Wenda Puluwanda?

Help_please

Banned
  • Dec 30, 2015
    105
    10
    18

    machan mama girl ekka sex keruwa me lagadi condom ekak dala. Eth eyage periods une na me mase. adata dawas 20k withara late. eya pregnant wenda puluwanda?
    This is not the first time we had sex. everytime we used condoms.
    Machan joke ekakata ganne nathuwa answer ekak diyalla

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොණ්ඩම් එකක් දාලා සෙක්ස් කලා නම් එහෙම වෙන්න විදියක් නැහැනේ බං.. උඹගෙ ශුක්‍රාණු ගෑවුණාද දන්නෙ නැහැ මොන විදියකින් හරි.. ශුවර්ද ගෑවුනේ නැහැයි කියලා..? ගෑවුනේවත් නැත්තං බයවෙන්න දෙයක් නෑ.. :dull:

    හැබැයි කොණ්ඩම් උනත් සේෆ්ටිය තියෙන්නෙ සීයට අනූ අටයි ද කොහෙද..:yes:

    Pregnancy Test Stick එකක් අරන් බැලුවා නම් සැකේ දුරු කරගන්න තිබ්බා..:D

    මෙන්සස් පරක්කු වෙන එක ගැන නම් මං හරියටම දන්නෙ නැහැ.. දන්න කෙනෙක් ඇවිත් රිප්ලයි කරයි.. :)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අප්පටසිරි මචන් උඹ තාත්තා කෙනෙක් වෙන්න යන්නේ.. එල එල...:rofl:
    බය වෙන්න එපා බන්..:no: කොන්ඩම් එකක් දාලා වැඩේ කරා නම් 99% බය වෙන්න ඕනේ නෑ. උඹට සැකයක් තියෙනවා නම් crazybuddy කිව්වා වගේ Pregnancy Test Strip එකකින් චේක් කරලා බලපන්. ලාවට හරි ඉරි දෙකක් තියෙනවාද කියලා. :yes:


    ඕක අහන්නමද උඹ මේ අලුත් එකව්න්ට් එක හදාගෙන ආවේ :baffled:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    congratulations-on-new-baby-greeting-card.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    හිත කලබල වෙලා නම් ඕක චුට්ටක් පරක්කු වෙනවා
    හිත හැදෙන්නත් එක්ක කොහේ හරි ඇවිදින්න එක්කන් යන්න:rolleyes:
     

    Help_please

    Banned
  • Dec 30, 2015
    105
    10
    18
    හිත කලබල වෙලා නම් ඕක චුට්ටක් පරක්කු වෙනවා
    හිත හැදෙන්නත් එක්ක කොහේ හරි ඇවිදින්න එක්කන් යන්න:rolleyes:

    chuttak nam late wenda puluwan machan. eth dawas 20k late wenda puluwanda?
     
    • Like
    Reactions: Dilzzzz