Toyota Corona vs Nissan HB11

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    20200906_090755.jpg

    Brand:Toyota
    Model:Corona
    Model year:1986
    Transmission:Manual
    Fuel type : Petrol
    Engine capacity:1,500 cc
    Mileage:98,000 km
    Price : 525,000

    20200906_091615.jpg

    Brand:Nissan
    Model:Sunny
    Trim / Edition:HB11 ( B11 )
    Model year:1985
    Transmission:Manual
    Fuel type : Petrol
    Engine capacity:1,300 cc
    Mileage:140,000 km
    Price : 500,000

    මේ කාර් දෙකෙන් මොන එකද වඩාත්ම හොද?
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    500k-600k range eke vehicles gannakota FE echchara danena wenasak na. average 10 kiyala hithagena ganna

    Body eke corrosion aduma eka hoyala ganna one anith one ekak hadaganna puluwan
    ඊට අමතරව විශේෂයෙන් බලන්න ඔන දේවල් මොනව හරි තියනවද. කාර් එකට ආවේනික ගැටලු වගේ දේවල්.
     
    • Like
    Reactions: The Kingslayer

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,630
    2
    54,221
    113
    ඊට අමතරව විශේෂයෙන් බලන්න ඔන දේවල් මොනව හරි තියනවද. කාර් එකට ආවේනික ගැටලු වගේ දේවල්.

    Me deke nam danne na bn awenika leda gana. Owner kenekgen thm ahanna one
     
    • Like
    Reactions: Mr.Grumax and D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    කොරෝන එක හොඳ සැප පහසුයි ඔප්ෂන් එහමත් වැඩියි. තෙල් කරන්නෙනං ac එක්ක දුර 13යි ලඟ 10ක් 9ක් වගේ. Ac එහෙම හොඳට අලුත් වාහනේක වගේ කැබින් එක කූල් කරන්න පුලුවන්. පවර් මිරර්, ෂටර් තියෙන ගියර් 5හේ එකක් ගන්න

    3a lu එන්ජිමක් තියෙන්නෙ කොරොල්ල 81 එකේ එන එන්ජිමේම (3a) වෙනස් කරපු වර්ෂන් එකක්.
    එන්ජින් පාට්ස්, මිකැනිකල් පාට්ස් කිසි අවුලක් නැතුව හොයාගන්න පුලුවන්. බොඩි පාට්ස් හොයන්න අමාරුයි. ඒක හින්ද ලයිට්, ශෙල්, ඩෑෂ්බෝඩ් කැඩුන ඒව ගන්න එපා.

    දොරවල් යට, ඉස්සරහ ෆ්ලෝ බෝඩ්, වින්ඩ් ස්ක්‍රින් එක යට බ්ලෝවරේ එන ඒරියා එකේ දිරුම් බලන්න. ඩෑෂ්බෝඩ් අවුවට පුපුරනව, පස්සෙ ශොක් බලන්න. රේඩියේටරේ සිංගල් කෝර් තියෙන්නෙ, ඒක බ්ලොක් තිබුනොත් ඉක්මනට හීට් කරනව ඒක බලන්න. වෙන අවුල් නෑ.

    b11 එකේ තෙල් කරනව කොරෝන එකට වඩා. ඒ ගැන ලොකු විස්තරනං දන්නෑ.
     
    Thank you machan...