☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මල්ලිලා හෙට උදේ වරුවේ මම නැති වෙයි. අද කරන්න තිබුන වැඩේට අද යන්න ලැබුනෙ නැති නිසා හෙට නම් යන්නම වෙනවා. පොඩ්ඩක් අවෝඩ් වැඩේ බලන්න. :sorry:


11.gif
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඉස්කෝලෙවැඩ :rolleyes:

    මොන ඉස්කෝලෙද බන්:frown:.හෙට බාත් රූම් එකක් කම්ප්ලීට් කරලා බාර දෙන්න තියෙනවා.තාම පේන්ට් කරලා නෑ.ෆිටින්ග්ස් හයි කරලා නෑ.තාම ටයිල් අල්ලනවා.අයිතිකාරයා කෝල් කරනවා.නත්තලට භාර දෙන්නම් කියපු භාත් රූම් එකක්.:baffled:හෙටත් රෑ වෙනකම් ඇදිල්ලක් වගේ තියෙන්නේ.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මොන ඉස්කෝලෙද බන්:frown:.හෙට බාත් රූම් එකක් කම්ප්ලීට් කරලා බාර දෙන්න තියෙනවා.තාම පේන්ට් කරලා නෑ.ෆිටින්ග්ස් හයි කරලා නෑ.තාම ටයිල් අල්ලනවා.අයිතිකාරයා කෝල් කරනවා.නත්තලට භාර දෙන්නම් කියපු භාත් රූම් එකක්.:baffled:හෙටත් රෑ වෙනකම් ඇදිල්ලක් වගේ තියෙන්නේ.


    උඹ මොනාද මචං කරන්නේ :nerd:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ මොනාද මචං කරන්නේ :nerd:

    අපේ බොස් ආකිටෙක් කෙනෙක්.තව කන්ස්ට්‍රක්ශන් කරනවා.ඉන්ටීරිය ඩිසයින් කරනවා.මම ඔය ඔක්කොගේම වැඩ කරනවා.තව එකවුන්ට්ස් ඒවත් කරනවා.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපේ බොස් ආකිටෙක් කෙනෙක්.තව කන්ස්ට්‍රක්ශන් කරනවා.ඉන්ටීරිය ඩිසයින් කරනවා.මම ඔය ඔක්කොගේම වැඩ කරනවා.තව එකවුන්ට්ස් ඒවත් කරනවා.


    එළනේ
    11.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෙප් පවර් එකක් වත් නැති කව්දෝ අපතයෙක් මගේ රෙප් කපන්න අවෝඩ් ත්‍රෙඩ් එකේ ගොං උත්සාහයක් අරගෙන.
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වැඩපලේ මගුල් ගෙයක් තිබුන කියපල්ලකෝ...
    මමත් ගියා..
    බ්ලැක් ඕපල් තිබුනේ...
    කාලෙකින් බිවුවේ නැති නිසා පුරුදු මදි වගේ...
    චුට්ට චුට්ට බිවුවා...
    වැදුන කියපල්ලකෝ..
    ගෙදර ආව හැටි වත් මතක නැහැ...
    එදා ඔෆිස් එකේ මගේ නයිට් ඩියුටිය...
    ඒ කියන්නේ එලි වෙනකන් ඔෆිස් එකේ ඉන්න ඕන...
    වැඩ කරන්න ඕන නැහැ, ගෙවන්නෙත් නැහැ, ස්වේච්චාවෙන් රෑ එකෙක් ඉන්න ඕන...
    කොහොම හරි අපේ කොල්ලෙක්ගේ කාර් එකේ මාව දාගෙන ඇවිත්...
    අන්තිමට ඔෆිස් එකේ මාව හලලා උන් ගිහින්...
    8 වෙද්දී ඔන්න නියම සිහිය ටික ටික එද්දී ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පේන්නේ නැති තරමට කළුවරයි...
    ලයිට් දාන්න මොකෙක් වත් නැහැනේ...
    එහෙං මෙහෙන් අල්ල අල්ල ගිහින් ලයිට් දැම්මා...
    ඊට පස්සේ හෙමින් හෙමින් ගිහින් ඇඳුම් මාරු කරලා නාගන්න ගියා...
    හොඳම වැඩේ කියන්නේ හවස 4 ඉඳල රෑ 8 වෙනකන් නිදියන් තියෙන්නේ ඔෆිස් එකේ දොර ළඟ බිම...
    අත් දිගට ඇඳලා සපත්තු දාගෙන...
    නාල ඇවිත් ඔලුව පුරාම ජෙල් ගෑවා, ඒ මගුල පරණ වෙලාද මන්ද ලිස්සනවා...
    කොහොම හරි රෑට කාල එහෙම නිදියගෙන,
    උදේ තමයි තේරුනේ මොකක්ද උනේ කියල...
    ෂැම්පු පැකට් එක කියල මාරු වෙලා ජෙල් පැකට් එක ඔලුවේ ගාල නාල තියෙන්නේ...
    අන්තිමට නාල ඇවිත් ඔලුව පිහිදල, කෑම ගේන්න යන්න කලින් ඔලුවේ ගාල තියෙන්නේ ජෙල් පැකට් එක කියල වැරදිලා ෂැම්පු එක...
    :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රෙප් පවර් එකක් වත් නැති කව්දෝ අපතයෙක් මගේ රෙප් කපන්න අවෝඩ් ත්‍රෙඩ් එකේ ගොං උත්සාහයක් අරගෙන.

    ලොල්, ඔව් බන් මගෙත්... :dull:
     
    Status
    Not open for further replies.