Sri Lanka may Soon be another Zimbabwe

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Lankawa ape sinhale.
    idiriyata Zimbabwe weni rataka hyperinflation tiyena ratakata muhuna deemata ida athi bawata Prof Razeen Sally, IMF, saha anith Economists la pavasathi.

    Sinhale kiana adambara kamata kiwwata kamak nehe, hebei ape minissu apimama kelawanne hadaddi ethakota ekata mak kiannada mata therenne nehe.

    analysts say it will not help the currency if it continues to print money.

    The Reserve Bank of Zimbabwe used to finance government salaries and cashflow deficits of state enterprises at rates between 0 and 50 percent and sterilize them for 900 percent, analysts say. (Colombo/Dec29/2015)

    zimbabwe-2009-100-trillion-dollars-obverse.jpg

    Ada Rupiyala 148-149 wikunum milakata baldu wee atha.
    me awruddatama pamanak 9%kin rupiyala dollaraye wikunum milata aduwee atha.

    hema ratakama meweni deyak sidda wenawa kiala api dannawa, Denata asiawe anik ratawal wala 8-10%kin rates drop wela tiyena athara (MYR, IDR) owunta deficit eken kisima prashnayak nehe, ape lankawe ape deficit eka back up karanne echchara loku ida pramanyak nathi hinda Lankawa hyper inflation ekakata muhuna denna athi bawata adahas dakwami.

    3.jpg
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,641
    824
    113
    Hamilton, NZ
    රනිල් නලුවෙක් නෙමේ මොලයක් මචං. :rofl: ඉවසලා ඉදපන් megapolis / volkswagen මේහේ හදනකන් :rofl:
     
    • Like
    Reactions: RandomGuy
    Aug 12, 2012
    4,169
    652
    0
    videsha vinimaya wenuwen ahinsaka kanthawan mehekaara wada sandaha rata yawana ekane lankawe aarthika prathipaththiya. jaathiyak washayen api me gana lajja wenna one
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ශ්‍රී;19495220 said:

    dan hugak aya rata giyata wenath ratakata panninnane hadanne.

    monawa kiannada
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බොරු දන්න එපා යකෝ .අපේ රටේ තියෙන්නේ ඉන්ලේෂන් එකක් නෙමේ .ඩිෆ්ලේෂන් එකක් .මහින්ද හිටියා නම් ඔහොම වෙන්න තිබ්බා ,සල්ලි අචු ගහන එක වැඩි වෙන නිසා ,දැන් තියෙන්නේ රිස්ව්ස් අවුලක් ,එකට imf ලෝන් එකක් අපලයි කරයි ,එකෙන් ශේප් ,මේක අනික් රටවල් වලටත් තිනවා ,හේතුව තමයි චිනේ ඩොලර් එක ඩිප්රිශියෙට් කළා ,එකේ බලපෑම ,
    ආර්ථිකේ කාඩා වැටෙන්න පුළුවන් ,එකට හේතු වෙන්නේ ගොඩක්ම මහින්දගේ කාලේ කරපු ගොන් වැඩ තමයි
     
    Last edited:
    • Like
    Reactions: RandomGuy

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    බොරු දන්න එපා යකෝ .අපේ රටේ තියෙන්නේ ඉන්ලේෂන් එකක් නෙමේ .ඩිෆ්ලේෂන් එකක් .මහින්ද හිටියා නම් ඔහොම වෙන්න තිබ්බා ,සල්ලි අචු ගහන එක වැඩි වෙන නිසා ,දැන් තියෙන්නේ රිස්ව්ස් අවුලක් ,එකට imf ලෝන් එකක් අපලයි කරයි ,එකෙන් ශේප් ,මේක අනික් රටවල් වලටත් තිනවා ,හේතුව තමයි චිනේ ඩොලර් එක ඩිප්රිශියෙට් කළා ,එකේ බලපෑම ,
    ආර්ථිකේ කාඩා වැටෙන්න පුළුවන් ,එකට හේතු වෙන්නේ ගොඩක්ම මහින්දගේ කාලේ කරපු ගොන් වැඩ තමයි

    ah oya danna tharama.

    mahindage kale dollar eka peg karala tibbe foreign reserves walata Gold back up karala.

    Dan rupiyala pawenna dala tiyenne, rupiyala pawenakota rate arthika mattama hodin tiyenne one, denata back up karanne gold reserve wath mokut nehe, thawa india walin hamba wena currency swaps athi weida rupiyala isthavara karanne.

    ape rate foreign reserves wath mokut nathuwa ehema karana eka rupiyalata balapamak
     
    බොරු කියන්න එපා බන් ,මහින්ද තමයි මේ හැම මගුලක්ටම වග කියන්න ඕනේ ,එක ගැන මන් දාන්නම් ,
    අපේ රටේ පෙg කරන්න ලබ්බක් නැ ,කලින් තිබෙත් නැ ,2009 හොයල බලපන් දන්නේ නැත්නම්
    120 ඉදලා 150 ට වෙනකම් ඩොලර් එක ගියා ඊට පස්සේ තමයි එක 130 ට වගේ සෙට්ල් උනේ ,එක කරෙත් imf ලෝන් එකක් අරන් ,2.5 බිලියන් ,
    මේක ඇවිල්ලා ඉකොනොමික්ස් මෙතඩ් එකක් ,කෙටි කාලයක් ඇතුලේ මේ ඩොලර් එක පහල එන්න ඕනේ දිගටම වැඩි උනොත් ආර්ථිකේ කෙල තමයි ,
    ඉක්මනට imf ලෝන් එකක් අප්ල්ය් කරයි ,

    අපේ තේ වෙළද පල අහිමි වීම ,චන්දේ කල් ගිය නිසා ආර්ථිකය එක තැන හිටපු නිසා ආයෝජන හිර වීම ,වාහන මිල අඩු කිරිම හා ඒ පිළිබද විදිමත් නිරීක්ෂණයක් නොකිරීම ,මේ කට හේතු උනා
    අපේ බඩ ගොස්තර වාදී දේශපාලුවෝ මේකට වග කියන්න ඕනේ ,මේ ගැන ලිපියක් ලියනවා ,එක ගොඩක් අවදානම් කාරී එකක් එනිසා කල් පනා කරන්න ඕනේ තව පාරක්
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    මේක කියන්නේ කිසිම දේශපාලනයක් නැතිව මම ... ඔහොම තත්වයක් එන්න පුළුවන් මොනම ආණ්ඩුවක් තිබ්බත් මේ කරන විදිහට ... අපේ රටේ කොච්චර අඩුද production එක කියල දන්නවනේ... අපි අල්පෙනෙත්තේ ඉදලම ගෙන්නන එක කරන්නේ... එතකොට service based උන singapore කොමද දියුණු උනේ... service quality tourism medical facility වගේ දේවල් උපරිම මට්ටමට ඒ රට ගෙනාව .... අද අපේ රටට එන tourists හැමදාම තියන සිගිරිය වගේ දේවල් විතරයි බලන්න තියෙන්නේ එතනින් එහාට ඒ අයට adventure වගේ දේවල් හුගක් අඩුවෙන් තියෙන්නේ.... අනික හුගක් එන්නේ වියදම් කරන්න ටිකක් අදිමදි කරන ජාතින්.... ඩොලර් එක වැඩි උනා එත් කලින් තිබ්බ ප්‍රතිපත්තිය (පාලිත විනිමය) වඩා හොදම open කරපු විනිමය ප්‍රතිපතියක් (ඉල්ලුම සැපයුම පදනම් කරගෙන ) රටක ආර්ථිකය පෙන්නුම් කරනවා.. අනික export කරන අයට හොදයි... imports අධෛර්යමත් කරනවා වෙනවා.... වාහන taxes පවා වැඩිකරන්න වෙන්නේ imports අඩු කරන්න ඕන... එතකොට වෙන්නේ අපේ balance of Payment positive වෙන එක... හැමදමත්ම minus තිබ්බ එක අඩු කරන්න වගේම එක පොසිටිවේ කරන්න්නත් ඕන ..... එතකොට වෙන්නේ වාහන වගේ ඒවාට taxes impose කරන එක... අනික හැමදාම ණය ගන්න එකත් වැරදි අපිට ණය දෙන්නේ හුගක් අඩුවට නෙවේ මොකද අපි මැදි සංවර්ධිත රටක්... අපිට පුළුවන් උනානම් වැඩි පොලියට ගත්ත ණය අඩු පොලි ණය අරගෙන හරි පියවන්න එකත් ලොකු දෙයක්.. තව සාමාන්‍ය දැනුමට රටේ රත්තරන් ගාන ආර්ථිකය බලන්න පුළුවන්... රත්තරන් ගන වැඩි වෙනවා කියන්නේ ආර්ථිකේ දුර්වල වෙනවා... අඩු වෙනවා කියන්නේ ශක්තිමත් වෙනවා (Negative Relationship)

    අනික් දේවල් තමා පොඩි වියපරිකයන්ට කිසිම සහයක් දෙන්නේ නැහැ මේ කව්රුවත්ම ... අලුත් දෙයක් හැදුවත් අපි කිසිම කෙනෙක් ගන්නේ නැහැ ඒ නිසා නව නිෂ්පාදන නැහැ තියන අයටත් කරන්නේ නිකන්ම සම්මානයක් දෙන එකයි ඒ අයට කොමද market එකක් හදාගන්නේ මොනවද කරන්න පුළුවන් කියන ප්‍රතිපත්ති නැහැ උදව් කරන්න නැහැ... අද අපි කියනවා carrot මෙච්චරයි අමු මිරිස් මෙච්චරයි කියල ඉස්සර කෘෂි රටක් උන අපේ රටේ හරියට ගබඩා පහසුකම් තියනවද හරි බෙදාහැරීමක් කරගන්න පුළුවන් වෙලා තියනවද ප්‍රමිතියක් විදිහට.. හිතන්න නුවරඑළියේ එළවලු කොහොමද අපි ගේන්නේ කියල තැලිලා පොඩි වෙලා කොච්චරක් අපතේ යනවද කියල ....

    අනික deflation තියෙන්නත් හොද නැහැ හැමදමත්ම මිල අඩු වෙන්න වෙන්න නිෂ්පාදනය කරන අය අදිර්යමත් වෙනවා.. පොඩි හරි උද්දමනයක් තියෙන්න ඕන ඒ නිසා... හැමදාම අපි තේ පොල් රබර් විදේශ ශ්‍රමකයන් මත කොච්චර යපෙනවද... අනික අපේ රටේ රජයේ ආයතන වැඩක් කරගන්න ගියාම දන්නවනේ අමාරුව කාර්යක්ෂම නැහැ බලන් ඉන්නේ හැමෝම රජයේ රැකියාවක් pension එක ගන්න.. හැමෝටම හරියන විශ්‍රාම ක්‍රමයක් නැහැ තාමත් අපේ රටට...ඉතින් මෙහෙම ගියාම ඔය වගේ දේවල් කෙටි කාලීනව හරි වෙන්න පුළුවන්.... (තව හුග දේවල් තියනවා කියන්න )
     
    • Like
    Reactions: wall-e

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ශ්‍රී;19495138 said:
    jathiya saha aagama weunuwen kotaa ganna gothrikayo pirisak innakan me rata goda ganna hamba wenne naha

    ශ්‍රී;19495220 said:
    videsha vinimaya wenuwen ahinsaka kanthawan mehekaara wada sandaha rata yawana ekane lankawe aarthika prathipaththiya. jaathiyak washayen api me gana lajja wenna one

    :)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බොරු දන්න එපා යකෝ .අපේ රටේ තියෙන්නේ ඉන්ලේෂන් එකක් නෙමේ .ඩිෆ්ලේෂන් එකක් .මහින්ද හිටියා නම් ඔහොම වෙන්න තිබ්බා ,සල්ලි අචු ගහන එක වැඩි වෙන නිසා ,දැන් තියෙන්නේ රිස්ව්ස් අවුලක් ,එකට imf ලෝන් එකක් අපලයි කරයි ,එකෙන් ශේප් ,මේක අනික් රටවල් වලටත් තිනවා ,හේතුව තමයි චිනේ ඩොලර් එක ඩිප්රිශියෙට් කළා ,එකේ බලපෑම ,
    ආර්ථිකේ කාඩා වැටෙන්න පුළුවන් ,එකට හේතු වෙන්නේ ගොඩක්ම මහින්දගේ කාලේ කරපු ගොන් වැඩ තමයි

    :yes::yes:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මේක කියන්නේ කිසිම දේශපාලනයක් නැතිව මම ... ඔහොම තත්වයක් එන්න පුළුවන් මොනම ආණ්ඩුවක් තිබ්බත් මේ කරන විදිහට ... අපේ රටේ කොච්චර අඩුද production එක කියල දන්නවනේ... අපි අල්පෙනෙත්තේ ඉදලම ගෙන්නන එක කරන්නේ... එතකොට service based උන singapore කොමද දියුණු උනේ... service quality tourism medical facility වගේ දේවල් උපරිම මට්ටමට ඒ රට ගෙනාව .... අද අපේ රටට එන tourists හැමදාම තියන සිගිරිය වගේ දේවල් විතරයි බලන්න තියෙන්නේ එතනින් එහාට ඒ අයට adventure වගේ දේවල් හුගක් අඩුවෙන් තියෙන්නේ.... අනික හුගක් එන්නේ වියදම් කරන්න ටිකක් අදිමදි කරන ජාතින්.... ඩොලර් එක වැඩි උනා එත් කලින් තිබ්බ ප්‍රතිපත්තිය (පාලිත විනිමය) වඩා හොදම open කරපු විනිමය ප්‍රතිපතියක් (ඉල්ලුම සැපයුම පදනම් කරගෙන ) රටක ආර්ථිකය පෙන්නුම් කරනවා.. අනික export කරන අයට හොදයි... imports අධෛර්යමත් කරනවා වෙනවා.... වාහන taxes පවා වැඩිකරන්න වෙන්නේ imports අඩු කරන්න ඕන... එතකොට වෙන්නේ අපේ balance of Payment positive වෙන එක... හැමදමත්ම minus තිබ්බ එක අඩු කරන්න වගේම එක පොසිටිවේ කරන්න්නත් ඕන ..... එතකොට වෙන්නේ වාහන වගේ ඒවාට taxes impose කරන එක... අනික හැමදාම ණය ගන්න එකත් වැරදි අපිට ණය දෙන්නේ හුගක් අඩුවට නෙවේ මොකද අපි මැදි සංවර්ධිත රටක්... අපිට පුළුවන් උනානම් වැඩි පොලියට ගත්ත ණය අඩු පොලි ණය අරගෙන හරි පියවන්න එකත් ලොකු දෙයක්.. තව සාමාන්‍ය දැනුමට රටේ රත්තරන් ගාන ආර්ථිකය බලන්න පුළුවන්... රත්තරන් ගන වැඩි වෙනවා කියන්නේ ආර්ථිකේ දුර්වල වෙනවා... අඩු වෙනවා කියන්නේ ශක්තිමත් වෙනවා (Negative Relationship)

    අනික් දේවල් තමා පොඩි වියපරිකයන්ට කිසිම සහයක් දෙන්නේ නැහැ මේ කව්රුවත්ම ... අලුත් දෙයක් හැදුවත් අපි කිසිම කෙනෙක් ගන්නේ නැහැ ඒ නිසා නව නිෂ්පාදන නැහැ තියන අයටත් කරන්නේ නිකන්ම සම්මානයක් දෙන එකයි ඒ අයට කොමද market එකක් හදාගන්නේ මොනවද කරන්න පුළුවන් කියන ප්‍රතිපත්ති නැහැ උදව් කරන්න නැහැ... අද අපි කියනවා carrot මෙච්චරයි අමු මිරිස් මෙච්චරයි කියල ඉස්සර කෘෂි රටක් උන අපේ රටේ හරියට ගබඩා පහසුකම් තියනවද හරි බෙදාහැරීමක් කරගන්න පුළුවන් වෙලා තියනවද ප්‍රමිතියක් විදිහට.. හිතන්න නුවරඑළියේ එළවලු කොහොමද අපි ගේන්නේ කියල තැලිලා පොඩි වෙලා කොච්චරක් අපතේ යනවද කියල ....

    අනික deflation තියෙන්නත් හොද නැහැ හැමදමත්ම මිල අඩු වෙන්න වෙන්න නිෂ්පාදනය කරන අය අදිර්යමත් වෙනවා.. පොඩි හරි උද්දමනයක් තියෙන්න ඕන ඒ නිසා... හැමදාම අපි තේ පොල් රබර් විදේශ ශ්‍රමකයන් මත කොච්චර යපෙනවද... අනික අපේ රටේ රජයේ ආයතන වැඩක් කරගන්න ගියාම දන්නවනේ අමාරුව කාර්යක්ෂම නැහැ බලන් ඉන්නේ හැමෝම රජයේ රැකියාවක් pension එක ගන්න.. හැමෝටම හරියන විශ්‍රාම ක්‍රමයක් නැහැ තාමත් අපේ රටට...ඉතින් මෙහෙම ගියාම ඔය වගේ දේවල් කෙටි කාලීනව හරි වෙන්න පුළුවන්.... (තව හුග දේවල් තියනවා කියන්න )

    thanks for info
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    බොරු කියන්න එපා බන් ,මහින්ද තමයි මේ හැම මගුලක්ටම වග කියන්න ඕනේ ,එක ගැන මන් දාන්නම් ,
    අපේ රටේ පෙg කරන්න ලබ්බක් නැ ,කලින් තිබෙත් නැ ,2009 හොයල බලපන් දන්නේ නැත්නම්
    120 ඉදලා 150 ට වෙනකම් ඩොලර් එක ගියා ඊට පස්සේ තමයි එක 130 ට වගේ සෙට්ල් උනේ ,එක කරෙත් imf ලෝන් එකක් අරන් ,2.5 බිලියන් ,
    මේක ඇවිල්ලා ඉකොනොමික්ස් මෙතඩ් එකක් ,කෙටි කාලයක් ඇතුලේ මේ ඩොලර් එක පහල එන්න ඕනේ දිගටම වැඩි උනොත් ආර්ථිකේ කෙල තමයි ,
    ඉක්මනට imf ලෝන් එකක් අප්ල්ය් කරයි ,

    අපේ තේ වෙළද පල අහිමි වීම ,චන්දේ කල් ගිය නිසා ආර්ථිකය එක තැන හිටපු නිසා ආයෝජන හිර වීම ,වාහන මිල අඩු කිරිම හා ඒ පිළිබද විදිමත් නිරීක්ෂණයක් නොකිරීම ,මේ කට හේතු උනා
    අපේ බඩ ගොස්තර වාදී දේශපාලුවෝ මේකට වග කියන්න ඕනේ ,මේ ගැන ලිපියක් ලියනවා ,එක ගොඩක් අවදානම් කාරී එකක් එනිසා කල් පනා කරන්න ඕනේ තව පාරක්

    thread ekakma daapan machan...... aththatma dan rate arthikaya mona pathadtad yanne kiyala:yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේක කියන්නේ කිසිම දේශපාලනයක් නැතිව මම ... ඔහොම තත්වයක් එන්න පුළුවන් මොනම ආණ්ඩුවක් තිබ්බත් මේ කරන විදිහට ... අපේ රටේ කොච්චර අඩුද production එක කියල දන්නවනේ... අපි අල්පෙනෙත්තේ ඉදලම ගෙන්නන එක කරන්නේ... එතකොට service based උන singapore කොමද දියුණු උනේ... service quality tourism medical facility වගේ දේවල් උපරිම මට්ටමට ඒ රට ගෙනාව .... අද අපේ රටට එන tourists හැමදාම තියන සිගිරිය වගේ දේවල් විතරයි බලන්න තියෙන්නේ එතනින් එහාට ඒ අයට adventure වගේ දේවල් හුගක් අඩුවෙන් තියෙන්නේ.... අනික හුගක් එන්නේ වියදම් කරන්න ටිකක් අදිමදි කරන ජාතින්.... ඩොලර් එක වැඩි උනා එත් කලින් තිබ්බ ප්‍රතිපත්තිය (පාලිත විනිමය) වඩා හොදම open කරපු විනිමය ප්‍රතිපතියක් (ඉල්ලුම සැපයුම පදනම් කරගෙන ) රටක ආර්ථිකය පෙන්නුම් කරනවා.. අනික export කරන අයට හොදයි... imports අධෛර්යමත් කරනවා වෙනවා.... වාහන taxes පවා වැඩිකරන්න වෙන්නේ imports අඩු කරන්න ඕන... එතකොට වෙන්නේ අපේ balance of Payment positive වෙන එක... හැමදමත්ම minus තිබ්බ එක අඩු කරන්න වගේම එක පොසිටිවේ කරන්න්නත් ඕන ..... එතකොට වෙන්නේ වාහන වගේ ඒවාට taxes impose කරන එක... අනික හැමදාම ණය ගන්න එකත් වැරදි අපිට ණය දෙන්නේ හුගක් අඩුවට නෙවේ මොකද අපි මැදි සංවර්ධිත රටක්... අපිට පුළුවන් උනානම් වැඩි පොලියට ගත්ත ණය අඩු පොලි ණය අරගෙන හරි පියවන්න එකත් ලොකු දෙයක්.. තව සාමාන්‍ය දැනුමට රටේ රත්තරන් ගාන ආර්ථිකය බලන්න පුළුවන්... රත්තරන් ගන වැඩි වෙනවා කියන්නේ ආර්ථිකේ දුර්වල වෙනවා... අඩු වෙනවා කියන්නේ ශක්තිමත් වෙනවා (Negative Relationship)

    අනික් දේවල් තමා පොඩි වියපරිකයන්ට කිසිම සහයක් දෙන්නේ නැහැ මේ කව්රුවත්ම ... අලුත් දෙයක් හැදුවත් අපි කිසිම කෙනෙක් ගන්නේ නැහැ ඒ නිසා නව නිෂ්පාදන නැහැ තියන අයටත් කරන්නේ නිකන්ම සම්මානයක් දෙන එකයි ඒ අයට කොමද market එකක් හදාගන්නේ මොනවද කරන්න පුළුවන් කියන ප්‍රතිපත්ති නැහැ උදව් කරන්න නැහැ... අද අපි කියනවා carrot මෙච්චරයි අමු මිරිස් මෙච්චරයි කියල ඉස්සර කෘෂි රටක් උන අපේ රටේ හරියට ගබඩා පහසුකම් තියනවද හරි බෙදාහැරීමක් කරගන්න පුළුවන් වෙලා තියනවද ප්‍රමිතියක් විදිහට.. හිතන්න නුවරඑළියේ එළවලු කොහොමද අපි ගේන්නේ කියල තැලිලා පොඩි වෙලා කොච්චරක් අපතේ යනවද කියල ....

    අනික deflation තියෙන්නත් හොද නැහැ හැමදමත්ම මිල අඩු වෙන්න වෙන්න නිෂ්පාදනය කරන අය අදිර්යමත් වෙනවා.. පොඩි හරි උද්දමනයක් තියෙන්න ඕන ඒ නිසා... හැමදාම අපි තේ පොල් රබර් විදේශ ශ්‍රමකයන් මත කොච්චර යපෙනවද... අනික අපේ රටේ රජයේ ආයතන වැඩක් කරගන්න ගියාම දන්නවනේ අමාරුව කාර්යක්ෂම නැහැ බලන් ඉන්නේ හැමෝම රජයේ රැකියාවක් pension එක ගන්න.. හැමෝටම හරියන විශ්‍රාම ක්‍රමයක් නැහැ තාමත් අපේ රටට...ඉතින් මෙහෙම ගියාම ඔය වගේ දේවල් කෙටි කාලීනව හරි වෙන්න පුළුවන්.... (තව හුග දේවල් තියනවා කියන්න )
    හ්ම් පොඩි වියාපාර නෑනේ බන් ,අපේ රටේ නිෂ්පාදනයක් නැ ,දැන් එක හදන්න අමාරුයි ,ඊට වඩා ලේසි ක්‍රමයක් යොදාගන්න වෙනවා ,ඔය ක්‍රමය දැන් යල් පැන ගිය එකක් (කර්මාන්ත ඇති කිරීම ,අනෙක් රටවල් මේ වෙනකොට එකේ වාසිය අරන් එවරයි ,අපි හැදුවොත් කෝස්ට් එක වැඩි අපිට ,වාසි ගන්න බැ,චීන ඩම්ප් එකෙන් අපිට කෙල වෙනවා )
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    thread ekakma daapan machan...... aththatma dan rate arthikaya mona pathadtad yanne kiyala:yes:
    ආර්ථිකයක් තියෙන්න ඕනේ බන් යන දිශාව කියන්න ,අපිට ආර්ථිකයක් නැ ,කිසිම ආර්ථික ප්‍රතිපතියකට වැඩ කරන රටක් නෙමේ මේක කුහක දේශපාලන අදම ක්‍රමේට රට අරන් යන්නේ
    මේ පාර අය වැයෙන් මාර හොද යෝජනා අවා එත් බඩ ගොස්තර වාදයෙන් ඒවා යට උනා ,තවත් අය වැය හිගය වැඩි උනා ,
     
    • Like
    Reactions: sika2