රමනි මරස්සන

SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    දැන් මොහු කවි ලිවිය යුතුය
    දෙවියා ගේ නියමය විය
    එකෙනෙහි මා අභියස
    සරස්වතිය පහල විය
    පශයක් ඇත සිහින ඇස්වල
    සුරා උතුරයි රත් දෙතොල් තුල
    සසල විය මොහොතකට මා හද
    කියනු මැන ඔබ කව් රුදැයි ලද

    ඈ කීවා
    සිනාසිනි

    මම ගැහැනී
    නම රමනී

    එනමුදු මම සිතුවෙමි
    මැයවෙයි සොභ සොදුර
    ජීවිතයේ ප්‍රතිබිම්භය
    මරනී
    දැන් නම් මට වැටහෙනවා
    ඒ ඔබ බව
    ඔබේම අවතාරය භව

    නෑ ළමයො මම ගෑහැනී
    නිකන්ම නිකන් ගෑනී
    ඔයා නේද පත්තරයට කවි ලියන්නෙ? ගී ලියන්නෙ?
    නිකමට මම හිතුවා
    දකින්න අසාවෙන් හිටියෙ මෙච්චර කල්

    ඒ කවි ගී එකක් නෑර
    කියවල තියනව මම
    මට පුලුවනි ගී කියන්න
    ලස්සන තාලවලට
    ඉස්කොලේ යනකාලේ
    තෑගිත් අරගෙන තියනව ගී ගයල
    ඉස්කෝලේ ගියේ නෑ
    තාත්ත මලාට පස්සේ
    මගේ ගමද?
    මගේ ගම නුවර එලියෙ
    ආකාසේ ගෑවෙන
    සීතල කදු මුදුනක
    ගමේ ඉදිද්දී ඉස්සර
    නින්ද නොයන රාත්‍රි වල
    අන්දකරයට නිශ්චල
    කන්දීගෙන ඉන්නව මම
    එහෙම ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට
    ඈත ඈත
    පටන් ගන්නව ඇහෙන්න
    ගීත හඩක්
    හුලග එන්නෙ ඒ තලෙට
    පිනි වැටෙන්නෙ ඒ තලෙට
    වැහි වහින්නෙ ඒ තලෙට
    පාන්දර ඇහැරිලා ජනේලෙන් බලනකොට
    කදු බෑවුම් පුරාම මල් පිපිලා ඒ තලෙට
    සුලග එක්ක මල් නටනව ඒ තලෙට
    ඉර එලියෙ පිනි නටනව ඒ තලෙට
    ගල් පර අස්සෙන් ගලගල
    පුන්චි වතුර දලු නටනව ඒ තලෙට
    ඒවා මට අත වනනව
    අපිත් එක්කලා නටන්න ඔයත් එන්න
    දුවගෙන දුවගෙන යනවා මම එතකොට
    කදු හෙල් මිටියාවත් වල
    මී දුම අස්සෙන් පැන පැන
    එතකොට ඒ ගී හඩ
    මා ඇතුලෙන් මට ඇහෙනව
    ගී කිය කියාම මම මල් කඩනව
    කඩලා මිටි බදිනව
    මිටි බැදල ටවුමට අරන් යනවා
    තත්තා මලට පස්සෙ
    අම්මයි මමයි රැකුනෙ
    මල් විකුනල
    ඔහොම ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට
    අම්ම අසනීප උනා දවසක්දා
    එලිවෙනකල් ඇඩුවා මම
    අම්මට බෙහෙත් ගන්න සල්ලි නැතුව
    පහුවෙනිදා උදේ
    ලස්සන මලක් පිපිලා ලේ පාටට
    අම්ම මට කිවුවා
    අද කොහෙවත් යන්න එපා
    ගෙදරට වෙලා ඉදින්
    ගෙදරට වී මම හිටියා
    දවසක් දෙකක් තුනක්
    සුමානයක් දෙකක් තුනක්
    අම්මට සනීප නෑ පොඩියක්වත්..
    බේත් ගන්න නෑ සල්ලිත්
    ඒ අතරේ ඔහු ආවා
    මල් කඩේ මුදලාලී
    අත කර දිලිහි දිලිහි
    රන් මුදු සුර දම්වැල්
    සාක්කුවල සල්ලි පිරිලා
    ඔහු මගේ හිස අත ගැවා..

    මෙච්චරකල් නාවෙ මොකද?
    අද එයි හෙට එයි කියලා මම හිතුවා
    ඔය මල මට දෙනවද කඩාගන්න?
    බේත් ගන්න ඔනෑනම්
    සල්ලි දෙන්න මට පුලුවන්

    ඒ මල මම විකුනන්නට නොවෙයි හිටියෙ
    ඒ උනාට අම්මගේ අසනීපය ඊට වඩා ලොකුයි
    මම එයාට ඉඩඇරියා මල කඩන්න
    එයා දුන්න සල්ලි වලින් බෙහෙත් අරන්
    අම්මට මම පෙව්වා
    අම්මා එලිවෙනකල් ඉකි ගහ ගහ ඇඩුවා

    ඊට පස්සෙ?

    ඊට පස්සෙ සීත කාලෙ..
    ආයෙත් මල් පිපුනෙම නෑ
    අම්මා ලෙඩා උනා හැම දාටම
    ඒ මදිවට මාත් ලෙඩා උනා
    නොකා නොබී කන්න නැතුව කන්න බැරුව
    අපි දෙන්නා ඇඩුවා හරි හරියට
    දවස් ගනන් මාස් ගනන්
    මම අම්මා බදාන අම්මා මා බදාන
    සුදුමැලි වෙලා කන්ද මලානිකව
    හිම වමනේ කර කර
    බලා ගත්තු අත බලාන
    ඒ එක්කම මට ඇසුනා හීන් හඩක්
    තව ගීයක් මා ඇතුලෙන්
    මා කුස තුල
    පොඩි සතුටක් දැනුනා මට එතකොට
    තුවාලය පෑරිලා
    ඒකත් දියවෙලා ගියා ඊටපස්සෙ
    ආයෙත් මම ඇඩුවා
    අඩල අඩල අඩල අඩල
    බැරිම තැනදි මම හිතුවා
    මීට පස්සෙ නෑ අඩන්නෙ
    හොදටම හිනා වෙනවා
    හිනාවෙ පන යනකල්..

    ඉතින්?

    ඉතින් කිතුල්
    ඊට පස්සෙ නෑ අඩුවේ
    හිනා උනා අද වෙනකම්
    හිනා වෙනව පනයනකම්
    අඩනවාට වඩා ඒක හොදයි නේද?
    මේ බලන්න
    අද හරිම හීතලයි මොකුත් බොමුද?
    එතකොට වඩා හොදින්
    හිනා වෙන්න පුලුවන් වෙයි

    අවන්හලේ සිටියෝ
    ඈ දෙස යටැසින් බැලුවෝ
    රන්පැහැ සුරා බදුන
    මා දෙතොලට ලන්කොට
    ඈ ඉන් මට පෙව්වා
    ගිගුම් දෙයි සන්ගීත හඩ
    සවන් බිහිරි කර
    පිරී තිරී ඉපිල යයි
    මහ සෙනග මුහුදු රල
    නිමාවක් නැති සතුට
    ගලා එයි හදවතට
    කෙලිදෙලෙන් කුල්මතින්
    ඇරබුනෙය
    සැනකෙලිය
    දිලි දිලි නිවෙයි දිලෙයි
    නන් වන් විදුලි බුබුලු
    දිලි දිලි නිවෙයි දිලෙයි
    ඇගෙ ඇසෙ සතුටු කදුලු
    සුවහස් මුවෙන් නැගෙන
    තුටු ගී රාව සියලු
    නිදහන් උනා වැනිය
    ඇගෙ ලවනතෙහි පබලු

    අද මට පිස්සු වාගෙ
    අදනම් මට සන්තොසයි
    හැබෑවටම
    මිස්ටර් අමරබන්දු එක්ක මේ විදියට

    මට අමරෙයි කියන්න

    කතා කරන්න ලැබුනට
    ඔයා ලියපු කවි ගී එකක් නෑර
    කියවල තියනව මම
    ඒ කවි කියවනකොට
    ඒ කලෙම ආදරයක් හිතුනා මට
    ඒ කවි උපන් හිතට
    ඒ කලෙම මට හිතුනා
    ඔයාගෙ හිත වාගෙ මගේ හිතත්
    ලියන්න මට බැරුවට
    මගේ හිතෙත් කවි හැදෙනවා

    මත් වී සිටි මම කීවෙමි
    භවයෙන් භවයට සොයා අමි ඔබ
    සිතින් මවාගෙන සිටි දෙවගන ඔබ
    මගෙ කවියේ කවි සිතිවිල්ලයි ඔබ
    එහිම චමත්කරයද ඔබයි ලද

    එතකොට ඈ මහ හයියෙන් හිනා උනා

    එහෙනම් මා ගැන කවියක් ලියන්න

    මම ලීවෙමි

    තුරුවදුලේ පූපයක් අතින් ගෙන
    සුර වෙතයි පොත්යි අතින් ගෙන
    මා තුරුලේ ඔබ ගීත ගයන විට
    මෙ වන කතර පරා දිසයකි මට

    හලෝ සරත්, එන්න එන්න
    මොනවද බොන්න කැමති?
    බීරද ස්ටවුට්ද?
    මේ මගේ ෆෑන් කෙනෙක්
    මිස් රමනි මරස්සන
    සන්ගීත කාරියක්
    මම ඈ ගැන කවි ලියනව

    අහුවෙන්න එපා ඔය ගෑනිට නන්
    ඔකි වල් ගෑනි
    නම්දරපු..
    එක එක වාරෙට එක එක මිනිහා
    මුලදිම මල් කඩේ මුදලාලි
    අයි ඕ යවුදිස් සිල්ව ඊටපස්සෙ
    අත ඇරපන් ඔය ගෑනිය
    ඇගේ මායම් වලට නොරැවෙටන්න
    රැවටුනොත් විනාසයි
    උබ බිල්ලට ගන්නට
    වෙස්මූනක් බැදගෙන ආ
    මාර දුවක්

    නෑ නෑ..
    ඈ මගේ දෙවු දුව
    නින්ද නොයන රත්‍රිවල
    කමරයට වී තනිවම
    අන්දකාරයට නිශ්චල
    කන් දීගෙන ඉන්නව මම
    එහෙම ඉන්නකොට ඉන්නකොට
    ඈත ඈත
    පටන්ගන්නව ඇහෙන්න ගීත හඩක්
    සුලග එන්නෙ ඒ තාලෙට
    පිනි වැටෙන්නෙ ඒ තාලෙට
    වැහි වැටෙන්නෙ ඒ තාලෙට
    ගස් වැල්වල මල් පිපෙන්නෙ ඒ තාලෙට
    ආකාසේ තරු නටන්නෙ ඒ තාලෙට
    ඒබව පලමුවෙන්ම ඉගෙන ගත්තෙ
    ඇයගෙනුයි මම
    කමරයට වී තනියම
    ඈගැන කවි ලියනව මම


    -සේකර(නොමියෙමී)

     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    ඒ මල මම විකුනන්නට නොවෙයි හිටියෙ
    ඒ උනාට අම්මගේ අසනීපය ඊට වඩා ලොකුයි
    මම එයාට ඉඩඇරියා මල කඩන්න
    එයා දුන්න සල්ලි වලින් බෙහෙත් අරන්
    අම්මට මම පෙව්වා
    අම්මා එලිවෙනකල් ඉකි ගහ ගහ ඇඩුවා

     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Methana warada kageda? Warada rate duppath kamai.

    Duppath kama nethi kala hekke keseda? Semata samanawa sampath beda deemeni/sama awastha deemeni.

    Ese kala heki deshapalakayan kawuda?
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පාළු අදුරු නිල් අහස මමයි.
    ඈත දිලෙන තනි තරුව ඇයයි.
    යුගයෙන් යුගයට හදවත් ඉල්වන – බලපොරොත්තුව පැතුම ඇයයි.
    පාළු අදුරු නිල් අහස මමයි.
    ඈත දිලෙන තනි තරුව ඇයයි.
    අසාරවු මහපොලොව මමයි . ගලා බසින දිය දහර ඇයයි.
    අසාරවු මහපොලොව මමයි .
    ගලා බසින දිය දහර ඇයයි.
    යුගයෙන් යුගයට හදවත් නලවන – සදාකාලිකවු සැපත ඇයයි.
    පාළු අදුරු නිල් අහස මමයි.
    ඈත දිලෙන තනි තරුව ඇයයි.
    කැළෑව මැද කටු පදුර මමයි – පිපි වැනෙන මල් පොකුර ඇයයි.
    කැළෑව මැද කටු පදුර මමයි .
    පිපි වැනෙන මල් පොකුර ඇයයි.
    යුගයෙන් යුගයට හදවත් පුරවන – අදුරු වේදනා කැටිය ඇයයි
    පාළු අදුරු නිල් අහස මමයි .

    :cool::cool::cool:
    +16
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    පාළු අදුරු නිල් අහස මමයි.
    ඈත දිලෙන තනි තරුව ඇයයි.
    යුගයෙන් යුගයට හදවත් ඉල්වන – බලපොරොත්තුව පැතුම ඇයයි.
    පාළු අදුරු නිල් අහස මමයි.
    ඈත දිලෙන තනි තරුව ඇයයි.
    අසාරවු මහපොලොව මමයි . ගලා බසින දිය දහර ඇයයි.
    අසාරවු මහපොලොව මමයි .
    ගලා බසින දිය දහර ඇයයි.
    යුගයෙන් යුගයට හදවත් නලවන – සදාකාලිකවු සැපත ඇයයි.
    පාළු අදුරු නිල් අහස මමයි.
    ඈත දිලෙන තනි තරුව ඇයයි.
    කැළෑව මැද කටු පදුර මමයි – පිපි වැනෙන මල් පොකුර ඇයයි.
    කැළෑව මැද කටු පදුර මමයි .
    පිපි වැනෙන මල් පොකුර ඇයයි.
    යුගයෙන් යුගයට හදවත් පුරවන – අදුරු වේදනා කැටිය ඇයයි
    පාළු අදුරු නිල් අහස මමයි .

    :cool::cool::cool:
    +16
    Thanx machan...!
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    දැන් මොහු කවි ලිවිය යුතුය
    දෙවියා ගේ නියමය විය
    එකෙනෙහි මා අභියස
    සරස්වතිය පහල විය
    පශයක් ඇත සිහින ඇස්වල
    සුරා උතුරයි රත් දෙතොල් තුල
    සසල විය මොහොතකට මා හද
    කියනු මැන ඔබ කව් රුදැයි ලද

    ඈ කීවා
    සිනාසිනි

    මම ගැහැනී
    නම රමනී

    එනමුදු මම සිතුවෙමි
    මැයවෙයි සොභ සොදුර
    ජීවිතයේ ප්‍රතිබිම්භය
    මරනී
    දැන් නම් මට වැටහෙනවා
    ඒ ඔබ බව
    ඔබේම අවතාරය භව

    නෑ ළමයො මම ගෑහැනී
    නිකන්ම නිකන් ගෑනී
    ඔයා නේද පත්තරයට කවි ලියන්නෙ? ගී ලියන්නෙ?
    නිකමට මම හිතුවා
    දකින්න අසාවෙන් හිටියෙ මෙච්චර කල්

    ඒ කවි ගී එකක් නෑර
    කියවල තියනව මම
    මට පුලුවනි ගී කියන්න
    ලස්සන තාලවලට
    ඉස්කොලේ යනකාලේ
    තෑගිත් අරගෙන තියනව ගී ගයල
    ඉස්කෝලේ ගියේ නෑ
    තාත්ත මලාට පස්සේ
    මගේ ගමද?
    මගේ ගම නුවර එලියෙ
    ආකාසේ ගෑවෙන
    සීතල කදු මුදුනක
    ගමේ ඉදිද්දී ඉස්සර
    නින්ද නොයන රාත්‍රි වල
    අන්දකරයට නිශ්චල
    කන්දීගෙන ඉන්නව මම
    එහෙම ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට
    ඈත ඈත
    පටන් ගන්නව ඇහෙන්න
    ගීත හඩක්
    හුලග එන්නෙ ඒ තලෙට
    පිනි වැටෙන්නෙ ඒ තලෙට
    වැහි වහින්නෙ ඒ තලෙට
    පාන්දර ඇහැරිලා ජනේලෙන් බලනකොට
    කදු බෑවුම් පුරාම මල් පිපිලා ඒ තලෙට
    සුලග එක්ක මල් නටනව ඒ තලෙට
    ඉර එලියෙ පිනි නටනව ඒ තලෙට
    ගල් පර අස්සෙන් ගලගල
    පුන්චි වතුර දලු නටනව ඒ තලෙට
    ඒවා මට අත වනනව
    අපිත් එක්කලා නටන්න ඔයත් එන්න
    දුවගෙන දුවගෙන යනවා මම එතකොට
    කදු හෙල් මිටියාවත් වල
    මී දුම අස්සෙන් පැන පැන
    එතකොට ඒ ගී හඩ
    මා ඇතුලෙන් මට ඇහෙනව
    ගී කිය කියාම මම මල් කඩනව
    කඩලා මිටි බදිනව
    මිටි බැදල ටවුමට අරන් යනවා
    තත්තා මලට පස්සෙ
    අම්මයි මමයි රැකුනෙ
    මල් විකුනල
    ඔහොම ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට
    අම්ම අසනීප උනා දවසක්දා
    එලිවෙනකල් ඇඩුවා මම
    අම්මට බෙහෙත් ගන්න සල්ලි නැතුව
    පහුවෙනිදා උදේ
    ලස්සන මලක් පිපිලා ලේ පාටට
    අම්ම මට කිවුවා
    අද කොහෙවත් යන්න එපා
    ගෙදරට වෙලා ඉදින්
    ගෙදරට වී මම හිටියා
    දවසක් දෙකක් තුනක්
    සුමානයක් දෙකක් තුනක්
    අම්මට සනීප නෑ පොඩියක්වත්..
    බේත් ගන්න නෑ සල්ලිත්
    ඒ අතරේ ඔහු ආවා
    මල් කඩේ මුදලාලී
    අත කර දිලිහි දිලිහි
    රන් මුදු සුර දම්වැල්
    සාක්කුවල සල්ලි පිරිලා
    ඔහු මගේ හිස අත ගැවා..

    මෙච්චරකල් නාවෙ මොකද?
    අද එයි හෙට එයි කියලා මම හිතුවා
    ඔය මල මට දෙනවද කඩාගන්න?
    බේත් ගන්න ඔනෑනම්
    සල්ලි දෙන්න මට පුලුවන්

    ඒ මල මම විකුනන්නට නොවෙයි හිටියෙ
    ඒ උනාට අම්මගේ අසනීපය ඊට වඩා ලොකුයි
    මම එයාට ඉඩඇරියා මල කඩන්න
    එයා දුන්න සල්ලි වලින් බෙහෙත් අරන්
    අම්මට මම පෙව්වා
    අම්මා එලිවෙනකල් ඉකි ගහ ගහ ඇඩුවා

    ඊට පස්සෙ?

    ඊට පස්සෙ සීත කාලෙ..
    ආයෙත් මල් පිපුනෙම නෑ
    අම්මා ලෙඩා උනා හැම දාටම
    ඒ මදිවට මාත් ලෙඩා උනා
    නොකා නොබී කන්න නැතුව කන්න බැරුව
    අපි දෙන්නා ඇඩුවා හරි හරියට
    දවස් ගනන් මාස් ගනන්
    මම අම්මා බදාන අම්මා මා බදාන
    සුදුමැලි වෙලා කන්ද මලානිකව
    හිම වමනේ කර කර
    බලා ගත්තු අත බලාන
    ඒ එක්කම මට ඇසුනා හීන් හඩක්
    තව ගීයක් මා ඇතුලෙන්
    මා කුස තුල
    පොඩි සතුටක් දැනුනා මට එතකොට
    තුවාලය පෑරිලා
    ඒකත් දියවෙලා ගියා ඊටපස්සෙ
    ආයෙත් මම ඇඩුවා
    අඩල අඩල අඩල අඩල
    බැරිම තැනදි මම හිතුවා
    මීට පස්සෙ නෑ අඩන්නෙ
    හොදටම හිනා වෙනවා
    හිනාවෙ පන යනකල්..

    ඉතින්?

    ඉතින් කිතුල්
    ඊට පස්සෙ නෑ අඩුවේ
    හිනා උනා අද වෙනකම්
    හිනා වෙනව පනයනකම්
    අඩනවාට වඩා ඒක හොදයි නේද?
    මේ බලන්න
    අද හරිම හීතලයි මොකුත් බොමුද?
    එතකොට වඩා හොදින්
    හිනා වෙන්න පුලුවන් වෙයි

    අවන්හලේ සිටියෝ
    ඈ දෙස යටැසින් බැලුවෝ
    රන්පැහැ සුරා බදුන
    මා දෙතොලට ලන්කොට
    ඈ ඉන් මට පෙව්වා
    ගිගුම් දෙයි සන්ගීත හඩ
    සවන් බිහිරි කර
    පිරී තිරී ඉපිල යයි
    මහ සෙනග මුහුදු රල
    නිමාවක් නැති සතුට
    ගලා එයි හදවතට
    කෙලිදෙලෙන් කුල්මතින්
    ඇරබුනෙය
    සැනකෙලිය
    දිලි දිලි නිවෙයි දිලෙයි
    නන් වන් විදුලි බුබුලු
    දිලි දිලි නිවෙයි දිලෙයි
    ඇගෙ ඇසෙ සතුටු කදුලු
    සුවහස් මුවෙන් නැගෙන
    තුටු ගී රාව සියලු
    නිදහන් උනා වැනිය
    ඇගෙ ලවනතෙහි පබලු

    අද මට පිස්සු වාගෙ
    අදනම් මට සන්තොසයි
    හැබෑවටම
    මිස්ටර් අමරබන්දු එක්ක මේ විදියට

    මට අමරෙයි කියන්න

    කතා කරන්න ලැබුනට
    ඔයා ලියපු කවි ගී එකක් නෑර
    කියවල තියනව මම
    ඒ කවි කියවනකොට
    ඒ කලෙම ආදරයක් හිතුනා මට
    ඒ කවි උපන් හිතට
    ඒ කලෙම මට හිතුනා
    ඔයාගෙ හිත වාගෙ මගේ හිතත්
    ලියන්න මට බැරුවට
    මගේ හිතෙත් කවි හැදෙනවා

    මත් වී සිටි මම කීවෙමි
    භවයෙන් භවයට සොයා අමි ඔබ
    සිතින් මවාගෙන සිටි දෙවගන ඔබ
    මගෙ කවියේ කවි සිතිවිල්ලයි ඔබ
    එහිම චමත්කරයද ඔබයි ලද

    එතකොට ඈ මහ හයියෙන් හිනා උනා

    එහෙනම් මා ගැන කවියක් ලියන්න

    මම ලීවෙමි

    තුරුවදුලේ පූපයක් අතින් ගෙන
    සුර වෙතයි පොත්යි අතින් ගෙන
    මා තුරුලේ ඔබ ගීත ගයන විට
    මෙ වන කතර පරා දිසයකි මට

    හලෝ සරත්, එන්න එන්න
    මොනවද බොන්න කැමති?
    බීරද ස්ටවුට්ද?
    මේ මගේ ෆෑන් කෙනෙක්
    මිස් රමනි මරස්සන
    සන්ගීත කාරියක්
    මම ඈ ගැන කවි ලියනව

    අහුවෙන්න එපා ඔය ගෑනිට නන්
    ඔකි වල් ගෑනි
    නම්දරපු..
    එක එක වාරෙට එක එක මිනිහා
    මුලදිම මල් කඩේ මුදලාලි
    අයි ඕ යවුදිස් සිල්ව ඊටපස්සෙ
    අත ඇරපන් ඔය ගෑනිය
    ඇගේ මායම් වලට නොරැවෙටන්න
    රැවටුනොත් විනාසයි
    උබ බිල්ලට ගන්නට
    වෙස්මූනක් බැදගෙන ආ
    මාර දුවක්

    නෑ නෑ..
    ඈ මගේ දෙවු දුව
    නින්ද නොයන රත්‍රිවල
    කමරයට වී තනිවම
    අන්දකාරයට නිශ්චල
    කන් දීගෙන ඉන්නව මම
    එහෙම ඉන්නකොට ඉන්නකොට
    ඈත ඈත
    පටන්ගන්නව ඇහෙන්න ගීත හඩක්
    සුලග එන්නෙ ඒ තාලෙට
    පිනි වැටෙන්නෙ ඒ තාලෙට
    වැහි වැටෙන්නෙ ඒ තාලෙට
    ගස් වැල්වල මල් පිපෙන්නෙ ඒ තාලෙට
    ආකාසේ තරු නටන්නෙ ඒ තාලෙට
    ඒබව පලමුවෙන්ම ඉගෙන ගත්තෙ
    ඇයගෙනුයි මම
    කමරයට වී තනියම
    ඈගැන කවි ලියනව මම


    -සේකර(නොමියෙමී)


    රෙප් 4 + :cool:
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    අඬ සඳ බැසගෙන යන සඳ
    සීතල අඳුරු රැයක,
    අඬ සඳ බැසගෙන යන සඳ
    රෑ හි හඬන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි

    පද - මහගම සේකර
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    අඬ සඳ බැසගෙන යන සඳ
    සීතල අඳුරු රැයක,
    අඬ සඳ බැසගෙන යන සඳ
    රෑ හි හඬන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි

    පද - මහගම සේකර

    Machan me udin dapu kawiya mahagama sekara mahaththayageda? Mawa holman wuna me kawiya kiyawala.