලයා..
- උබේ ගෙදර
- කෙල්ලගේ ගෙදර
- ගෝල් ෆේස්
- ගම්පහ ගාඩන්
- බරවුන්ස් බිච්
- ව්හාරමහා දේවි පාර්ක්
- ෂූ
- පාරේ අවිදගෙන
.
.
.
.
.
.
වලතරයව සෙට් කරන් උන්ගේ ගෙදර පලයන්
ටිකට් බුක් කරලා නිදහසේ උදේ පන්දර නුවර ගිහින් මාලිගාව වැදලා කුයින්ස් එකෙන් හරි වෙන කඩෙකින් හරි හොදට කලා දවල්ට අය රිටන් එකේ 3 ට හරි 2 මාරට හරි වරෙන් කොලබ ෆුල් අතල්

ගම්පහ ගාඩන්
බරවුන්ස් බිච්
me place 2ka hodai da ? thawa vistara tikak dapanko බරවුන්ස් බිච් koheda tiyenne
Badinna kalin nuwara maligawa wadinna giyama sambande break wenawa kiyala hena mithya mattheka inne bn kella![]()

Badinna kalin nuwara maligawa wadinna giyama sambande break wenawa kiyala hena mithya mattheka inne bn kella![]()
මාව දැන් මගේ ෆයිපරේ ලමයිනුත් දලා යයි ද ? මම ගිහින් තියෙනවා වයිපරේ කෙල්ල කාලේ 4 පාරක් ඒ 4 පාරම කෙලි පොඩ්ඩ පන්සිල් අරන් මල් පූජ කරලා සතුටින් හැම දාම ආව තව හග්ගල මල්වත්තත් බලන්න ගියා , මත් එක්ක ගිය මගේ යාලුවත් මැරි කරා තම හොදට ඉන්නවා මචෝගම්පහ ගාඩන්
බරවුන්ස් බිච්
me place 2ka hodai da ? thawa vistara tikak dapanko බරවුන්ස් බිච් koheda tiyenne