සිංගප්පූරුවේ ජොබ් වීසා....

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    සිංගප්පූරුවේ ජොබ් වීසා....

    මචංලා.. සිංගපූරුවේ ජොබ් වීසා ගැන දන්න අය ඉන්නවද?... ඉන්නවනම් apply කරන්නේ කොහොමද? කීයක් වගේ යනවද කියලා විස්තරයක් කියපල්ලකෝ....... ලොකු help එකක්...

    comment කරන හැමෝටම මට තියෙන විදියට rep++ දෙනවා....
     
    • Like
    Reactions: Chikamawa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න විදිහට දොස්තරල ඉන්ජිනෙරුවො වගෙ අයට ඇරෙන්ඩ විස ගන්න එක හොදටම අමාරුයි දෙන්නෙම නැති තරන්. කම්කරු රස්සා තියෙනව එත් එවට ගිහින් වැඩක් නැ පඩිය ගොඩක් අඩුයි,
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මම දන්න විදිහට දොස්තරල ඉන්ජිනෙරුවො වගෙ අයට ඇරෙන්ඩ විස ගන්න එක හොදටම අමාරුයි දෙන්නෙම නැති තරන්. කම්කරු රස්සා තියෙනව එත් එවට ගිහින් වැඩක් නැ පඩිය ගොඩක් අඩුයි,

    එහෙමද?? ඔය සිංගප්පූරුවේද ඉන්නෙ? මම බැලුවේ software engineering වගේ.. මම computer science කරන්නේ.. එකත් අමාරු වෙඉද?

    rep++
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිතුවක්කාරයා;19479733 said:
    එහෙමද?? ඔය සිංගප්පූරුවේද ඉන්නෙ? මම බැලුවේ software engineering වගේ.. මම computer science කරන්නේ.. එකත් අමාරු වෙඉද?

    rep++
    අයියො හරිම සරල දෙයක් උබේ පස්සෙන් එලවන් ඇවිත් විසදෙයි, ගුඩ් ලක් :)
    :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිතුවක්කාරයා;19479784 said:
    එකේ තේරුම මොකක්ද බං....:shocked::shocked:
    software engineering වලට ජොබ් විසා තියෙනව ලොකු පඩියක් එකක කිරිම අවුලක් නැ, :)
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    software engineering වලට ජොබ් විසා තියෙනව ලොකු පඩියක් එකක කිරිම අවුලක් නැ, :)

    danna machan

    තේරුමක් නෑ සිංගපුරු යන එක ලංකාව ඉස්සරහට සිංගපුරුවක් වෙන්න් තියෙන නිසා පොඩ්ඩක් ඉවසනු

    තව සෑහෙන්න කාලයක් යනවනේ බං ඒකට.. මම කැමති නැහැ බං කම තැන ඉන්න.. අනික වැඩියත්ම යන්නෙ බං ඔසී වගේ රකට ගිහින් ඉගෙනගන්න සල්ලි කියක් හරි හොයාගන්න.. MSC එකට.. කරුමෙකට වගේ අපි ලොකු අල්ලි තියෙන උන් නෙවෙයිනෙ මචන්.... ;);););););)
     
    Last edited:
    • Like
    Reactions: laMir

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    හිතුවක්කාරයා;19479637 said:
    මචංලා.. සිංගපූරුවේ ජොබ් වීසා ගැන දන්න අය ඉන්නවද?... ඉන්නවනම් apply කරන්නේ කොහොමද? කීයක් වගේ යනවද කියලා විස්තරයක් කියපල්ලකෝ....... ලොකු help එකක්...

    comment කරන හැමෝටම මට තියෙන විදියට rep++ දෙනවා....

    Consult a visa agent
    http://thevisacentre.com/
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    dan sahena kalayak Australia වල පුරවැසිභාවය ලබා ගැනීම සදහා. udaw karanan kiyala bump kala neda

    eeta passe ඕස්ට්‍රේලියාවේ PR ලබා ගැනීම සදහා උදව් kiyala bump kala dagena

    man meka ea dawas walama kiyanna hitiye.. ohoma PR labaganna udaw kiuwata ubata ona widiyata PR denawada ban? PR ganna kochchara amaruda dannawada?

    mekai uba okkoma prashna methana ahanawa araka mehemada meka ehemada kiyala but owa hariyatama danna keeyen keedenada inne methana? ohoma deyak one nam thaniyen hoyaganin ban.. onekama thiyenawa nam oya okkoma thaniyen hoyaganna puluwan internet eken saha hathara wate awidala. uba mehema thread dada idala ubata kawadawath oka karaganna wenne na.. anika uba ratakata giyath thaniyen deyak karaganna beri wei.. eeta passe job hoyala dennath thread dai.. ratakata ohoma giyama thaniyen jeewath wenna wenne. yanna awashya dewal tika okkoma penna thiyeddi hoyaganna beri nam kohomada ratakata gihin okkoma thaniyen karan jeewath wenne?

    ubata unanduwa thiyenawa kiyala penawa but karana widiya weradiy..

    narakatakata neme ban kiuwe hodata poddak hithala balapan :)