::::Cool Ebay Gadgets III::::

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    tab eka awaa

    3583x1l.jpg

    2isunaw.jpg
     
    SaLiTHaS77

    Well-known member
  • මට ඩෑශ් කැම් එකක් ගන්න ඔනේ..Shadow GT680W මොඩල් එක තමා බැලුවේ..ඒත් එක ඊබේ එකෙ නෑ..අලි එක්ස්ප්‍රස් එකේ නම් තියෙනවා..
    Link

    අලි එක්ස්ප්‍රස් එකෙන් කලින් බඩු අරන් නෑ..මේ සෙලර් හොදයිද? අලි එක්ස්ප්‍රස්අවුලක් නෑ නේද.?

    2014-New-Version-GPS-Car-Rearview-System-brand-shadow-recorder-GT680W-GPS-Anti-fatigue-driving-Car.jpg
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    මට ඩෑශ් කැම් එකක් ගන්න ඔනේ..Shadow GT680W මොඩල් එක තමා බැලුවේ..ඒත් එක ඊබේ එකෙ නෑ..අලි එක්ස්ප්‍රස් එකේ නම් තියෙනවා..
    Link

    අලි එක්ස්ප්‍රස් එකෙන් කලින් බඩු අරන් නෑ..මේ සෙලර් හොදයිද? අලි එක්ස්ප්‍රස්අවුලක් නෑ නේද.?

    2014-New-Version-GPS-Car-Rearview-System-brand-shadow-recorder-GT680W-GPS-Anti-fatigue-driving-Car.jpg

    Seller awlk na
     
    • Like
    Reactions: SaLiTHaS77

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka

    oka hodai.. aliexpress ekath ebay wagemai.. ebay ekata wada hodai.. baduwala ganan adui.
     
    • Like
    Reactions: SaLiTHaS77

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    Thanx machan..

    ela ela..thanx bro..!! Paypal support ne neda aliexpress eke..eka aulak nedda?(buyer protection wage ewata)
    paypal wenuwata ali eke thiyenawa alipay.. paypal wagema buyer protection thiyenawa.. apita/seller ta ona nam protection eka extend karannath puluwan kemathi dawas gaanak dala.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    HTML:
    http://www.ebay.com/itm/331181217189?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    මේ අයිටම් එක දවස් 10න් ආව.. ස්පීඩ් එකත් එල
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මේ දවස්වල post එකේ clearing වල delay එකක් තියෙනවද? මගේ සෑහෙන අයිටම් තොගයක් China, Hong-Kong, Thailand, Poland වලින් මෙහෙට deliver වෙලා, ඒත් මෙහෙ tracking update වෙලා නෑ. මාසයක් විතර ඇති.
    :oo::oo::baffled: