බොරු කියන්න එපා බන් ,මහින්ද තමයි මේ හැම මගුලක්ටම වග කියන්න ඕනේ ,එක ගැන මන් දාන්නම් ,
අපේ රටේ පෙg කරන්න ලබ්බක් නැ ,කලින් තිබෙත් නැ ,2009 හොයල බලපන් දන්නේ නැත්නම්
120 ඉදලා 150 ට වෙනකම් ඩොලර් එක ගියා ඊට පස්සේ තමයි එක 130 ට වගේ සෙට්ල් උනේ ,එක කරෙත් imf ලෝන් එකක් අරන් ,2.5 බිලියන් ,
මේක ඇවිල්ලා ඉකොනොමික්ස් මෙතඩ් එකක් ,කෙටි කාලයක් ඇතුලේ මේ ඩොලර් එක පහල එන්න ඕනේ දිගටම වැඩි උනොත් ආර්ථිකේ කෙල තමයි ,
ඉක්මනට imf ලෝන් එකක් අප්ල්ය් කරයි ,
අපේ තේ වෙළද පල අහිමි වීම ,චන්දේ කල් ගිය නිසා ආර්ථිකය එක තැන හිටපු නිසා ආයෝජන හිර වීම ,වාහන මිල අඩු කිරිම හා ඒ පිළිබද විදිමත් නිරීක්ෂණයක් නොකිරීම ,මේ කට හේතු උනා
අපේ බඩ ගොස්තර වාදී දේශපාලුවෝ මේකට වග කියන්න ඕනේ ,මේ ගැන ලිපියක් ලියනවා ,එක ගොඩක් අවදානම් කාරී එකක් එනිසා කල් පනා කරන්න ඕනේ තව පාරක්
විස්තරයක් දාපන් අපි කැමති දැනගන්න.



