bump...bump...bump...bump...bump...bump...bump...bump...
මම දන්න විදිහට දොස්තරල ඉන්ජිනෙරුවො වගෙ අයට ඇරෙන්ඩ විස ගන්න එක හොදටම අමාරුයි දෙන්නෙම නැති තරන්. කම්කරු රස්සා තියෙනව එත් එවට ගිහින් වැඩක් නැ පඩිය ගොඩක් අඩුයි,
අයියො හරිම සරල දෙයක් උබේ පස්සෙන් එලවන් ඇවිත් විසදෙයි, ගුඩ් ලක්හිතුවක්කාරයා;19479733 said:එහෙමද?? ඔය සිංගප්පූරුවේද ඉන්නෙ? මම බැලුවේ software engineering වගේ.. මම computer science කරන්නේ.. එකත් අමාරු වෙඉද?
rep++


අයියො හරිම සරල දෙයක් උබේ පස්සෙන් එලවන් ඇවිත් විසදෙයි, ගුඩ් ලක්
![]()


software engineering වලට ජොබ් විසා තියෙනව ලොකු පඩියක් එකක කිරිම අවුලක් නැ,හිතුවක්කාරයා;19479784 said:එකේ තේරුම මොකක්ද බං....![]()

software engineering වලට ජොබ් විසා තියෙනව ලොකු පඩියක් එකක කිරිම අවුලක් නැ,![]()
software engineering වලට ජොබ් විසා තියෙනව ලොකු පඩියක් එකක කිරිම අවුලක් නැ,![]()
danna machan
තේරුමක් නෑ සිංගපුරු යන එක ලංකාව ඉස්සරහට සිංගපුරුවක් වෙන්න් තියෙන නිසා පොඩ්ඩක් ඉවසනු






හිතුවක්කාරයා;19479637 said:මචංලා.. සිංගපූරුවේ ජොබ් වීසා ගැන දන්න අය ඉන්නවද?... ඉන්නවනම් apply කරන්නේ කොහොමද? කීයක් වගේ යනවද කියලා විස්තරයක් කියපල්ලකෝ....... ලොකු help එකක්...
comment කරන හැමෝටම මට තියෙන විදියට rep++ දෙනවා....
