SL Hit songs 2000-2010

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ade machanla issara pattama sinduwak tibba neda ara paalamak udadi salli mankolla kana seen ekak tyena? mokadda bn aeka? mn ae kaale pattama aasai aekata. danna vdhatanm vdo 1 tahanm kara ae seen eka nisa. mataka kenek innawanm hoyala deko bnz..
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඇත්තම කියනවනම් මේ thread බලන්නවත් වටින්නේ නෑ ..මොකද 2000 - 2010 කියන්නේ ලංකාවේ සංගීතය අනුභව කරපු කාලය....එත් පොඩි මෙව්වා එකකුත් තියනවා 2000 ඉදන් 2006 වගේ වෙනකන් ආපු සින්දු මොනාද කියල බලන්න..මොකෝ youtube තිබ්බ කියල කියන්නද ...video නැති උනත් audio තියනවනම් දාපල්ලා ....මොකද ලංකාවේ hit කරන්නේ fm මාමල කසිලිම සින්දු ටික ....අහලවත් නැති සිරාම track තියනවා බන් හැංගිලා ...ඒවා හොයල දාපල්ලා තියනවනම්