31 රෑට මොකක් හරි event එකක් organize කරමුද??
පොඩි fun එකක් ගන්න...

Beach party එකක් වගේ...

post ur ideas

පොඩි fun එකක් ගන්න...

Beach party එකක් වගේ...

post ur ideas

Last edited:

31 රෑ ලංකාවේ උන්ගේ ෆන් එක ඉතින් කබරයා දානකන් බොන එක තමා..ජනවාරි පළවෙනිදා වැඩටත් නොයා බීපු තැනම දොයි ගොඩක් උන්.ඉතින් අවුරුද්දම මස්ත බාල්දුයි![]()

31 ගසනවා කුඩු පට්ටම් වෙන්න
අලුත් අවුරුද්දක් ලබද්දී කුඩු වෙන්න බීල ඉන්න එකේ අතල් එක මොකක්ද?

31 රෑ ලංකාවේ උන්ගේ ෆන් එක ඉතින් කබරයා දානකන් බොන එක තමා..ජනවාරි පළවෙනිදා වැඩටත් නොයා බීපු තැනම දොයි ගොඩක් උන්.ඉතින් අවුරුද්දම මස්ත බාල්දුයි![]()

එහෙම විශේෂ ආතල් එකක් නැ මචන්. අවුරුද්දෙ වෙච්චි ඔක්කොම කුජීත සීන් මතක් කරල ගසනව එච්චරයි.. වැඩිය හිතන්න එපා ඔව්ව![]()
31st night Mount paththe thiyena honda beach party ekak kiyahanko...![]()
ඔය මොක උනත් 31 වෙනිදා 11.59 ට ටොයිලට් යන්න එපා
එන්න වෙන්නෙ ලබන අවුරුද්දෙ

ඔය මොක උනත් 31 වෙනිදා 11.59 ට ටොයිලට් යන්න එපා
එන්න වෙන්නෙ ලබන අවුරුද්දෙ
ඔය මොක උනත් 31 වෙනිදා 11.59 ට ටොයිලට් යන්න එපා
එන්න වෙන්නෙ ලබන අවුරුද්දෙ

athe parak gahanna inne ban 11.59ta![]()