31 st Night

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    31 රෑට මොකක් හරි event එකක් organize කරමුද??
    පොඩි fun එකක් ගන්න...:D:D:D
    Beach party එකක් වගේ...;););)
    post ur ideas

    :cool::cool::cool::cool::cool::cool::yes::yes::yes:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    31 රෑ ලංකාවේ උන්ගේ ෆන් එක ඉතින් කබරයා දානකන් බොන එක තමා..ජනවාරි පළවෙනිදා වැඩටත් නොයා බීපු තැනම දොයි ගොඩක් උන්.ඉතින් අවුරුද්දම මස්ත බාල්දුයි:D
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    31 රෑ ලංකාවේ උන්ගේ ෆන් එක ඉතින් කබරයා දානකන් බොන එක තමා..ජනවාරි පළවෙනිදා වැඩටත් නොයා බීපු තැනම දොයි ගොඩක් උන්.ඉතින් අවුරුද්දම මස්ත බාල්දුයි:D

    :lol::lol::lol:;););)
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    31 ගසනවා කුඩු පට්ටම් වෙන්න

    අලුත් අවුරුද්දක් ලබද්දී කුඩු වෙන්න බීල ඉන්න එකේ අතල් එක මොකක්ද?
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,317
    2,610
    113
    Colombo
    අලුත් අවුරුද්දක් ලබද්දී කුඩු වෙන්න බීල ඉන්න එකේ අතල් එක මොකක්ද?

    එහෙම විශේෂ ආතල් එකක් නැ මචන්. අවුරුද්දෙ වෙච්චි ඔක්කොම කුජීත සීන් මතක් කරල ගසනව එච්චරයි.. වැඩිය හිතන්න එපා ඔව්ව ;)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,129
    8,770
    113
    Dubai
    31 රෑ ලංකාවේ උන්ගේ ෆන් එක ඉතින් කබරයා දානකන් බොන එක තමා..ජනවාරි පළවෙනිදා වැඩටත් නොයා බීපු තැනම දොයි ගොඩක් උන්.ඉතින් අවුරුද්දම මස්ත බාල්දුයි:D

    කොල්ලෝ වැඩි හරියකට වෙන්නේ ඔන්න ඕක තමයි බන්.. 31 හවස ඉදලා 1 වෙනිදා උදේ වෙනකල් ගහලා ගහලා වමනේ දාගෙන වමනෙ කාගෙන මුලු දවසම දොයි තමයි :lol:
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    එහෙම විශේෂ ආතල් එකක් නැ මචන්. අවුරුද්දෙ වෙච්චි ඔක්කොම කුජීත සීන් මතක් කරල ගසනව එච්චරයි.. වැඩිය හිතන්න එපා ඔව්ව ;)

    මමනම් අරක්කු බීල නෑ තාම. බියර් විතරයි. අලුත් අවුරුද්දක් ලබද්දී ගෙදර අයත් එක්ක හරි පන්සලකට ගිහින් හරි අවුරුද්ද පටන් ගත්තනම් හොඳ නැද්ද? බොන එක ඕනේ වෙලාවක කරන්න පුළුවන්නේ. මන්ද ඉතින් උඹේ කැමැත්තක්.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    eka parak dehiwala beach eke ree 8.30 wage idan party ekak demma ... danna un dannawa ee peththe restaurant karana un dj gahala gini mela gahala seen godai... ithin apit ee wage pot ekak set kara gaththa beach eke bonna ... pandara 4i dehiwalata eddi ... edaama mama hitha gaththa aaai kawadaawath 31 night nam bonne neh kiyala ... january 1st fully chater bang... buddhist nowana unta nam ithin ganak neh ,,, :)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ගුඩ් අයිඩියා
    බට් මම නොබොමි.
    වෙන ඕන දෙකට සපෝට් එක බොක්කෙන්ම දෙමි.
    960537.png