පැටියා;19483162 said:මුනුත් මහින්දගෙ ලෙවල් එකටම එයි තව අවුරුද්දක් දෙකක් ඇතුලත
![]()
ඒ වුනාට මචන් මහින්දගේ කාලේ වගේ බලය කේන්ද්‍ර ගත වෙලා නෑ. මේ ඔක්කොම හෙන අස්තාවරයි. කොයි වෙලාවේ පෙරලෙයිද කියන්න බෑ. මහින්ද ඉන්න කාලේ එහෙම නෙමෙයි නේ බන්.

JesonRulez
(අඩෝ අවුලක් නැනේ උබව යෝජනා කරාට??)

එකනේ යකෝ?කොහොමද ඒක Avatar එකට දාගෙන ඉද්දි තියෙන ආතල් එක?![]()

කොච්චර ආඩම්බරයක්ද?

Ehema nam kamak naha. Mokada ehema upset kriya kalaapayk thiyena nitharagayen dinanna puluwan ayath inna bawa penawa.
චාටර් කියන්නේ පහත් නමක් නෙවෙයි. අපි අපිටම වෙලාවකට කියාගන්නෙ නැත්ද මම චාටර් වුනා බං.ඌ මාව චාටර් කරා, ඒකි මාව චාටර් කරා, කට්ටක් කෑවා බං චාටර් කියලා. මෙතන චාටර් කියලා අදහස් කරේ යම් විදිහකට ආතල් දෙන එව්න් නෙවෙයි. මේකේ තමන්ගේ ක්‍රියා කලාපය නිසා නිතර නිතර අනිත් අය කරදරයට, අපහසුතාවයට පත්වෙන අය. නෝන්ඩි වැඩ කරන අය, සමහරුන්ට පුද්ගලිකව එපා වුන අය.

පැටියා;19484508 said:වසරේ චාටර්ම පුද්ගලයා ලෙස මම යෝජනා කරනවා
Mr. Tom සහ
Bakamuna69
ආතල් එකක් ගමු මචංලා![]()
කිසි අව්ලක් නෑ මචෝ. අපි චාටර් කිව්වට අපිටනම් එක දශමෙක කනගාටුවක් වත් ඇති වෙන්නෙ නෑ 
කිසි අව්ලක් නෑ මචෝ. අපි චාටර් කිව්වට අපිටනම් එක දශමෙක කනගාටුවක් වත් ඇති වෙන්නෙ නෑ
![]()

පැටියා;19484536 said:එල. Poll එකට නම දාගන්න ඕනෙ ඔබ තුමා මම ෆුල් සප් එක දෙනවා. හරිි![]()