මල්ලිලා හෙට උදේ වරුවේ මම නැති වෙයි. අද කරන්න තිබුන වැඩේට අද යන්න ලැබුනෙ නැති නිසා හෙට නම් යන්නම වෙනවා. පොඩ්ඩක් අවෝඩ් වැඩේ බලන්න.![]()

මොකැයි ඔලුව වනන්නේ.උඹලට වැඩ නැත්ද?
මට අම්බානකට වැඩ.![]()

ඉස්කෝලෙවැඩ![]()
.හෙට බාත් රූම් එකක් කම්ප්ලීට් කරලා බාර දෙන්න තියෙනවා.තාම පේන්ට් කරලා නෑ.ෆිටින්ග්ස් හයි කරලා නෑ.තාම ටයිල් අල්ලනවා.අයිතිකාරයා කෝල් කරනවා.නත්තලට භාර දෙන්නම් කියපු භාත් රූම් එකක්.
හෙටත් රෑ වෙනකම් ඇදිල්ලක් වගේ තියෙන්නේ.
මොන ඉස්කෝලෙද බන්.හෙට බාත් රූම් එකක් කම්ප්ලීට් කරලා බාර දෙන්න තියෙනවා.තාම පේන්ට් කරලා නෑ.ෆිටින්ග්ස් හයි කරලා නෑ.තාම ටයිල් අල්ලනවා.අයිතිකාරයා කෝල් කරනවා.නත්තලට භාර දෙන්නම් කියපු භාත් රූම් එකක්.
හෙටත් රෑ වෙනකම් ඇදිල්ලක් වගේ තියෙන්නේ.

උඹ මොනාද මචං කරන්නේ![]()
අපේ බොස් ආකිටෙක් කෙනෙක්.තව කන්ස්ට්රක්ශන් කරනවා.ඉන්ටීරිය ඩිසයින් කරනවා.මම ඔය ඔක්කොගේම වැඩ කරනවා.තව එකවුන්ට්ස් ඒවත් කරනවා.

රෙප් පවර් එකක් වත් නැති කව්දෝ අපතයෙක් මගේ රෙප් කපන්න අවෝඩ් ත්රෙඩ් එකේ ගොං උත්සාහයක් අරගෙන.
