වයර් නැති මවුස් එකක් ගත්තා , ඒක ටිකක් වෙලා වැඩ කරන්නේ නැතුව හිටිය ගමන් නවතිනවනේ බන්ස් , අයේ යූ.ඇස්.බී කෑල්ල ගලෝලා ගහපුවාම තමයි හරියන්නේ . මොකෝ සීන් එක. වින්ඩෝස් 10 තියෙන්නේ
Code:
http://www.amazon.com/Sannysis-Creative-portable-Wireless-Optical/dp/B00LJIISPQ/ref=pd_sim_sbs_147_2/190-0071665-8535564?ie=UTF8&dpID=413krsjsktL&dpSrc=sims&preST=_AC_UL160_SR160%2C160_&refRID=1X54C0FWJS5K5FC6TT7B



