ElaKiri.Com Awards 2015 - වසරේ මොල කරුවා 2015
Elakiri Awards 2015
2015 වර්ශයේ පලවුනු විශේෂිත ත්‍රෙඩ් හා විශේෂ කටයුතු කල චරිත අතරින් ඉදිරියෙන්ම ඇති ත්‍රෙඩ් හෝ චරිත සදහා එලකිරි සම්මාන ලබාදීමට තරගයක් සංවිධානය කර තිබේ.
එම තරගයට ඉදිරිපත් කරන ත්‍රෙඩ් හෝ පුද්ගලයින්ගේ නම් යෝජනා කිරීමට මෙම ත්‍රෙඩ් එක ආරම්භ කරන ලදි.
තරගයේ ස්වාභාවය
මෙම ත්‍රෙඩ් එක ඵල කරනු ලබන්නේ වසරේ මොල කරුවා 2015 සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්‍රහනය තීරණය කිරීම මෙම ත්‍රෙඩ් එක හරහා සිදු නොවේ.
මෙම ත්‍රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්‍රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.
එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.
අවසන් ප්‍රතිපලය සෙනසුරාදා රාත්‍රී 8 ට එලකිරි රේඩිොය්වෙන් හා Elakiri com Awards 2015 සංවිදායක නූල හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ.
මෙන්න මෙතනින් තමයි වැඩේ පටන් ගත්තේ
http://www.elakiri.com/forum/showthread.php?t=1717735
මචංල එළකිරියේ ඉන්නවනේ සුපිරිම මොළ ටිකක් අන්න ඒ අයගේ නම් ටිකක් යෝජනා කරලා,එයාලගේ දැනුම තව තවත් අපිත් එක්ක බෙදා ගන්න දිරිය දෙමු

පොඩ්ඩක් හොයලා බලමු පොරට එකව්න්ට් එකක් තියනවද කියලා.