Want To Buy Nissan FB 15

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    Condition:Used
    Transmission:Automatic
    Model:FB 15
    Body type:Saloon
    Fuel type: Petrol
    Engine capacity:1,500 cc

    වර්ගයේ කාර් එකක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටියි.
    ගෙදරක පාවිච්චි කරපු එකක් නම් වඩාත් හොදයි...
    දන්න එවුන් ටිකක් කියපල්ලා...


     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    කටුගස්තොට සේල් එක්ක එකක් විකුනන්න දාල තිබ්බා දැක්කා
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    සෙන්සර් අවුලක් තිබ්බා 2000 ට කලින් ඒවාගේ.පොඩ්ඩක් හොදට බලලා ගන්න.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    around colombo wada hodaiii...
    home use wenna ona...
    sale walin nam epa...
    budget eka 22 wage thama

    කලින් 18-19 අතරේ තිබ්බේ..පොඩ්ඩක් අඩුවෙනකම් ඉදලා ගනින්..නැත්නම් විකුනලා හමාරයි ;)