හිරුණිකා ගෑනියෙක් නිසාද එයාට මෙච්චර මිනිස්සු බනින්නෙ ?
එයා තාම කාවවත් මැරුවෙ නෑනෙ.. (ඉස්සර වගේ)
තමන්ගෙ තාත්තව ඝාතනය වුණාම ඒකෙ දුකත් මෙයාට දරාගන්ඩ වුණා..
අපේ රටේ නීතියෙන් සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියල හිතන්ඩත් අමාරුයි නෙ...
දැං කට්ටිය මගේ රෙප් කපයි.. ඒව මම දාන්නං..
මගේ අදහසට කැමති අය මට රෙප් දෙන්ඩ (කපන ඒවට හිලව් වෙන්ඩ)
ලෝල කව්රු කලත් වැරැද්ද වැරැද්ද තමයි බන්. එදා හයිඑස් ගෝටා කලෙත් විරුද්ද වාදියෝ වන වලින් උස්සපු එක, ඒවාට විරුද්දයි කියාගෙන මුන් බලයට ඇවිල්ල. දැන් කරන්නේ උන්ගේ පාරේම යන එක. මැරුවේ නැති නිසා හිරුනිකා පව් කියන්නේ මරුවනම් මොකද කරන්නේ
)
)



