හිරුණිකා ගෑනියෙක් නිසාද එයාට මෙච්චර මිනිස්සු බනින්නෙ ?
එයා තාම කාවවත් මැරුවෙ නෑනෙ.. (ඉස්සර වගේ
)
තමන්ගෙ තාත්තව ඝාතනය වුණාම ඒකෙ දුකත් මෙයාට දරාගන්ඩ වුණා..
අපේ රටේ නීතියෙන් සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියල හිතන්ඩත් අමාරුයි නෙ...
දැං කට්ටිය මගේ රෙප් කපයි.. ඒව මම දාන්නං..
මගේ අදහසට කැමති අය මට රෙප් දෙන්ඩ (කපන ඒවට හිලව් වෙන්ඩ
)
එයා තාම කාවවත් මැරුවෙ නෑනෙ.. (ඉස්සර වගේ
)තමන්ගෙ තාත්තව ඝාතනය වුණාම ඒකෙ දුකත් මෙයාට දරාගන්ඩ වුණා..
අපේ රටේ නීතියෙන් සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියල හිතන්ඩත් අමාරුයි නෙ...
දැං කට්ටිය මගේ රෙප් කපයි.. ඒව මම දාන්නං..
මගේ අදහසට කැමති අය මට රෙප් දෙන්ඩ (කපන ඒවට හිලව් වෙන්ඩ
)
Last edited:

.මට හිරුනිකා එක්ක කිසි ප්‍රශ්නෙකුත් නෑ,මට තියෙන ප්‍රශ්නෙ නීතිය බලේ ඇති එකාට එක විදියකුත් නැති එකාට තව විදියකුත් ඇයි කියලා. 