මචන් 6S 16GB එක ගන්න යන්නේ මම බැලුවේ
16GB iPhone + iCloud 50GB $12/yr plan එක අරගෙන
ෆොටෝ ඔක්කොම ෆොනේ එකේ නොතියා icloud sync කරලා දාන්න
64GB එක ගන්න $ මදි මචන්
එහෙම අවුලක් නැතුව use කරගන්න පුළුවන් වෙයි ද ?
දැනටමත් එහෙම කරන අය ඉන්නවද ?