kellat ekka yanna hoda thanak

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Kellat ekka yanna hoda place ekak kiyapallako. :nerd:

    western province eke nm hodai. duraka unat awlak na train eke yanna puluwan paththak nm. :rofl:

     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    1. උබේ ගෙදර
    2. කෙල්ලගේ ගෙදර
    3. ගෝල් ෆේස්
    4. ගම්පහ ගාඩන්
    5. බරවුන්ස් බිච්
    6. ව්හාරමහා දේවි පාර්ක්
    7. ෂූ
    8. පාරේ අවිදගෙන
      .
      .
      .
      .
      .
      .
      වලතරයව සෙට් කරන් උන්ගේ ගෙදර පලයන්:P
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama

    1. උබේ ගෙදර
    2. කෙල්ලගේ ගෙදර
    3. ගෝල් ෆේස්
    4. ගම්පහ ගාඩන්
    5. බරවුන්ස් බිච්
    6. ව්හාරමහා දේවි පාර්ක්
    7. ෂූ
    8. පාරේ අවිදගෙන
      .
      .
      .
      .
      .
      .
      වලතරයව සෙට් කරන් උන්ගේ ගෙදර පලයන්:P

    ගම්පහ ගාඩන්
    බරවුන්ස් බිච්


    me place 2ka hodai da ? thawa vistara tikak dapanko බරවුන්ස් බිච් koheda tiyenne

     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ටිකට් බුක් කරලා නිදහසේ උදේ පන්දර නුවර ගිහින් මාලිගාව වැදලා කුයින්ස් එකෙන් හරි වෙන කඩෙකින් හරි හොදට කලා දවල්ට අය රිටන් එකේ 3 ට හරි 2 මාරට හරි වරෙන් කොලබ ෆුල් අතල්
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ටිකට් බුක් කරලා නිදහසේ උදේ පන්දර නුවර ගිහින් මාලිගාව වැදලා කුයින්ස් එකෙන් හරි වෙන කඩෙකින් හරි හොදට කලා දවල්ට අය රිටන් එකේ 3 ට හරි 2 මාරට හරි වරෙන් කොලබ ෆුල් අතල්

    Badinna kalin nuwara maligawa wadinna giyama sambande break wenawa kiyala hena mithya mattheka inne bn kella :growl::growl::growl:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Badinna kalin nuwara maligawa wadinna giyama sambande break wenawa kiyala hena mithya mattheka inne bn kella :growl::growl::growl:

    බය කරන්න එපා බන්:sorry:මාව දැන් මගේ ෆයිපරේ ලමයිනුත් දලා යයි ද ? මම ගිහින් තියෙනවා වයිපරේ කෙල්ල කාලේ 4 පාරක් ඒ 4 පාරම කෙලි පොඩ්ඩ පන්සිල් අරන් මල් පූජ කරලා සතුටින් හැම දාම ආව තව හග්ගල මල්වත්තත් බලන්න ගියා , මත් එක්ක ගිය මගේ යාලුවත් මැරි කරා තම හොදට ඉන්නවා මචෝ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,027
    5,210
    113
    ganagarame yako gangarame park eke.. bere wawa mada thiynne. maru.. google map dagena palayan dan naththan