මචන් .... මට Parliamentary Officer post 1කට Exam ඇවිල්ල තියනවා . exam 1කට අහන areas ටික නම් time table 1කේ එවල තියනවා . හැබෙයි මට තම Past Papers 1කක් වත් හොයාගන්න හම්බ උනේ නෑ
1. language proficiency & translate skills - 2 hr
2. General knowledge - 1 hr
3. Intelligent test - 1 hr
කවුරුහරි කලින් මේ exam 1 කරලා තියනවද ? Past Papers එහෙම තියනවනම් help me මචන්. ලොකු උදවුවක්

1. language proficiency & translate skills - 2 hr
2. General knowledge - 1 hr
3. Intelligent test - 1 hr
කවුරුහරි කලින් මේ exam 1 කරලා තියනවද ? Past Papers එහෙම තියනවනම් help me මචන්. ලොකු උදවුවක්