16GB iPhone users ලා එන්න

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,330
    113
    මචන් 6S 16GB එක ගන්න යන්නේ මම බැලුවේ
    16GB iPhone + iCloud 50GB $12/yr plan එක අරගෙන
    ෆොටෝ ඔක්කොම ෆොනේ එකේ නොතියා icloud sync කරලා දාන්න :)
    64GB එක ගන්න $ මදි මචන් :baffled:
    එහෙම අවුලක් නැතුව use කරගන්න පුළුවන් වෙයි ද ?
    දැනටමත් එහෙම කරන අය ඉන්නවද ?
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,330
    113
    Apple උන් හෙන චාටර්. features නැතුව storage එක වැඩි කරලා සල්ලි ගන්නවා. ලොල් මෙහෙ 32 GB එක 2000i
    32 ekak enne na bun 6 eke indan :baffled:
    16 මදි නැද්ද බන් , 32 එකනම් ශේප්. iClouds නැතුව dropbox දා ගනින්
    32 ekak na ne bun :baffled: