kellat ekka yanna hoda thanak

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    බය කරන්න එපා බන්:sorry:මාව දැන් මගේ ෆයිපරේ ලමයිනුත් දලා යයි ද ? මම ගිහින් තියෙනවා වයිපරේ කෙල්ල කාලේ 4 පාරක් ඒ 4 පාරම කෙලි පොඩ්ඩ පන්සිල් අරන් මල් පූජ කරලා සතුටින් හැම දාම ආව තව හග්ගල මල්වත්තත් බලන්න ගියා , මත් එක්ක ගිය මගේ යාලුවත් මැරි කරා තම හොදට ඉන්නවා මචෝ

    LOL.. gaanune bn itin. tharka karala wadak na. piligena nikan inna wenawa :lol:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    මාලිගාවට මාත් ගිහින් තියෙයි බං..ඔය තියෙන්නේ සම්බන්දේ හොදට :P :rofl: ඕවා නම් බොරු මචං:)

    ගංගාරාමේ හොදයි..හැබැයි එතන තොල් දානවයි මිරිකනවයි තමයි හැමවෙලේම වගේ..මං ගියා ළගදි..එදා නම් එහෙමයි හිටපු ඔක්කොම වගේ කපල්ස් :P :rofl:

    ගෝල්ෆේස් හොදයි :)
    පින්නවල අලුතින් දාපු zoo එකට පලයං...සත්තු නම් නෑ වැඩිය..තාම හදනවා..ඒත් දවසම වුනත් නිදහසේ ඉන්න පුලුවන් ..පට්ට :)
    පේරාදෙණි ගාඩ්න් එකත් අවුලක් නෑ..පොඩ්ඩ ඇත්නම් විසිල් ගහනවා ගස් අස්සේ ඉද්දි :P
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මාලිගාවට මාත් ගිහින් තියෙයි බං..ඔය තියෙන්නේ සම්බන්දේ හොදට :P :rofl: ඕවා නම් බොරු මචං:)

    Boru kiyala mat dannawa bn :lol:

    ගංගාරාමේ හොදයි..හැබැයි එතන තොල් දානවයි මිරිකනවයි තමයි හැමවෙලේම වගේ..මං ගියා ළගදි..එදා නම් එහෙමයි හිටපු ඔක්කොම වගේ කපල්ස් :P :rofl:

    apo e place eka hena podi bn. privacy ekat antimai ne. oya mirikana ewnwa camera koran yanawat ati asahana karayo :growl::growl:


    ගෝල්ෆේස් හොදයි :)
    පින්නවල අලුතින් දාපු zoo එකට පලයං...සත්තු නම් නෑ වැඩිය..තාම හදනවා..ඒත් දවසම වුනත් නිදහසේ ඉන්න පුලුවන් ..පට්ට :)
    පේරාදෙණි ගාඩ්න් එකත් අවුලක් නෑ..පොඩ්ඩ ඇත්නම් විසිල් ගහනවා ගස් අස්සේ ඉද්දි :P


    anna gihilla nati patta place ekak, පින්නවල අලුතින් දාපු zoo එක pattada ? ;)
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Diyatha-Uyana-1441862951.jpeg


    Diyatha Uyana
    Kaduwela Rd
    Sri Jayawardenepura Kotte
    Sri Lanka
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,035
    5,222
    113
    gangarame policeyn paninwa ban. thol dana unwa ehema aran yanwa :lol:

    anika gardens wala yanna epa kakul ridenkan awidillak thiynne :P

    ehema aran yan na bolow. mamath gihin thiye. anika awidinna na. idagena innai thiyenne.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ane yako thoge vayasa kiyada:frown::frown::frown::frown:
    google map ekath dala dila, dan thota hotel eka gavata gihin beach ekata yanda tharam ase pene nada.....:growl:

    itin yako, google map eke uba dila tiyenne hotel ekakne. :lol: anna ehema sinhalen kiyapanko hotel eka gawa tiyena beach eka kiyala :lol:

    oya beach gaane gihilla awwe marenna ba bn. hawasa yanna time na :dull::dull: