Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;19484545 said:
    එල මැච් එක ගහමු. :yes:

    එල එල මටත් ඕනේ මාව චාටර් විදිහට දකින එව්න් කොච්චර මේ එල කිරියේ ඉන්නවද කියලා බලාගන්න බං. මොකද මම ඉස්සරහට මේකේ කරන්න ඉන්න දේවල් කරනවද නොකරනවද කියලා මට ඒකෙන් අදහසක් ගන්න පුලුවන්නේ. :D
     
    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    profilepic525431_1.gif

    if-you-know-what-i-mean-127.png
    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එල එල මටත් ඕනේ මාව චාටර් විදිහට දකින එව්න් කොච්චර මේ එල කිරියේ ඉන්නවද කියලා බලාගන්න බං. මොකද මම ඉස්සරහට මේකේ කරන්න ඉන්න දේවල් කරනවද නොකරනවද කියලා මට ඒකෙන් අදහසක් ගන්න පුලුවන්නේ. :D

    Rules කෝ? කාටද වෝට් කරන්න පුලුවන්? විනිශ්‍ය කරන එවුංට සංවිධායකලට ඉදිරිපත් වෙන්න පුලුවන්ද? උන්ට වෙන එවුංව යෝජනා කරන්න පුලුවන්ද? :eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;19484591 said:
    Rules කෝ? කාටද වෝට් කරන්න පුලුවන්? විනිශ්‍ය කරන එවුංට සංවිධායකලට ඉදිරිපත් වෙන්න පුලුවන්ද? උන්ට වෙන එවුංව යෝජනා කරන්න පුලුවන්ද? :eek:
    මේකේ විස්තර තියනවා මචං.
    http://www.elakiri.com/forum/showthread.php?t=1717735
    විනිශ්‍යමන්ඩලේට තව එක්කෙනෙක් ඕනේ. උඹ එනවද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේකේ විස්තර තියනවා මචං.
    http://www.elakiri.com/forum/showthread.php?t=1717735
    විනිශ්‍යමන්ඩලේට තව එක්කෙනෙක් ඕනේ. උඹ එනවද?

    කෝ මේකෙ රූල්ස් නෑනෙ. ෆේක් වලින් වුනත් වෝට් කරන්න පුලුවන්ද ඒ කියන්නෙ? හහා :rofl:

    මට ඕවට වෙලාවක් නෑ. එහෙමයි කියලා උඹලට චාටර් වැඩ කරන්න දෙන්නෙත් නෑ.
    අර චිකමාවා කියලා ජනාවාරි 8 චන්දෙට ජනවාරි 3 හදපු ෆේක් එකකුත් විනිෂ්‍යමංඩලේ ඉන්නවා දැක්කා. එල එල ඕනෙ මැච් එකක් ගහපං මචං සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි :rofl:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    පැටියා;19484626 said:
    කෝ මේකෙ රූල්ස් නෑනෙ. ෆේක් වලින් වුනත් වෝට් කරන්න පුලුවන්ද ඒ කියන්නෙ? හහා :rofl:

    මට ඕවට වෙලාවක් නෑ. එහෙමයි කියලා උඹලට චාටර් වැඩ කරන්න දෙන්නෙත් නෑ.
    අර චිකමාවා කියලා ජනාවාරි 8 චන්දෙට ජනවාරි 3 හදපු ෆේක් එකකුත් විනිෂ්‍යමංඩලේ ඉන්නවා දැක්කා. එල එල ඕනෙ මැච් එකක් ගහපං මචං සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි :rofl:
    සංවිධානයේ පොඩි පොඩි අඩු පාඩුකම් ටිකක් තියෙනවා තමා
    ඔක ලොකු ලොකු ප්‍රශ්ණ වෙන්න පටන් ගන්නේ මනාප ගනන් කරනකොට
    මොකද හරි රුල්ස් නිති රිති ගැන දැනුවත් කිරිමක් නැතුව මෙක ෆෙක් අරක රියල් කියලා වෙන් කරන්න ගියාම විනිශ්‍ය මන්ඩලයට ඇප නැතුව අහගන්න වෙන්නේ
    සැම ත්‍රෙඩ් එකකම චන්ද දායකයට තිබිය යුතු සුදුසුකම් ගැන දැනුවත් කල යුතුයි
    ජොයින් වෙලා තියෙන දවස වගේම තිබිය යුතු අවම පොස්ට් ගාන
    " සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි " මෙහෙම ගියොත් නම් :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;19484626 said:
    කෝ මේකෙ රූල්ස් නෑනෙ. ෆේක් වලින් වුනත් වෝට් කරන්න පුලුවන්ද ඒ කියන්නෙ? හහා :rofl:

    මට ඕවට වෙලාවක් නෑ. එහෙමයි කියලා උඹලට චාටර් වැඩ කරන්න දෙන්නෙත් නෑ.
    අර චිකමාවා කියලා ජනාවාරි 8 චන්දෙට ජනවාරි 3 හදපු ෆේක් එකකුත් විනිෂ්‍යමංඩලේ ඉන්නවා දැක්කා. එල එල ඕනෙ මැච් එකක් ගහපං මචං සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි :rofl:

    පූල් එක දානකොට රූල්ස් දෙනවා මචං. මේ ත්‍රෙඩ් එකට පුල් එක දාන්නේ ඕපන් පූල් එකක් විදිහට. එතකොට අවසන් විනිශ්‍ය දෙන්න කලින් ටිකක් හොයලා බලන්න පුපුයව්. ගැටලු ඇතිවෙන්නෙ නැති තැන්වලට ක්ලෝ පූල් දානවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සංවිධානයේ පොඩි පොඩි අඩු පාඩුකම් ටිකක් තියෙනවා තමා
    ඔක ලොකු ලොකු ප්‍රශ්ණ වෙන්න පටන් ගන්නේ මනාප ගනන් කරනකොට
    මොකද හරි රුල්ස් නිති රිති ගැන දැනුවත් කිරිමක් නැතුව මෙක ෆෙක් අරක රියල් කියලා වෙන් කරන්න ගියාම විනිශ්‍ය මන්ඩලයට ඇප නැතුව අහගන්න වෙන්නේ
    සැම ත්‍රෙඩ් එකකම චන්ද දායකයට තිබිය යුතු සුදුසුකම් ගැන දැනුවත් කල යුතුයි
    ජොයින් වෙලා තියෙන දවස වගේම තිබිය යුතු අවම පොස්ට් ගාන
    " සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි " මෙහෙම ගියොත් නම් :D

    එකෙන්ම :rofl:
     
    එල එල අර PM එකේ කියපු විදියටම වැඩ ටික වෙයි. :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සංවිධානයේ පොඩි පොඩි අඩු පාඩුකම් ටිකක් තියෙනවා තමා
    ඔක ලොකු ලොකු ප්‍රශ්ණ වෙන්න පටන් ගන්නේ මනාප ගනන් කරනකොට
    මොකද හරි රුල්ස් නිති රිති ගැන දැනුවත් කිරිමක් නැතුව මෙක ෆෙක් අරක රියල් කියලා වෙන් කරන්න ගියාම විනිශ්‍ය මන්ඩලයට ඇප නැතුව අහගන්න වෙන්නේ
    සැම ත්‍රෙඩ් එකකම චන්ද දායකයට තිබිය යුතු සුදුසුකම් ගැන දැනුවත් කල යුතුයි
    ජොයින් වෙලා තියෙන දවස වගේම තිබිය යුතු අවම පොස්ට් ගාන
    " සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි " මෙහෙම ගියොත් නම් :D
    හ්ම්

    සැම ත්‍රෙඩ් එකකම චන්ද දායකයට තිබිය යුතු සුදුසුකම් ගැන දැනුවත් කල යුතුයි
    ජොයින් වෙලා තියෙන දවස වගේම තිබිය යුතු අවම පොස්ට් ගාන

    මේ ගැන මම හිතන්නෙ එළකිරි අවොර්ඩ්ස් කලින් පාර වලදීත් ක්‍රියාත්මක උනා
    මතක විදියට
    මේ පාරත් ඒවා එහෙම වෙයි මචං
    ඉස්සරහට අපෙ ටෝමා ඒ ගැන කියලා නුලක් දාවි
    ඔයාගේ අදහස හොඳයි :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හ්ම්

    මේ ගැන මම හිතන්නෙ එළකිරි අවොර්ඩ්ස් කලින් පාර වලදීත් ක්‍රියාත්මක උනා
    මතක විදියට
    මේ පාරත් ඒවා එහෙම වෙයි මචං
    ඉස්සරහට අපෙ ටෝමා ඒ ගැන කියලා නුලක් දාවි
    ඔයාගේ අදහස හොඳයි :yes::yes:

    විනිශ්‍ය මන්ඩලේ ඉන්න 11 දෙනා එක්කම සාකච්ඡා කරලා නීති රීති දෙනවා පූල් එක දාන්න කලින්.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පැටියා;19484508 said:
    වසරේ චාටර්ම පුද්ගලයා ලෙස මම යෝජනා කරනවා

    Mr.Tom සහ
    Bakamuna69

    ආතල් එකක් ගමු මචංලා :rofl:gl
    අව්ලක්ම නැහැ බන්.. ඒක හොදයි.. විනිවිදභාවයකින්
    වැඩේ කොරන්න පුළුවන් එතකොට. කොහොම නිකන්
    Event organizer සහ judge දෙන්නා පෝල් එකේ
    ඉන්නකොට.. :rofl::rofl:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    දැනට යෝජිත නාම යෝජනා

    1. AntiBBS
    2. පවුලේ සෙට් එක (දුව,තාත්තා,අම්මා,දුව බලන්න ආව කොල්ලා, කෙල්ලගේ කොල්ලා)
    3. Dilwaale
    4. Erosan
    5. Aruna47
    6. Scurvy
    7. nadun26
    8. cedric1986
    9. whitewalker
    10. පැටියා
    11. Jason Rulez
    12. r.pathirana
    13. ThadiBidiBoz
    14. KaalaGola
    15. GuneBhai
    16. ඇමසින්
    17. Mr.Tom
    18. Bakamuna69 :rofl::rofl:
    19. Little cobra

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අව්ලක්ම නැහැ බන්.. ඒක හොදයි.. විනිවිදභාවයකින්
    වැඩේ කොරන්න පුළුවන් එතකොට. කොහොම නිකන්
    Event organizer සහ judge දෙන්නා පෝල් එකේ
    ඉන්නකොට.. :rofl::rofl:

    එල එල උඹලා දෙන්නට මම සුභ පතනවා ඉත සිතින් Mr.Tom තමා වසරේ චාටර්ම පුද්ගලයා සම්මානෙ ලබන්නෙ. උඹ තමා runner-up :yes:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පැටියා;19484985 said:
    එල එල උඹලා දෙන්නට මම සුභ පතනවා ඉත සිතින් Mr.Tom තමා වසරේ චාටර්ම පුද්ගලයා සම්මානෙ ලබන්නෙ. උඹ තමා runner-up :yes:
    Wish you the same bro :lol::lol:
    :P:P
     
    Status
    Not open for further replies.

    Similar threads